බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

Oct 3, 2008
1,723
437
0
බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

දවසේ ධණාත්මක සිතුවිල්ල !.
බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

ඔබ අසා ඇති ලොව විශාලතම ලාභ ලබන සමාගම් වෙන ඇපල් , ෆේස්බූක් , ඇමේසන් වගේ ව්‍යාපාර ආරම්භ උනෙ එක පුංචි ගරාජයකින් බව. බිංදුවෙන් ආරම්භ කල මුලු ලෝකයේම විශාලම ධණවතුන් වී සිටින ඔහුන්ට ආරම්භයේදී මුකුත් තිබුනෙ නැහැ. එක් කුඩා නිර්මාණශීලී අදහසක් හා නොපසුබට උත්සාහය හැරෙන්නට.


ඉතින් එහෙම බිංදුවෙන් පටන් ගෙන රටම දිනපු අය ලංකාවේ නැද්ද , ඔයාගෙ උදාහරණ ඔක්කොම පිටරට නේ. ව්‍යාපාර අවස්තා බහුල ඇමෙරිකාවට වඩා ලංකාව වෙනස් නේ. ? ඔබ මගෙන් අසාවි.


ඇයි නැත්තෙ . ඉන්නවා. මන් දැන් ඔබට කියන්නෙ බිංදුවෙන් පටන් ගෙන රටම දිනූ ඒ මිනිසා ගැන.

ඔහු උපතින් දෙමළ ජාතිකයෙක්. අනෙකුත් දෙමළ ජාතිකයන්ට වගේම ඔහුට මේ රටෙ මදි පුංචි කමක් දැනුනා කුඩා කාලයේම. නමුත් ඔහුගෙ පරිසරය හා පවුල් වටපිටාව හා මිතුරන් ජාතීභේදය නොදන්නා කොළඹ රාජකීය විදුහලෙ සිසුන්. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට අනෙකුත් රටවල පුරවැසිභාවය ගැනීම ඒ තරම් අපහසු නෑ. එම අවස්ථාව මැනවින් ප්‍රයෝජණයට ගත් ඔහු සිංගප්පූරූවට සංක්‍රමණය වන්නෙ එහි පුරවැසිභාවය ලබා ගෙන. ඒ සදහා ඔහු ශ්‍රී ලංකාවෙ පුරවැසි භාවය අත් හරිනවා. ඒ බටහිර රටවල හා ඇමෙරිකාවේ මෙන් සිංගප්පූරූවේ ද්විත්ව පුරවැසිභාවය , එනම් රටවල් දෙකක පුරවැසියන් වීමේ හැකියාව නොමැති නිසා.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැරියත් ඔහු ශ්‍රී ලංකාව අත් හරින්නෙ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ගරාවැටි තිබු තා කුඩා ගොඩනැගිල්ලක් සුලු මුදලකට ගෙන අරබන මේ ව්‍යාපාරය තැරැව්කාර ආයතනයක්. හරියටම පැහැදිලි කලොත් මේ කුඩා ආයතනයට ගියාම ඔබට ඔබගේ මුදල් කොටස් වෙළද පොළේ ආයෝජනය කිරීමට සමාගම් හොයා දෙනවා. සිංහලෙන් කිව්වොත් ඔබට ඉඩමක් මිළදි ගැනීමට අවශ්‍ය යැයි හිතන්න. ඔබට අවශ්‍ය නගරයෙන් , අවශ්‍ය පහසුකම් සහිතව ඉඩමක් සොයා ගැනීම ඔබට තනිව කල නොහැකි නිසා ඔබ ඉඩම් බ්‍රෝකර් වරයෙක් සොයා යනවා. ඔබගේ අවශ්‍යතාවය ඔහුට පැහැදිලි කල පසු ඔහු ඔබට ඉඩමක් සොයා දෙනවා. බ්‍රෝකර් ගාස්තුව ඉඩමේ වටිනාකමින් 1%යි. මේ දෛර්‍යවන්ත මිනිසා අරඹන මේ ව්‍යාපාරයත් එවැනි එකක්. ලැබෙන ලාභය ඉතාමත් සීමිතයි. සමහර විට එය මාසයට දාහෙ කොළ සීයටත් අඩුයි. ඔහු ව්‍යාපාරය අරඹන්නෙ එතැනින්.

