අපප්‍රකට මාතර බොදු උරුමයන්
වසර 2250 පැරණි වැලිගම අග්ග බෝධි විහාරය
දකුණේ මාතර කියන්නේ අනුරාදපුර යුගයේ පටන්ම ජනාවසවු ප්‍රකට ප්‍රදේශයකි. නමුත් වෙරළබඩ ආසනයේ පැවතීම නිසා ඇතිවූ විදේශ අක්ක්ර්මන වලට ඍජුවම මුහුණ දුන් ප්‍දෙශ්වේ. පැරණි විදේශ අක්ක්ර්මන ගොඩබිම් ඉන්දීය උතුරු දෙසින් පැමිණි නිසා එකල සම විටම අනුරපුර ජනතාවට හා පාලකයන්ට ආරක්ෂ ප්‍රදේශය වුයේ දකුණේ ප්‍රදේශයි. වළගම්බා රජු, ගැමුණු රජු, කිර්ති කුමාරය ඇතුළු සියලුම රජවරුන් අකර්මන වලට සුදානම් වීමට පසු බසා අරෂිත ප්‍රදේශය තමයි දකුණු ප්‍රදේශ්. නමුත් නාවික තාක්ෂණයේ දියුණුව නිසා පසුකාලීනව පැමිණි බටහිර අක්ක්ර්මන වලට මේ ප්‍රදේශ සියවස් ගණනක් අකන්ඩ මුහුණ දීම නිසා එකල පවතී පවුරනික වෙහෙර විහාර පොලවට සමතලා වුනා. ලාංකීය සශිතයේ පුනුරුදිය ප්‍රදේශය තමයි මාතර.
වැලිගම අග්ග්‍ර බෝධි විහාරය කියන්නේ එවැනි විනාශවී ගිය බොදු උරුමයක්. පසුහිය දවසේ ගෙදර කටියත් එක්ක පන්සල් ගියා. එතකොට හිතුනා මේක අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න.
මේ විහාරය ක්‍රි.පු 236 දී දේවානම්පියතිස්ස රජුගේ අනින් සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ අනුසාසනා පරිදි ඉදිකළ එදා වැලිගම වෙහෙර තමයි අද වැලිගම අග්ග්‍ර බොඩි විහාරය කියන්නේ. .
මේ විහාරය තිසර , කෝකිල, පරවී සංදේශ වල හදුන්වන්නේ අග්බෝ විහාරය කියලා.
ක්‍රි. ව 1202 දී කල්යාණිවති රැජිනය විසින්ද, ක්‍රි.ව iv පරාක්‍රමබාහු රජුද, ක්‍රි.ව 1340 දී iv බන භුවනිකබාහු රජු විසින්ද සංවර්දනය කර ඇත.
තවද මේවා විහාරය වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමිගේ ශිෂ්‍ය එකල පහතරට ප්‍රදාන සංගනයක අගලකඩ දම්මරක්කිත මහා ස්වාමින් වහන්සේ විසින් ප්‍රතිසංස්නරණය කර අගලකඩ සගපරපුර ඇතිකරන ලදී.
මෙහි වැඩසිටි බබරැඳේ දේවානන්ද හිමයන් විසින් රචිත "ඉන්දනීල වණ්ණ පන්න... " ගාථාවේ "අග්ගබෝදී නාම.." යනුවෙන් දක්වන්නේ මෙම බෝධීන් වහන්සේය.
මෙහි ආසන්නයේ ඇති කුෂ්ටරාජ ගල බෝධිසත්ව ප්‍රතිමාවද එකල මෙම විහාරයට අයත් දේවාලයක්වේ .
අෂ්ටමංගල ශිලාව ඇතුළු බොහෝ කෞතුකබන්ඩ තවමත් සුටක්ෂිතව මෙහෙ ඇත.
බෝධීන් වහන්සේ
ටැම් ලිපියක්, අකුරු අනුව කෝට්ටේ හෝ මහනුවර යුගයේ වගේ
නව විහාර මන්දිරය. මේකත් අවුරුදු 100 කට වඩා පරණයි බු.ව. 2449
මේ පිල්මේ මෙහි වැඩහිටි නායක ස්වාමින් වහ්සේ නමකගේ වගේ
ගල් උළුවස්සක්

Last edited: