මෙකේ තෙරුම ? (ලව්ද/ මලෙයිලව්ද)

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මෙකේ තෙරුම ? (ලව්ද/ මලෙයිලව්ද)

    මචන් මුලින්ම කියන්න ඔනේ මට වයස 29යි. කවදාකවත් කෙල්ලෙක් සිට නොමැත. ට්‍රයි කරා එත් ම්හු.... මම කැමති නැ තව කොල්ලෙක් එක්ක යලු වෙලා ඉන්න කෙල්ලෙක් පස්සේ යන්න...

    හරි මෙකයි ප්‍රශ්නේ අපේ ඔෆිස් එකේ ඉන්නවා කේල්ලො සෙට් එකක් හොදයි නරක නෑ.. අපු දවස් වල මම වැඩිය උනන්දුවක් දැක්කුවේ නෑ... හැබැයි මම බොරු කියලා නෑ .... මම ඇත්තම දේවල් තමයි එගොල්ලෝ එක්ක උනතු කිව්වේ.. නිකන් බොරු කියලා බොරැ විරයෙක් නොවි ඇත්ත කියලා සොකඩයා වෙන එක වටිනවා මට... ඉතින් මම යහඵවෙක් විදිහට විහිලු කරනවා කතා කරනවා..... ඔය අතරේ මම එගොල්ලෝ FB එක පැත්තේ යනකොට මම ඇහුවා ඔගොල්ලො FB එකේ ඉන්නවාද එහොනම් මටත් friend request එකක් දන්න කියලා.. ඔන්න කෙල්ලේක් කියපිය "එක්කෙනෙක් ඔයාගේ එකවුන්ට් එක හොය හොය හිටියේ මම වම් ඇහෙන් පෙන්වන්නම් කව්ද කියලා" ඉට එහා පැත්තේ කෙල්ලෙක් හටියා එයා මුකුත් කිව්වේ නෑ......
    තවත් දවසක් අපි කතා කර කර ඉන්න කොට සබ්ජෙට් එක් ගියා විවහායට ඔන්න එතන වෙච්ච දේ තමයි එක කෙල්ලේක් කිව්වා මම බදින්නේ නම් නෑ... උබලා බැදලා ළමයි බලලා තමයි බදින්නේ කියලා... ඔන්න ඔතනදි ඉස්සල්ලා සද්ද නොකර හිටපු කෙල්ල කියපිය අපි බදලා ළමයි හම්බ උනාම වරෙන් අපේ මහත්තයවයි ළමයින්වයි උස්සන් යන්න කියලා (විහිලුවට කිව්වේ) අනිත් කෙල්ල ගත් කටට කියපිය මගේ ගම් පැත්ත දාලා "මම නම් ඒ ගම් පැත්තේ අයට වැඩිය කැමැත්තක් නෑ කියලා" අර කෙල්ල දැන් ට්‍රයි එක මේ කෙල්ලගේ කට වහන්න...
    මට වැඩිය අත් දැකිම් නෑ මේ පැත්තේ...... මගේ පොස්ට් අතිතය බැලුවොත් උබලා දන්නවා ......
    මෙකේ තෙරුම මන් හිතන දේද... මේ කෙල්ල මට කැමැත්ත අගවනවාදා... නැත්තන් මට හිතෙන විදිහද ඒ... මම මොකද කරන්න ඔනේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ල අහන්න කලින් උඹ කෙලින් අහපන්... හැබැයි උඹ ඒකිට කැමතිනන් විතරක්...
    මුලින්ම අනිත් කෙල්ලො ටික කට් කරල ඒකිව අල්ලගනිින්.. අනිත් උන්ට නොදැනෙන්න අහපන්..
    ආවොත් ආවා.. ගියොත් ගියා... ඇඹරෙන්න එපා..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔච්චර තටමන්න දෙයක් නෑ බන්. උබ කැමතිනම් කෙලින්ම අහපන්. එපා වෙන්නැද්ද බන් පොඩිඋන්වගේ ගේම් ප්ලේ කරන්න. ඒකි කැමතිනම්කැමති වෙයි නැත්නම් යාලුවො වගේ ඉදහන්.
    ඕනවට වඩා හිතන්න එපා බන්. තේරුමක්නෑ ඕනවට වඩා හිතන දේවල් හරියන්නෙත් නෑ.

    මාත් හෙනට හිතල හිතල සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටපු එකී ගියා මගේ ජොබ් පට්ටම දැනගත්තම. ගෙදරින්තමයි ගොඩක්ම කේස් ආවෙ.

    දැන්නම් මම කිසිදෙයක්, කිසි එකෙක් සීරියස් ගන්නෑ බන්, කැමති කෙල්ලෙක් දැක්කොත් ටෝක් කරනව සීරියස් නොවී, ලොකු ලයින් දුන්නොත් මාත් එහෙමයි.

