චිලියද, නැත්නම් උගේ අම්මද වැරදි?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන් නුවර පැත්තෙ උන්ද ඔච්චර ගනකම
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    PHI සින් එකේදිත් මේ ගැනිගේ කට නිසයි සිද්ධිය ඇති වුණේ..
    බස් එකේ මනුස්සයත ගහපු සීන් එකේදිත් මේ ගැණි බැනපු හින් දයි සීන් එක ඇති වුණේ.

    මෙතෙන්දිත් පුක දීගෙන ඇවිත් අර කැමරා කාරයා මොනව හරි කිව්වා නම් අර පොන්නයා උඩ පැනගෙන ඇවිත් දෙයි..

    මොන්ගල් පවුලක්

    :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    PHI සින් එකේදිත් මේ ගැනිගේ කට නිසයි සිද්ධිය ඇති වුණේ..
    බස් එකේ මනුස්සයත ගහපු සීන් එකේදිත් මේ ගැණි බැනපු හින් දයි සීන් එක ඇති වුණේ.

    මෙතෙන්දිත් පුක දීගෙන ඇවිත් අර කැමරා කාරයා මොනව හරි කිව්වා නම් අර පොන්නයා උඩ පැනගෙන ඇවිත් දෙයි..

    මොන්ගල් පවුලක්

    :lol:
    ඇත්ත බං. චිලියට වඩා උගේ අම්මගේ තමා වැරැද්ද. වාචාල කටක්නේ තියෙන්නේ. ඒකි හිතන් ඇත්තේ ඒකිගේ පුතා හරියට මයිකල් ජැක්සන් වගේ කියලා.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මුගේ තාත්ත කවුද...?
    එයා මේ සීන් වලට බහින්නෙ නැහැ නේද...?

    තාත්තේක් නැතුව ඇති බං. මම හිතන්නේ මූට පොඩිකාලේ ඉදන්ම ප්‍රශ්න තියෙන්නැති ගෙදර. ඒ නිසා තමයි මුට මෙහෙම වෙලා තියෙන්නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    එලකිරි එකේ ඉන්නවා චිලිගේ ළඟම කෙනෙක්.එයා දන්නවා මේ කේස් එක ඔක්කොම.එයා කියලා තිබුනා මේක වුන හැටි ඔක්කොම.

    http://www.elakiri.com/forum/member.php?u=559147
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Dan Rata Vatema Un Ammata Baninava..... Mu Banina Hemotama dan Gahannada????
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    තාත්තා රන්ජන් රාමනායක වෙන්න බැරිද

    9305664.gif