ඒ එදා.
අද ?
අද ඔහුගේ සමාගම ශ්‍රී ලංකාවේ වැඩිම ලාභ ලැබු , මුදල් ඉපැයු , අඩුම පිරිවැයකින් කෝටී ගණනින් ඉපැයු සමාගම. මේ සමාගමේ තවමත් සේවකයන් විස්සයි. සේවකයන් විස්සක් යනු ඔබගේ නගරයෙ රෙදි කඩේක සේවය කරන සේවකයන් ගණන හා සමාන ගණනක්. ඒ රෙදි කඩයටත් තවත් ශාඛා තිබිය හැකියි. ඒ ශාඛා වලත් තවත් සේවකයන් සිටිය හැකියි.


නමුත් තවමත් ඔහුගේ සාමාගමට සේකයන් විස්සයි.
ලාභය බිලියන 5.2යි.
එය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සමාගමක් වසරකදි ඉපැයූ වැඩිම මුදල.


සේවකයන් දහස් ගණනකට රැකියා දුන් ඩයලොග් , මොබිටෙල් , කාගීල්ස් , ජෝන් කීල්ස් , ඩේවීඩ් පීරිස් වැනි සමාගම් හා
රටේම මුදල් පරිහරණය හා බෙදා හරින මහජන , ලංකා , සේලාන් , කෝමර්ෂල් , හැට්න් නැෂනල් වැනි වාණිජ බැංකු
සියල්ල පරදා ආදායම් ලැබීමට ඔහුගේ මේ කුඩා සාමාගම සමත් වෙනවා. අද ශ්‍රී ලංකාවේ ධණවත්ම ව්‍යාපාරීකයා ඔහුයි.


ඔහුටත් මුලින් ඔබට මෙන් කිසිවක් තිබුනෙ නෑ. නමුත් ඔහු රුපියල් දහසක් හෝ ඉපයීමට ගරා වැටුනු ගොඩනැගිල්ලක සුලු ව්‍යාපාරයක් ආරම්භ කලා. මුළදි ඔහු ලංකාවේ පොහොසත්ම ව්‍යාපාරිකයා වනවා යැයි මන් කීවා නම් මේ පෙට්ටි කඩ කාරයා කොහොමද අපිව පරද්දන්නෙ යැයි කියමින් ව්‍යාපාරිකයන් ඔහුට හිනා වීමට තිබුනා.

නමුත් අවසන ඔහු ජය ගත්තා. මේ සිංගප්පුරු ජාතීක ද්‍රවිඩයා මුලු ශ්‍රී ලංකාවේම මුදල් සියතට ගත්තා. ශ්‍රී ලාංකීක , සිංහල විශාල සමාගම් සියල්ල පරාජය කලා.

ඔහු නමින් අර්ජූන් මහේන්ද්‍රන්.
ඔබ සැම දන්නා මහබැංකු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්.


බිංදුවෙන් ආරම්භ කළ රටම දිනීමට ඔහුට හැකිනම් ඇයි ඔබට බැරි ? :lol::lol::lol::lol:

බ්න්දුවේ සිට ඉහලට යන්ඩ අදම එක්සත් ජාතික පක්ෂියකු වන්න....
බයියො මොනතරම් බෙරිහන් දුන්නත් අපි මාස හැටෙන් අලුත් රටක් හදනවා සත්තයි ..



දේශද්‍රෝහියෙකු .හොරෙක්.ලැම්බොගිනි පැදිමට.රත්‍රන් අශ්වයො පැදිමට
එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වන්න.

කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.


source -
එක්සත් බොදුනුවා
 
Last edited:
  • Like
Reactions: BlueBat and snm1990

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113

    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.
     
    • Like
    Reactions: chathuranirmal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද &න්නයට හෙන ගන්ඩ ඔනෙ මේ කරන අපරාද වලට.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    hitagena awe kagehari patta life story ekak kiyawanna puluwan kiyala. anthimata baladdi pal horekge story ekak. aparade mage kaalaya.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mokakda bun oya punchi ammage scene eka ? poddak pahadili karapallako

    විපක්ෂයයි ආණ්ඩුවයි සහජීවනයෙන් රට කරද්දි රටට කිනම් අඩුපාඩූ ද ?

    අගමැතිදු රනිල් මැතිදුන් කැබිනට් ඇමතිවරුන්ගේ විනෝද චාරිකාවට විපක්ෂයේ සංවිධායක , ජවිපේ නායක අනුර කුමාර මැතිදුන්ටත් අවස්තාව දීලා.

    වසරකට වතාවක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට විවේකයක් ගෙන විනෝද වීමට ලැබෙන විනෝද චාරිකාවට ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ සංවිධායකත් එක් වේ. ඒ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

    ආණ්ඩුවෙ මැතිඇමති වරුන් සමග සතුටින් විනෝදයෙන් චීනයෙ ගත කිරිමට අපගෙන් උණුසුම් සුභ පැතුම් !.

    අප සුභ පැතීමට එතුමාට දුරකථනයෙන් ඇමතු මොහොතෙ එතුමා කියා සිටියෙ චීනය ඉස්සර හොද නැති මුත් දැන් විනෝද වී විවෙකයක් ලැබීමට හොදම තැන බවයි. මෙම ගමනට කතානායක ඇතුලු ආණ්ඩු පක්ෂයෙ ඇමතිවරු හා බිරින්දැවරු සියල්ල සහභාගී වේ. ඒ අනුව අනුර කුමාර මහතාත් සිය පුංචි අම්මා සමග විනෝද චාරිකාවෙ යෙදෙනු ඇත.

    දැන් සම හරක් බත් බලයන් කියයි මෙවා බොරු කියල.
    එ කෙසෙවෙතත් ඉයෙ පස්වරුවෙ මාධ්‍යට අදහස් දක්වමින් ගරු අනුර කුමර මහතා කියා සිටියෙ තමාහට ලබා දුන් මෙම අවස්‍තාවට අග මට් තුමාට ස්තුති වන්ත වන බවයි .
    තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියෙ මෙම චාරිකාව තම අයර්ලන්ත විරචාරිකාවටත් වඩා සියලු අතින්ම විශිශ්ට එකක් කර ගන්නා බවයි. අයර්ලන්තයෙදි ලබාදුන්නට වඩා වැඩි සතුටක් තම පුන්චි අම්මාට මෙ චාරිකවෙදි ලබාදෙන බවත් අගෙ සතුට අන් සියල්ලට වඩා වදගත් බවත් මෙය තම පුන්චි අම්මාට කිසිදා අමතක නොවන විනොද චාරිකාවක් බවට පත් කරන බවත්ය.
    මෙ අවස්තාවට දහම් බෙබි සම්බන්ද වන්නෙනම් පුන්චි අම්ම අස්ලින් ඔහුව තියන බවත් ඔහුගෙ සරල සන්වර බව එමගින් රටෙ ජනතවට එත්තු ගන්නන බවත් තවදුරටත් පවසා සිටියේය.


    source - එක්සත් බොදුනුවා

    14657395_1677030292613199_7640673549431773997_n.jpg

     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දෙමළ දරුවන්ට පාසල් එපා. පාරවල්, පාලම් , විදුලි බලාගාර ගොඩනැගිලි කන්නද ? උසස් කුළයේ දෙමළ දේශපාලකයන්ට බලය දෙන්න. මහින්ද පැරදුනෙ දෙමළ දේශපාලකයන්ට වඩා ජනතාව ගැන හිතු නිසයි. අපේ මෛත්‍රී නම් ඒ වැරැද්ද කරන්නෙ නෑ.
    -විජයකලා මැතිණිය කියයි-



    ‍යපිටල ප්‍රබාකරන් අන්නා ඉද්දී සැපතමා .. යෙපැත්තේන්ම දුන් දාන්න තමා දෙනවා.. යේවගේ තමා අයේ ශ්රි අයියා ශොක් අන්නා..
    .. මිට කජය විලා

    දරුවො ඉල්ලන්නේ සයිනයිඩ් කරල් නේ...මෛත්‍රී මාමා තව ටික දවසක් උන්නොත් අනිවා ..දෙමළ දරුවන්ගේ සයිනයිඩ් සිහිනය සැබෑ කරනවා සත්තයි ....

    14650262_201282353626934_390277870458005720_n.jpg





    https://www.youtube.com/watch?v=t0Jx9A-5ajE
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බ්න්දුවේ සිට ඉහලට යන්ඩ අදම එක්සත් ජාතික පක්ෂියකු වන්න....
    බයියො මොනතරම් බෙරිහන් දුන්නත් අපි මාස හැටෙන් අලුත් රටක් හදනවා සත්තයි ..


    දේශද්‍රෝහියෙකු .හොරෙක්.ලැම්බොගිනි පැදිමට.රත්‍රන් අශ්වයො පැදිමට
    එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වන්න.

    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    MAMA JVP PAKSIKAYE NOVI. EATH ANURA KUMARA KIYANE ANITH EWUNTA SAPEHIKSAWA TIKAK HARI CHARAYAKE TIYANE EKKEK. WIMAL WIRA WANSA WAGE KULIYATA KASSANAM UTATH KOTIPATHIYEKE WENDA TIBUNA.