2016/10/11 අගහරුවාදා

50W

Member
Aug 23, 2016
49
6
0
38
හෝල්ඩරේ
අද නැගිටිනකොට 10යි .ඊයෙ රෑ කකුලෙ කැක්කුම වැඩි වුන නිසා අද වැඩට ගියෙ නෑ. හවසට බෙහෙත් ගන්න යනවා.
උදේ ගුණදාස මාම ඇවිත් එගොඩහ ආච්චිගෙ අවුරුද්දෙ දානෙ මතක් කල්ල ගියා.
 
Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    FYJVexl.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපිට කිවේ නැනේ බන් දානේ. අපේ ගේ මග ඇරල මොකද දන්නෙ නැ :nerd::dull:
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    කකුලට බෙහෙත් ගේන්න ගියා. ඔක්කොටම 600ක් වුනා. ආපහු සති 2කින් එන්න කිව්වා.
    එන ගමං මගදි පලගැටියගෙ ත්රීවිල් එක හම්බවුනා ඌ දාගෙන ආවා.
     
    • Like
    Reactions: thilan_perera

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කකුලට බෙහෙත් ගේන්න ගියා. ඔක්කොටම 600ක් වුනා. ආපහු සති 2කින් එන්න කිව්වා.
    එන ගමං මගදි පලගැටියගෙ ත්රීවිල් එක හම්බවුනා ඌ දාගෙන ආවා.

    අම්මට උගේ ත්‍රී වීල් එක හදලද බන්. එදා පොඩි ගමනක් යන්ඩ කොල් කලාම ගරජ් එකේ කීව. හොද එකා මොනව උනත් පලගැටිය
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    අම්මට උගේ ත්‍රී වීල් එක හදලද බන්. එදා පොඩි ගමනක් යන්ඩ කොල් කලාම ගරජ් එකේ කීව. හොද එකා මොනව උනත් පලගැටිය

    හදන්නෙ මොකටද තාම අරගෙනත් මාස 2කයිද කොහෙද.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොන පරන එකද ? උට තිබ්බෙ පුට්සයිකලයක්නෙ. ඒක උගෙ නැන්දගෙ පුතා පදිනව දැන්.

    උබ පලගැටිය කියන්නෙ අර ඔයෙන් එගොඩහ සුදා මමාගෙ කොල්ලට නෙමේද එතකොට? :dull:

    උබ මෙ කියන්නෙ අර යටිපලු සුදාගෙ ලොකු එකා ගැනනෙ. අපි උට කියන්නේ තනකොල පෙට්ත කියල:lol:
     
    Last edited:

    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    උබ පලගැටිය කියන්නෙ අර ඔයෙන් එගොඩහ සුදා මමාගෙ කොල්ලට නෙමේද එතකොට? :dull:

    උබ මෙ කියන්නෙ අර යටිපලු සුදාගෙ ලොකු එකා ගැනනෙ. අපි උට කියන්නේ තනකොල පෙට්ත කියල:lol:

    මොන ඔයද ? කව්ද සුදා මාම ? මං හිතන්නෙ උබ මාව වෙන කාටහරි පටලෝගෙන.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොන ඔයද ? කව්ද සුදා මාම ? මං හිතන්නෙ උබ මාව වෙන කාටහරි පටලෝගෙන.
    උබලගෙ නැන්දගේ අර වත්ත පහලින් ගලන තඩි ඔය උබ දන්නෙ නැ එතකොට :oo:

    ඇයි උබ ඔයෙන් එගොඩහ සුදා මම දන්නේ නැද්ද. ඉස්සර පොල් වත්තෙ වැඩ කරේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගේත් මග ඇරල බන් :no:

    ඕකට මතක නෑ ආච්චිගේ දානෙට අපි කොච්චර උදව් කරාද කියල, මලගේ වෙච්ච දවස්වලත් එගොඩහ උළු මෝලේ සුගතන් අප්පුල එහෙම තමා ලොකු කරගෙන හිටියේ, අපි ගජරාමෙට වැඩ කරද්දී උන්නද මලාද බැලුවෙ නෑ, තේ කහට උගුරක්වත් බිව්වද කියල හොයල බැලුවෙ මැණිකේ නගා විතරයි. :(

    වරකෝ මේ පාර හාමුදුරුවෝ වඩම්මන්න වාහනේ ඉල්ලගෙන :growl:
     
    • Like
    Reactions: malakadss

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    හප්පොච්චියේ ආච්චිගෙ දානෙත් අමතක වෙච්චි තව පොඩ්ඩෙන්. හවසට යමන් පොඩ්ඩක් ඒ පැත්තෙක් ගිහින් එන්න. මොනව හරි අනුමත වෙන්නත් බැරියැ. සුමනෙය කිව්ව අලුත් රා ටිකක් හම්බුනා කියල.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ඕකට මතක නෑ ආච්චිගේ දානෙට අපි කොච්චර උදව් කරාද කියල, මලගේ වෙච්ච දවස්වලත් එගොඩහ උළු මෝලේ සුගතන් අප්පුල එහෙම තමා ලොකු කරගෙන හිටියේ, අපි ගජරාමෙට වැඩ කරද්දී උන්නද මලාද බැලුවෙ නෑ, තේ කහට උගුරක්වත් බිව්වද කියල හොයල බැලුවෙ මැණිකේ නගා විතරයි. :(

    වරකෝ මේ පාර හාමුදුරුවෝ වඩම්මන්න වාහනේ ඉල්ලගෙන :growl:

    අපෝ මටත් පේන්න බෑ බන් ඕකව. අන්න ඒකට මැණිකෙ නගා. සිරියාවන්ත කෙල්ල බන්. මට අදත් හංදියෙ කඩේ ගාවදි හම්බෙලා කතා කොරල ගියේ.