මචන්ලා.. ලොකු ප්‍රශ්නයක්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා.. ලොකු ප්‍රශ්නයක්

    මම රට ඉන්නේ දැන් කාලෙක ඉදලා.. ඒත් මට මෙහෙ එපා වෙලා ඉන්නේ 😥
    මෙහේ හිටියට.. මම බලන්නේ ලන්කාවේ ටීවී නිවුස්, නාට්ය එහෙම..

    ඇත්තම කිව්වොත්.. මම ආදරෙයි මගේ ලන්කාවට.. මගේ සින්හල රටට ඇවිත් මගෙ ජාතියට සේවයක් කරන්න හරිම ආසයි.

    එත් මට උපදේ දෙන අය කියන්නේ ලන්කාවේ වැඩ කරන එක හරිම අමාරු දෙයක් කියලා.. කයිරාටික මිනිස්සු එක්ක එහෙම.. එත් මෙහෙ ඉන්න උනුත් එච්චරම තමයි...

    පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද යාලුවන්ට?
    තෙරුවණ් සරණයි

    මම ඉන්නේ නිව් සීලන්ඩ්
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මමත් වැඩ කරන්නෙ, ජීවත් වෙන්න පිටරටක තමයි. මේ රටවල් වල්ත් කයිරාටික මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    මම ලංකාව හැරුනම ලෝකයේ රටවල් තුනක වැඩ කරල තියෙනවා. කණගාටුවෙන් වුනත් කියන්න ඕන ලංකාවෙ තරම් කට්ට කයිරාටික, නිසි ආකල්පයක් නැති, ආත්මාර්ථයෙන් ඔද වැඩී ගිය කට්ටිය මට මේ රටවල් තුනේදි නම් හමු වෙලා නෑ.
    මේක මගේ අත්දැකීම
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මමත් වැඩ කරන්නෙ, ජීවත් වෙන්න පිටරටක තමයි. මේ රටවල් වල්ත් කයිරාටික මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    මම ලංකාව හැරුනම ලෝකයේ රටවල් තුනක වැඩ කරල තියෙනවා. කණගාටුවෙන් වුනත් කියන්න ඕන ලංකාවෙ තරම් කට්ට කයිරාටික, නිසි ආකල්පයක් නැති, ආත්මාර්ථයෙන් ඔද වැඩී ගිය කට්ටිය මට මේ රටවල් තුනේදි නම් හමු වෙලා නෑ.
    මේක මගේ අත්දැකීම

    ඇත්තද .. ඒක තමයි ප්‍රශ්නේ.. එන්න හිත හදාගන්න බෑරිත් ඒකයි.
    පින් යාලුවේ කමෙන්ට් එකට
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම රට ඉන්නේ දැන් කාලෙක ඉදලා.. ඒත් මට මෙහෙ එපා වෙලා ඉන්නේ 😥
    මෙහේ හිටියට.. මම බලන්නේ ලන්කාවේ ටීවී නිවුස්, නාට්ය එහෙම..

    ඇත්තම කිව්වොත්.. මම ආදරෙයි මගේ ලන්කාවට.. මගේ සින්හල රටට ඇවිත් මගෙ ජාතියට සේවයක් කරන්න හරිම ආසයි.

    එත් මට උපදේ දෙන අය කියන්නේ ලන්කාවේ වැඩ කරන එක හරිම අමාරු දෙයක් කියලා.. කයිරාටික මිනිස්සු එක්ක එහෙම.. එත් මෙහෙ ඉන්න උනුත් එච්චරම තමයි...

    පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද යාලුවන්ට?
    තෙරුවණ් සරණයි

    මම ඉන්නේ නිව් සීලන්ඩ්
    ohema hitapan mehe ta nam enna epa. mehe ratata adare karana evun loku wasangathayak wela thiyenne.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙහෙ එවුන් රට යන්න දගලනවා.
    උබලා මෙහෙ එන්න දගලනවා.

    Btw උබ කොහොමද රට ගියේ?
    Job එක set උනේ කොහොමද?​
     
    Palihawadana1990

    Well-known member
  • මට දැන් තියෙන ප්‍රශ්නෙ උබ ලංකාවෙ ඉදල නෙමෙයිද රට ගියේ..... එතකොට උබ දන්නෙ නැද්ද ලංකාවෙයි ඔය උබ ඉන්නෙ රටෙයි වෙනස.... මමත් ඉන්නෙ ඔටුවො ඉන්න රටක (ඕමාන්)... මමත් ආසයි මගේ මවු බිමට යන්න....නමුත් අපේ ආර්ථික තත්වෙ උඩ මම ලංකාවට යන්න තියෙන අදහස අතෑරල මෙහේට වෙලා ඉන්නව.....

    උබ බබා ලංකාවෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙ නෑ.... උබට වයස කීයද??
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    There can be couple of issues why you feel this way.

    1) You dont like the NZ culture.
    2) You dont have SL friends in NZ hence isolated.
    3) Your best relatives are still in SL.
    4) You arent married.

    The things you can do.

    1) Go to Sri Lankan once a month. preferably in a weekend if u can add 2 annual leaves you can make it a 4 day vacation to SL every-month.
    2) If you are isolated get in touch with some SL friends in NZ and make a gang u knw.
    3) Get into a really cool office in NZ so u can make some good foreign friends there.

    IMO Since you are SE and you have already made it to NZ. you shud be very proud. So many ppl in Sri Lanka are struggling to get in your place/working hard/and even doing illegal things and u wannt go back LOL. the situation in SL gets worse each and every day. The roads are blocked, The gov is bullying. ECTA is coming which will directly affect your profession as well. So i think u shud do those things first and see, if that still doesnt help go back. True. money and quality of life isnt everything. The bond we hv with our motherland is truly a huge one and for some ppl its unbreakable.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA

    True :yes::yes::yes:

    if you have a good job please stay there.
    this is a piece of shit.
    the situation is getting worse and worse day by day.