චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද?

චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද ඉන්නෙ .. ? කකුලේ රෑෂ් එකක් ඇවිල්ල හැමිනෙනව මේ දවස් වල ... ඔෆිස් යන්නෙ sandal දාගෙන .. හැමනෙනවා ... හොඳ ඩොකාල කව්ද බං ඉන්නෙ ? හොඳ කියන්නෙ වෙද කමට වගේම දෙයක් කිව්වම ගිනිපුක්ගාය නැතුව කතා කරන්න දන්නා ඩොකාල .. සමහර එවුන් ඉන්නවනෙ අපි ගියාම හොම්බ තලල එන්න හිතෙන .. :dull: පොඩි උන්ටත් බෝ උනොත් තවත් හැමනේනවනේ, ඒක නිසා චැනල් කරල හෙට හෝ අනිද්දට යන්න ඕනෙ .. :dull:

p.s: මම ඉන්නෙ කොළඹ
 
Last edited:

rekcuf

Member
Oct 16, 2016
32
2
0
මටත් දැන ගන්න ඕනේ. මමත් මහරගම ඉන්න එකෙක් ලගට ගියා. නාකි පප්පෙක්. රුපියල් 10000කට වැඩිය වියදම් උනා. පොර ලියන්නේ ගණන් වැඩිම බෙහෙත් brand එක.

ඒ මදිවට ඒ හිගන්නා එක්ක කතා කරන්න බැ. ගියා කකුල බැලුව ලියාගෙන ලියාගෙන යනවා. මගෙන් අහන්නෙවත් නැ කොච්චර කල් ද කියලා :growl: සති දෙකකින් එන්නලු හත් වලාමේ. මම ඇහුවා ලෙඩේ මොකද්ද කියලා. රෑෂ් එකක් ලු. මුගේ අම්මට යකෝ. ඒක උ කියන්නේ ඕනෙද බැලුවට මට පේනවනේ.

අපේ ගමේ ඉන්න ඩොකා පට්ට. අහන්න දෙයක් නැ. ලෙඩේ නම හිටන් කියනවා. (තේරෙන්නේ නැතිඋනාට අහන ඉන්නවා). හැදෙන හැටි. අනන් මනම් ඔක්කොම.

අරුට 10000ක් දුන්නට මට විනාඩි 3ක් වත් ගියේ නැ බෙහෙත් ටික ලියන්න.

යන්නනම් එපා එතනට.

දන්නා උන් කියපන්. මගෙත් ඇගිල්ලක රෑෂ් එකක් ඇවිත් දැන් මාස ගානක් වෙනවා හොද වෙන්නේ නැ. මම සපත්තු දන්නෙත් නැ. වැඩට දන්නෙත් සෙරප්පු
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,089
    113
    DR ASOKA KAMALADASA (One of the Best) Appoinment ekak ganna lesi na habai. e tharan ikmanata Full wenwa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    samanya bacteria infection ekak nam Miconzole cream eka thamai. eeta wada loku deyak nam eeka hariyana ekak na
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද ඉන්නෙ .. ? කකුලේ රෑෂ් එකක් ඇවිල්ල හැමිනෙනව මේ දවස් වල ... ඔෆිස් යන්නෙ sandal දාගෙන .. හැමනෙනවා ... හොඳ ඩොකාල කව්ද බං ඉන්නෙ ? හොඳ කියන්නෙ වෙද කමට වගේම දෙයක් කිව්වම ගිනිපුක්ගාය නැතුව කතා කරන්න දන්නා ඩොකාල .. සමහර එවුන් ඉන්නවනෙ අපි ගියාම හොම්බ තලල එන්න හිතෙන .. :dull: පොඩි උන්ටත් බෝ උනොත් තවත් හැමනේනවනේ, ඒක නිසා චැනල් කරල හෙට හෝ අනිද්දට යන්න ඕනෙ .. :dull:
    Diprogenta ointment eka gapan .rash eka ikmanata adu wenawa.rash walata wedakam karala hoda karanna yannepa.aka wena ledakata harena eka witharai wenne.kaleth ekka ibema hariyanawa.experience eken kiyanne.man nokala deyak na owata.
    search
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Madurovo kavamath rash enava. Pitin beheth karana gaman, Ayurveda doctor kenek gen ,Bada suddha venna Kasayak ara ganna. Ikmanata suva vevi.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    චර්ම රෝග වලට හොඳම බෙහෙත් තියෙන්නෙ සිංහල වෙද කමේ.අත්දැකීමෙන් කියන්නෙ.