එළ ත්‍රිලර් ‍ෆිල්ම් එකක්...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    එළ ත්‍රිලර් ‍ෆිල්ම් එකක්...

    o2sbbEoKa.jpg

    IMDB 7.4

    ඊයේ බලපු එල ‍ෆිල්ම් එකක් ගැන කියන්නයි හදන්නේ.ත්‍රිලර් ටයිප් එකේ ‍ෆිල්ම් බලන් උන් අනිවා බලන්න.කතාව ගැන කියනවනම් ගෙවල් බලට හොරෙන් පැනලා ඒ ගෙවල් වල තියෙන වටිනා කරන බඩු උස්සලා විකුණන සෙට් එකක් ගැන කතාව යන්නේ.මුන්ට ඕවා විකුණවට පොඩි ගානක් තමයි අතට හම්බෙන්නේ.බඩු උස්සන්න වැඩේ අතෑරලා මුන් ටික එක පාර සල්ලි ගොඩක් ලැබෙන වැඩකට අතගහනවා.ඒ තමයි විශ්‍රාමික හමුදා සෙබළෙක්ගේ ගේකට පැනලා මංකොල්ල කන එක,හිතුවට වඩා වැඩේ ලේසි කියලා මුන් ටික හිතනවා මොකද ඒ හමුදා සෙබලා යුද්දෙදී ඇස් අන්ධ වෙච්ච කෙනෙක් හින්දා.ගෙට පැන්නට පස්සෙ තමයි මුන් ටිකට වැඩේ වරදින්නේ.ත්‍රිලර් බලන අය බලත්වා !

    Downlod

    Dont Breathe (2016) 720p HDRiP - 800MB - ShAaNiG
    Code:
    http://extratorrent.cc/torrent/5230867/Dont+Breathe+%282016%29+720p+HDRiP+-+800MB+-+ShAaNiG.html

    Dont Breathe (2016) 1080p HDRiP - 1.55GB - ShAaNiG
    Code:
    http://extratorrent.cc/torrent/5230868/Dont+Breathe+%282016%29+1080p+HDRiP+-+1.55GB+-+ShAaNiG.html

    Full Speed Direct Links (Shaanig,PSA)
    Code:
    http://www.1fardadownload.net/%D8%AF%D8%A7%D9%86%D9%84%D9%88%D8%AF-%D9%81%DB%8C%D9%84%D9%85-dont-breathe-2016/

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    http://play.sinhalasub.org/
    meken direct download karaganilla machan...easy way ...download or play