එළකිරි_සාමාජිකයින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එළකිරි_සාමාජිකයින්

aaaaa.jpg


දුෂිත පවුල් පාලනයකට නැවතත් ඉඩ නොතබමු.
අප එළකිරි සියලු සාමාජිකයින් එක්සත්ජාතික පක්ෂය සමගයි.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොලඹ සුපිරි ගේකටත් විද්ද මහින්ද ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති මෙන්න



mr-720x340.jpg




පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් රුපියල් බිලියන එකහමාරක් පමණ වටිනා ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් ගැන කොළඹ නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව නගර සභා නීති වාර්තාවක් කැදවා තිබේ.

අදාල දේශපාලඥයා විසින් මෙසේ විකුණා දමා ඇත්තේ වරිපනම් බදු නොගෙවීම නිසා කොළඹ මහ නගර සභාවට පවරාගන්නා ලද කොළඹ 7 බාන්ස් පෙදෙසේ පිහිටි ඉඩමකි.
ඒ. එච්. එම්. ෆවුසි මහතා 1973 වසරේදී නගරාධිපති ධුරය දරද්දී ඔහුගේ නියෝගයකින් පර්චස් 46කින් යුත් මෙම දේපළ කොළඹ නගර සභාවට පවරාගෙන ඇත .
අදාල ඉඩමේ හිමිකරුවන් ඊට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් වසර 40ක් තිස්සේ මෙහි භුක්තිය ලබා ගැනීමට නගර සභාවට හැකි වී නැති අතර අදාල හිටපු ඇමතිවරයා ඉඩමේ හිමිකරුවන් පළවාහැර ඉඩම රුපියල් කෝටි ගණනකට වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇතැයි නගර සභාවට වාර්තා වි තිබින.
හෙලිවන තොරතුරුවලට අනුව මෙම ඇමතිවරයා වත්මන් රජයේද අමාත්‍යවරයකු බව සදහන්. නිවාස සම්බන්ධයෙන් මීට පෙරත් චෝදනා එල්ල වූ ඔහු මෙවර මැතිවරණයෙන් පැරදී ජාතික ලයිස්තුවෙන් ගොඩවූ අයකු බවයි පැවසෙන්නේ. වරක් නමගිය ක‍්‍රීඩිකාවක් සම්බන්ධ සිදුවීමකටද ඔහුට චෝදනා එල්ලවී තිබුණා.කට පරිස්සම් කර ගැනීමට නොහැකිවූ නිසාම දඩුවම් ලැබූ අයෙකු ලෙසයි ඔහු වඩාත් ප‍්‍රකාට වී ඇත්තේ.
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී


    ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේදී කිසිදු වරදක් සිදුව නැති බව ටෙන්ඩර මණ්ඩලයේ සභපතිවරයාම කියා ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

    මහනුවරදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම අධික ලාභයක් ලබා ඇත්තේ කෙසේදැයි මාධ්‍ය විමසූ විට ඇමති කිරිඇල්ල කියා සිටියේ සමාගම් ව්‍යාපාර කරන්නේ ලාබ ලබන්න බවත් ලාබ ලැබීම සාමාන්‍ය දෙයක් බවත්ය.

    කෝප් වාර්තාව ගැන විමසද්දී ඇමතිවරයා කෝපයට පත්ව මද්‍යවේදීන්ගේ ඇගට කඩා පැන්නේය.

    ‘ඔයා වාර්තාව කියෙවුවද. ඔයා වාර්තාව කියවන්නෙ නැතිව කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ. කැමර එක්ක අල්ලගෙන’ කියා අතින් යමක් ඉවතට තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.





    :lol::lol::lol::lol::lol:
     

    Attachments

    • hyh.jpg
      hyh.jpg
      41.3 KB · Views: 29
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ග්‍රහලෝකයම හිනස්සන නඩුවක් පවරයි..! ‘හොර සිත‘ රිදුනා කියා කෝටි 20 ක් ඉල්ලයි



    namal-rajapaksa-son-of.jpg


    තමාගේම කෝටි 5 ක් විදේශිකයෙකුගේ ආයෝජන ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමටත්, හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ලබා ගත් ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් කප්පම් හෝ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගැනීමටත් එරෙහිව FCID ය විසින් අත් අඩංගුවට ගත් මැදමූලන නීලකාස හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ ග්‍රහලෝකය හිනස්සන නඩුවක් ඊයේ පැවරුවේය.
    එනම් ඉහත කී වැරදි වලට 2016 ජුලි 11 වෙනිදා තමන් අත් අඩංගුවට ගැනීමත් දින 07 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් නිසා අපකීර්තියක් සිදුවූ බවත්, ශාරිරික හානියක් හා සිත්වේදනාවක් ඇති වූ බවත් ඊට වන්දි ලෙස රුපියල් රුපියල් කෝටි 20ක වන්දියක් FCID යේ නිලධාරින් දෙදෙනකුගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් පැවරුවේය.
    නාමල් රාජපක්ෂ මෙවැනි විහිළු සහගත නඩු පැවරීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහු පෙරකදෝරුවෙක් බවට පත් වූයේ නීති විභාගය හොරට ලිවීමෙන් බැවිනි. නාමල්ගේ නඩුවට පෙනී ඉන්නේ අතුල ද සිල්වා නමැති නීතිඥයෙකි.
    නාමල් කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට තමාව අත් අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. නාමල් නොකියන කතාව නම් රග්බි ක්‍රීඩාවට කියා ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් ගත් කෝටි 7 න් සතයක් වත් රග්බි ක්‍රීඩාවට යොදවා නොතිබීමයි.
    ගුප්තාගේ ගුප්ත කෝටි 7

    කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරණි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම වික්කේ ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමකට ය. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබා ගත්තේ අපූරු ක්‍රමයකට ය.
    ක්‍රිස් සමාගමේ ගුප්තා එම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති බැංකු කරුගේ පුද්ගලික ගිණුමටය. එම මුදල තමා නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.
    නාමල් රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කරද්දී අද මෙන්ම ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.
    නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්‍රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් එක සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර තිබුනේ නැත. නාමල්ට එලෙස වියදම් කළා යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්කියක් තිබුනේ ද නැත.
    අන්තරස්ධාන අල්සමාන්

    නාමල් එදා අත් අඩංගුවට ගත් අනෙක් කාරණය නම් තමාගේම මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක් විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමයි. ඒ මෙසේය. නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර තිබේ. පසුව නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය.
    මෙහිදි නාමල් සුද්දවන්තයා වීමට නම් තමන්ට මිලියන 50 ක් දුන් අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා ඉදිරිපත් කළ යුතු වුවද අද දක්වා එවැනි අල්සමාන් කෙනෙක් ඔහු ඉදිරිපත් නොකළා පමණක් නොව බංගලා දේශයේ ආරක්ෂක අංශ වලටවත් එවැන්නෙක් සොයා ගත නොහැකි වී ඇත.
    මෙවන් නීල කාස හොරෙක් අත් අඩංගුවට ගැනීමෙන් ‘හොර හිත‘ රිදුනා යැයි කියා වන්දි ඉල්ලීම මේ ග්‍රහලෝකයම හිනස්සන තරම් විහිළුවක් නොවේද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    aaaaa.jpg


    දුෂිත පවුල් පාලනයකට නැවතත් ඉඩ නොතබමු.
    අප එළකිරි සියලු සාමාජිකයින් එක්සත්ජාතික පක්ෂය සමගයි.

    වික්‍රමසිංහ මහත්තය ඡන්දයක් ඉවර වුනු ගමන් ලෝකේ නැති යාලුවෝ සෙට් එකක් පිටරටින් ආනයනය කරලා ලංකාවේ තියෙන ලොකුම තනතුරු ටික දීලා, පස්සේ උන් කරන හොර වැඩත් ආරක්ෂා කරන්නවා...



    මදැයි හොරා හොරා කියලා මරාව එළවලා මිස්ටර් ක්ලීන්ට දුන්නා..:lol::lol::lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    උඹ කියන්නේ තනිකරම බොරු.
    උබේ අනික් ID එකෙන් දාපු ගෝඨාභය තිරිසනා ගෙ මිනීමෝරැ thread එක බැලුවොත් ඕන එකෙක්ට තේරෙනවා තෝ මොන වගේ හරකෙක් ද කියලා.

    උබ බත් packet එකට කඩේ යන අනාථ වහලෙක්