අපේ IESL College එක බේරල දෙන්න!!!
මචන්ල මම IESL College එකේ engineering කරන කොල්ලෙක්. උඹල දන්නව ඇතිනෙ දැන් හෙන කාලෙක ඉඳන් අන්තරේ උන් අපේ එකට කෑ ගැහුව වහන්න කියල. හොර උපාධි කඩලු. අපි exam පාස් වෙන හැටි දන්නෙ අපි බන්. Lectures කරන්නෙ එකෙක්. පේපර් හදන්නෙ තව එකෙක් .Lecturersla කියනව උන්ට පේපෙර් හදන එකා එක්ක connection නැතිලු. College එකෙන් කරන්නෙ syllabus එක පේපරේ හදන එකාට යවන එකලු. අන්තිමේ උගන්නපුවයින් නෙමේ පේපර් එක හදල තියෙන්නෙ. මොකද සමහර subjects වල scope එක වැඩියිලු lecturerslata time මදිලු. හෙනම ගේම් එකක් දීල අපි exam පාස් වෙන්නෙ.
දැන් IESL එකේ ලොක්කො මාරු වෙලා. උනුත් දැන් කියන්නෙ අන්තරේ උන් කියන එකමයි. පරන ලොක්කො සල්ලි බලාගෙන පටන් ගත්ත එකක්ලු මේක. ලබන අවුරුද්දෙ ඉඳන් IESL College එක වහල දාන්නලු. එකේ සමහර උන් කැමති නෑ බන් අපි Associate අරගන්නවට. ඒ උනාට ඒක දාන්නෙ college එක quality නෑ කියල. අනික බන් syllabus හදල ඔක්කොම කලේ මොරටුව uni එකේ අය. එතකොට එයාලගෙද අවුල? ඉරිසියාව බන්, කුහුක කම. තව එකෙක් උන්ගෙ තත්වෙට එන එකට අකමැතියි. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නෙ.
අපි මේකට ආවෙ සල්ලි වැඩි නිසා නෙමෙයි. Engineering කරන්න තිබ්බ ආසාවට. රට වටේට ණය වෙලා මේව කරන්නෙ. අම්මලට කිවුවෙ මේක ඉවර උනාම අම්මලට බයක් වෙන්න දෙයක් නෑ කියල. දැන් අපිට අම්මලට මේ ප්‍රශ්න කියන්න බෑ. අපි ඒ අයගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්නෙ කොහොමද? අපි IESL College ආවෙ බන් අපිට වෙන යන්න තැන් නැතුව නෙමෙයිනෙ. SLIIT තියෙනව CINEC තියෙනව. අපිත් එක්ක A/L වල ඉඳල ඒවට ගිය උන් දැන් ජොබුත් කරනව, සමහර උන් කසාදත් බැඳල. අපි තාම එක තැන. අපි මේකට ආවෙ බන් මේකෙ associate membership දෙනව කියපු නිසා IESL එකේ. දැන් අපිට උඩ batch එකේ උන් එලියට ඇවිත්. උන්ට දෙන්න බෑ කියනවලු. Advance Diploma ඉවර උනාම Affiliate Membership ගන්න පුලුවන් කිවුවා. දැන් ඒකත් බෑ කියනව. මුලින් එකක් කියල ගන්නයි දැන් තව එකක් කියල බෑ කියන්නයි මුන් හිතන් ඉන්නෙ අපි කවුරු කියලද බන්? එහෙම ඕනි ඕනි විදියට සල්ලි ගද්දි දෙන්නම් කියන්නයි සල්ලි ඔක්කොම අරගත්තම බෑ කියන්නයි බෑනෙ බන්. මේ 22වෙනිද IESL එකේ ඡන්දයක් තියෙනවලු college එක වහනවද නැද්ද කියල.
එතනදි තීරණය උනොත් මේක වහනව කියල අපිට යන එන මන් නැති වෙනව බන්. Interview එකකට ගිහින් කියන්නෙ කොහොමද බන් අපි ආවෙ quality එකක් නෑ කියල වහපු college එකකින් කියල?. නිකන් අවජාතක සීන් එකක් එන්නෙ අපිට.
මේකෙ ඇති chartered engineer අයියල අක්කල. ඔයලගෙන් අපි ඉල්ලන්නෙ 22 වෙනිද IESL එකේ තියන ඡන්දෙන් අපේ college එක බේරල දෙන්න. උපාධි කඩද නැද්ද කියල බලන්න මේ පාර out උන උන්ගෙ result sheet එක බලන්න. 200ක් විතර ලියල 40-50ක් විතර පාස් උනේ ඒක වෙන්නැති.
Chartered engineer අයියල අක්කලගෙන් අපි ඉල්ලන්නෙ ඔයාලට පුලුවන්කමක් තියෙනවනම් college එක වහන්න කියල දාපු ප්‍රොපොසල් එකට විරුද්ධව ඡන්දෙ දෙන්න. අඩුම තරමෙ දැන් ඉගෙන ගන්න ළමයින්ව අතරමන් කරන්නැතුව ඒ අයටවත් සාධාරණයක් කරන්න. ඒ පින ඔයාලගෙ ළමයින්ටත් ලැබෙයි.

Last edited: