කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

Mint22

Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

    [FONT=&quot]එලකිරි යාළුවනේ මම දැන් අවරුදු ගානක් තිස්සේ ප්‍ර්ස්නයකින් දුක් වෙනවා මේක ඇත්තටම කිව්වොත් ගැනු ලමයක් ගැන ප්‍ර්සන්යක් [/FONT]
    [FONT=&quot]මේකයි කතාව මම එළකිරි දාන්න හැදුවේ මේක ගොඩක් හොද අය හා හොද සමාජසිලි site එකක් නිසා මම දැන් මාස ගානකට කලින් එලකිරි එනවා යනවා ලගදි තමයි account එකක් හදලා log උනේ[/FONT]
    [FONT=&quot]මට දැන් වයස [FONT=&quot]26[/FONT] වෙනවා එත් මට මේ වෙනකම් කෙල්ලේක් එක්ක ආදර සම්බන්දයක් තිබිලා නැ[/FONT]
    [FONT=&quot]මම වැඩිය කෙල්ලො ආශ්‍රය කරපු කෙනකුත් නෙවෙයි මට කෙල්ලක් එක්ක යාලු වෙන්න කොහොමද කියලා තේරෙන්න නැ බන් කොහොදම කෙල්ල ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කතාවට අල්ල ගන්නේ සෙට් කර ගන්න මොන වගේ දේවල් ද කරන්න ඕනේ කියලා කෙල්ලක් ගේ මුණ බලල හිනා වෙන්නවත් බැ බන් මම අහක බල ගන්නවා මොකක් හින්දදා දන්නැ බන් මගේ ගොඩක් යාලුවෝ බැදලා සමහර අය බදින්න යන්නේ සමහර අය ආදරය කරනවා එත් මම තම කෙල්ලෙක් සෙට් කර ගන්න දගලනවා පුලුවන්නම් මට උබලා දන්නා විදිහාට කියපන්කො khomda කෙල්ලක් talk කරන්නේ කියලා මම ගැන කිව්වොත් මම කෙට්ටු කෙනෙක් උස 5.7 වගේ වැඩිය ලස්සනකුත් නැ බන් [/FONT]
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුරුදු 26 වෙනකම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා නෑ කියන්නේ තෝව තියන්න වටින් නෑ නේ.

     
    Apr 24, 2016
    195
    15
    0
    කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට් එකෙන් හිටපන්.සාමානය විදියට කතා කරපන්. මොකද කෙල්ලෝ කියන්නේ පිටසක්වල ජීවීන් නෙවේනේ. හැබැයි ඉතින් කට පරෙස්සන් කර ගනින් අැ. කොල්ලෝ සෙට් එක එක්ක කතා කරනවා වගේ $!%@ වචන එහෙම කටින් පිට වෙන්න දෙන්න එපා. කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉද්දි සෙට් එකේ එකෙක්ගෙන් call 1ක් අාවත් ටිකක් හොදට උත්තර දීපන්.$!%@ කෑලි කියන් නැතුව.


    දෙහිවල පැත්තේ එකෙක් ඉන්නවා උෟට PK කියලා කාඩ් 1ක් වැදුනෙත් ඔය කෙල්ලෝ සෙට් 1ක් ලග ඉද්දි ෆෝන් 1න් එකෙක්ට අමතලා

    උෟ කට අැරියොත් කියන්නේ කුනුහරුප.ඒත් කෙල්ලෝ ලගදි ඉන්නවා පූස් පැටියා වගේ‍. ඔක්කොටම වඩා පුරුද්ද ලොකුයිනේ මූ දවසක් කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉන්නකොට call 1ක් අාවා.මූ call කරපු 1ත් එක්ක හෙන මලෙන් ඉදලා තියෙන්නේ මොකක් හරි සීන් එකකට. මූ call 1 අාන්සර් කරේ තෝ... කැ_ පො_ _ _ කියාගෙන‍. කෙල්ලෝ ටික හුස්ම පහලට දාන්න බැරුව වගේ ඉන්නවා. පස්සේ ඉතින් උන් ටික අරූට KP කියලා නම දාලා (විස්වාසනීය අාරන්චි මාර්ගෙකින් එදා රෑම මම දැනගත්තේ අරූට උන් ටික කාඩ් 1ක් දාලා කියලා) ඔය කාලෙම තමා PK film 1 අාවේ. පස්සේ ඉතින් KP - PK වුනා
     

    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    අවුරුදු 26 වෙනකම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා නෑ කියන්නේ තෝව තියන්න වටින් නෑ නේ.

    ai bn e:dull: