☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    පරණ යාලුකම් අලුත් කරගන්න කැමති ද?, නැත්තං අලුතින් යාලුකම් ඇති කරගන්න කැමති ද? එහෙනම් හැමෝම මේකට සෙට් වෙමු. :)
    ඔන්න එහෙනම් 7 වෙනි එකත් ගෙනාවා :)

    හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.


    NT_zpsc3700655.jpg


    මොකක්ද බොල මේ මඤ්ඤං නූල
    මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D
    ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes:
    (කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්:rofl:)


    පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..
    එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්, මේ නූලේ ගෙවන සමාජ ජීවිතයත් 100% එකිනෙකින් ස්වායත්තව පවත්වාගන්න හැමෝම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.
    ඒ වගේම අගම්, ජාති ගැන ඇදගන වලි දාගන්නත් එපා කියලා ඉල්ලවවා.


    ආතල් එකට වලි දාගන්න, ගහමරාගන්න, මඩ ගහගන්න, මේක තමයි තැන..
    නමුත් අන් අයට හිරිහැර නොවෙන විදිහට ඒවා කරන්න සියල්ලන්ම වගබලාගනී කියල හිතනවා..
    කෙල්ලෝ කොල්ලෝ හැමෝටම එක ලෙස විනොදවෙන්න පුළුවන් නූලක් ලෙස මෙය පවත්වාගෙන යන්න හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා.:D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Mr.Tom සහෝදරයට තැන්කු වේවා මේ වගේ එකක් පටන් ගත්තට
    එලකිරියෙන් එළකිරි වගේ පිස්සෝ සෙට් එකක් මට මේකෙන් හම්බුනා
    ඒ යාළුකම් ඒ වගේම පැවතුනා
    ගහ මරා ගත්තා
    ලිදේ දැම්මා
    ආතල් ලෝකයයි
    සෙට් වෙමු මේකෙත් :P:P
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Apith awa ahenam :D

    Mr.Tom සහෝදරයට තැන්කු වේවා මේ වගේ එකක් පටන් ගත්තට
    එලකිරියෙන් එළකිරි වගේ පිස්සෝ සෙට් එකක් මට මේකෙන් හම්බුනා
    ඒ යාළුකම් ඒ වගේම පැවතුනා
    ගහ මරා ගත්තා
    ලිදේ දැම්මා
    ආතල් ලෝකයයි
    සෙට් වෙමු මේකෙත් :P:P


    onna apith awa :D

    math ennada

    තවත් මොංගල් බුවෙක් ආවා

    Welcome bros
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom සහෝදරයට තැන්කු වේවා මේ වගේ එකක් පටන් ගත්තට
    එලකිරියෙන් එළකිරි වගේ පිස්සෝ සෙට් එකක් මට මේකෙන් හම්බුනා
    ඒ යාළුකම් ඒ වගේම පැවතුනා
    ගහ මරා ගත්තා
    ලිදේ දැම්මා
    ආතල් ලෝකයයි
    සෙට් වෙමු මේකෙත් :P:P

    ඔයාලටත් මේකට මෙහෙම සෙට් වෙනවට තැන්කු ..ම වේවා. මාත් මේ ත්‍රෙඩ් එක නිසා සෑහෙන්න පිරිසක් අදුර ගත්තා. ප්‍රශ්නක් ඇතිඋන වෙලාවට ඉන්බොක්ස් පිරෙනකන් උපදෙස් දීපු, උදව් කරපු පිරිසක් ඇති උනේ මේකයි පොල්වත්ත සහෝදරයගේ වාහන කටු ත්‍රෙඩ් එකයි නිසා.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක හදපු අනිත් හව්ල් කාරයෝ දෙන්නා වෙන තනූජක සොයුරාත්, චාමලි සොයුරියත් මෙතනදි මතක් කරන්නම ඕනේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සේම් හියර්
    විල් ටෙරා අහන්න උනෙත් නෑ අෆ්ෆා :(:(:(

    ඊයේ ජානකත් කිඹුලා එක්ක ප්‍රොග්‍රෑම් එක කරා. ලබන සිකුරාදා අන්තිම එකලු අෆ්ෆා :(