    සරල වෙයන් බන්. ඕනවට වඩා ඉමෝෂනලි ඉන්වෙස්ට් කරන්න එපා ඔය වගේ දේවල් වලට. තේරුමක් නෑ.
     

    blue_in_rio

    Well-known member
  • කෙල්ල අහන්න කලින් උඹ කෙලින් අහපන්... හැබැයි උඹ ඒකිට කැමතිනන් විතරක්...
    මුලින්ම අනිත් කෙල්ලො ටික කට් කරල ඒකිව අල්ලගනිින්.. අනිත් උන්ට නොදැනෙන්න අහපන්..
    ආවොත් ආවා.. ගියොත් ගියා... ඇඹරෙන්න එපා..

    අත්දැකීම් විතරක් නෙමෙයි කකුල් දැකීම් හිටං ඇති අයියා කෙනෙක් කියන්නේ.බය නැතුව අහපන් :yes::yes:

    ඔච්චර තටමන්න දෙයක් නෑ බන්. උබ කැමතිනම් කෙලින්ම අහපන්. එපා වෙන්නැද්ද බන් පොඩිඋන්වගේ ගේම් ප්ලේ කරන්න. ඒකි කැමතිනම්කැමති වෙයි නැත්නම් යාලුවො වගේ ඉදහන්.
    ඕනවට වඩා හිතන්න එපා බන්. තේරුමක්නෑ ඕනවට වඩා හිතන දේවල් හරියන්නෙත් නෑ.

    මාත් හෙනට හිතල හිතල සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටපු එකී ගියා මගේ ජොබ් පට්ටම දැනගත්තම. ගෙදරින්තමයි ගොඩක්ම කේස් ආවෙ.

    දැන්නම් මම කිසිදෙයක්, කිසි එකෙක් සීරියස් ගන්නෑ බන්, කැමති කෙල්ලෙක් දැක්කොත් ටෝක් කරනව සීරියස් නොවී, ලොකු ලයින් දුන්නොත් මාත් එහෙමයි.

    සරල වෙයන් බන්. ඕනවට වඩා ඉමෝෂනලි ඉන්වෙස්ට් කරන්න එපා ඔය වගේ දේවල් වලට. තේරුමක් නෑ.

    එකෙන්ම
    11.gif
    11.gif
    ඒක නම් මමත් අත්දැකපු දෙයක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපේ කොල්ලෙක්ටත් මේ සමාන සිද්දියක් උනා .. උට කෙල්ලෙක් හිටිය, එහෙම ඉද්දි වෙන කෙල්ලෙක් උගේ පස්සෙන් ආව .. දවසක් අපේ සෙට් එක මුව ෆෝරම් කරලා යැව්වා අඩෝ අහපන් අහපන් කියල .. ඔන්න මූත් ගියා අහන්න .. ටික වෙලාවකට පස්සේ මු ආඩම්බරෙන් ඇවිත් කියනවා ... අඩෝ මම බය නැතුව ඇහුව "ඔයා මොකද මගේ පස්සෙන් ඇවිත් වද දෙන්නේ , මට කෙල්ලෙක් ඉන්නවා . ආයේ මට කරදර කරන්න එපා " කිව්වයි කියල :rofl: :dull: එදා ඉදන් උගේ කාඩ් එක "ඇහින්දාස්" :rofl:

    මුන් මේ ත්‍රෙඩ් එකේ අහපන් අහපන් කිව්වට මොනාද අහන්නේ කියල නෑ නේ , එතකොට මතක් වුනේ ඕක :D
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    වැඩිය හිතන්න එපා...ටිකක් කැමැත්ත පෙන්නපං දැම්මම අහන්න යන්න එපා...දැම්මම උබ ඒකිට හිතින් ලවු කරන්නත් පටන් ගන්න එපා. නිකං අගවපං වචනෙන් කියන්නෙ නැතුව...උබ දැම්මම ඉස්සර නොවී අගවපං කෙල්ලට කට්ටිය ඉන්න වෙලාවට අර වගේ ටෝක් එනකොට ඒකට හරියන්න වචන වල සද්දෙ අඩු කරල උත්තර දීපං අනිත් අයට ඒකිට නෙවෙයි ගානකට..අනිව මාසයක් යන්න කලින් ඒකිම උබෙන් අහනව වැඩේ යරියට කෙරුනොත් උබ අතින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,072
    113
    tracing Geo-location.. ... ...
    පොඩ්ඩක් line එක දීල බලපන් කෙල්ලගේ reactions.. පැනිය වෙන්න යන්නත් එපා මොකද දැන් උබ ඉන්න විදියට කැමති වගේනේ කෙල්ල.. ඉන්න විදියටම ඉදල කෙල්ලට පොඩ්ඩක් special සලකපන්.. මොන රෙද්දක් වත් අහන්න යන්න එපා බන් තවම confirm නෑනේ.. කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න බැරි ජාතියක්.. උබ ඇහුවොත් අනිවා නෑ කියයි..