බස්නාහිර සියලු පොලිස් ස්ථාන අද රෑ සීරුවෙන
අද රාති‍්‍රයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
එ්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මතයි.
යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.
දහවල් රාජකාරියේ නිරත වූ සියලූ නිලධාරීන් රාතී‍්‍ර සේවා මුරය සඳහා අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවද ඔහු පැවසුවා.
neth news

Last edited: