මචංලා රියාල් 6000 ක සැලරි එකක් අවුරුදු 25 කොල්ලෙක්ට ඇති වෙයිද ?? මන් කටාර් වල ඉන්නෙ . අළුතෙන් ජොබක් සෙට් උනේ.උපදෙසක් දීපල්ලා.
රියාල් 6000ක් කියන්නෙ LKR වලින් කීයක්ද බං??BUMP
ඒක මෙහෙමයි මචන්.ඔයාට 6000 මුලික වැටුපද ? එතකොට ඔයාට මොනාද කම්පැනි එකෙන් දෙන වරප්රසාද? නවාතැන් , කෑම බීම, ප්රවාහනය කොහොමද ? ඒවා කොම්පැනි එකෙන් දීල පඩිය 6000ක් දෙනවනම් , අන්න සුපිරි ජොබ් එකක්.එහෙම නැත්තන් කොම්පැනි එකෙන් දෙන්න 6000ක් විතරයි නම්.අනිත් ඒවා ඔක්කොම ඔය කරගන්න ඕනෙත් මේ 6000න් නම් ඔයාට පුළුවන් ලක්ෂ 1ක් විතර මාසෙට ඉතුරු කරන්න.කටාර් වල සාමන්යෙන මේ වගේ වියදම් යනවා.
නවාතැන් මාසෙකට රියාල් 2000 - 2500 ( කාමර 1යි , කුස්සියයි, attached bathroom 1යි.)
කෑමට තමුන් උයාගෙන කනවනම් මාසෙකට රියාල් 350ක් 400ක් විතර යනවා.
ප්රවාහනයට මාසෙකට 400ක් වගේ වියදම් කරන්න වෙනවා.
එහෙම ඔයාට වියදම් ගියොත් ඔයාට මාසෙකට රියාල් 2700ක් 2500ක් විතර ඉතුරු කරන්න පුළුවන්.
දැන් රියාල් එකක් රුපියල් 40ක් වෙනවා.
ඒ කියන්නේ 2500 x 40 = රුපියල් ලක්ෂ 1ක් ඉතුරු කරන්න පුළුවන් , කාල බීල ඔක්කොම කරලා.

Dan hambena padiyata wada wadi nan , Ubata maseta 1.5k wage Save karanna puluwan nan Palayan./QUOTE]
ඔව් බන් ටිකක් වැඩි. 1.5ක් සෙව් කරනවා කියන්නෙ රියාල් 4000 ක් සෙව් කරනවා කියන එක. ඒ කියන්නෙ මට රියාල් 2000 කින් සෙරම ෂෙප් කරගන්න වෙනවා එහෙදි. මාසෙකට කන්න බොන්න නම් රියාල් 500ක් යාවි. ඉන්න තැන තමා හොයාගන්න ඕනෙ.
මටත් පළවෙනි අවුරුදු 2 ඔයවගෙ සීන් එකක් උනා. මන් නම් යාළුවෝ එක්ක පිස්සු කෙලින්න අනං මනං සීන් වලට ගියෙ නැහැ. තනිකරම ගෙදරට සල්ලි එව්වෙ. එහෙම එවලා තමා කෙළවගත්තෙ .kochchara salli hambunath wedak nae ban mudal pariharanaya karana widiya thamai wedagath wenne.
mama US hitiya $25/hour full time job ekaka, palaweni avurdu deka lose loss. yaluwoth ekka kanawa bonawa club yanawa party danawa
240,000 යි මචං.රියාල් 6000ක් කියන්නෙ LKR වලින් කීයක්ද බං??BUMP
ඒක මෙහෙමයි මචන්.ඔයාට 6000 මුලික වැටුපද ? එතකොට ඔයාට මොනාද කම්පැනි එකෙන් දෙන වරප්රසාද? නවාතැන් , කෑම බීම, ප්රවාහනය කොහොමද ? ඒවා කොම්පැනි එකෙන් දීල පඩිය 6000ක් දෙනවනම් , අන්න සුපිරි ජොබ් එකක්.එහෙම නැත්තන් කොම්පැනි එකෙන් දෙන්න 6000ක් විතරයි නම්.අනිත් ඒවා ඔක්කොම ඔය කරගන්න ඕනෙත් මේ 6000න් නම් ඔයාට පුළුවන් ලක්ෂ 1ක් විතර මාසෙට ඉතුරු කරන්න.කටාර් වල සාමන්යෙන මේ වගේ වියදම් යනවා.
නවාතැන් මාසෙකට රියාල් 2000 - 2500 ( කාමර 1යි , කුස්සියයි, attached bathroom 1යි.)
කෑමට තමුන් උයාගෙන කනවනම් මාසෙකට රියාල් 350ක් 400ක් විතර යනවා.
ප්රවාහනයට මාසෙකට 400ක් වගේ වියදම් කරන්න වෙනවා.
එහෙම ඔයාට වියදම් ගියොත් ඔයාට මාසෙකට රියාල් 2700ක් 2500ක් විතර ඉතුරු කරන්න පුළුවන්.
දැන් රියාල් එකක් රුපියල් 40ක් වෙනවා.
ඒ කියන්නේ 2500 x 40 = රුපියල් ලක්ෂ 1ක් ඉතුරු කරන්න පුළුවන් , කාල බීල ඔක්කොම කරලා.
ප්රවාහෙනෙ නම් ෆ්රී මචං.bump
අකමන්ඩෙෂන් එක හොයාගන්න වෙනවා. කන්න බොන්න නම් මට ෂෙප් වෙත් හැකි උඹ කිව්ව ගාණෙන්ම. නවතින්න තැන තමා අවුල. බෙඩ් ස්පෙස් නම් හරියන්නෙ නැති වෙයි වගෙ නෙ ??
ස්ටූඩියො ෆ්ලැට් එකක් ඔය ගාණද බන් කුස්සිය ,බාත් රූම් එකත් එක්ක.
මගෙත් එක්ක තව ලංකාවෙ ඩයල් එකක් ඉන්නවා, අපෙ නැදෑ වෙන කෙනෙක්. මන් ප්ලැන් කරන් ඉන්නෙ පොරත් එක්ක ෂෙයාර් පාරක් දාලා වෙනම කාමරයක් ගන්න.
ප්රවාහෙනෙ නම් ෆ්රී මචං.

එක මචන් ඔයා ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා ගණන්.උදාහරණයකට මම ඉන්නේ Al-Khor කියන ඒරියා එකේ.ඒ කියන්නේ දෝහා වලට විනාඩි 45ක විතර දුරක්.මම ඉන්න තැන දෙන්නෙක් ඉන්නවා.මමයි තව අපේ office එකේ කෙනෙකුයි.අපේ රූම් එක තියෙන්නේ වෙනම කෑල්ලක් විදිහට ඒ කියන්නේ villa එකක් තියෙනවා අපේ රූම් එක ඒ ඉඩමේම ඒ villa එකට පිටින් තියෙන්නේ.අපේ annex එකේ තියෙනවා , 1 bedroom , 1 kitchen & internal bathroom , water (not for drink) , electricity , internet (WiFi), washing machine , fridge , gas cooker . මේ ඔක්කොම එක්ක රියාල් 2000ක් වෙනවා මාසෙකට.දෝහා වලින් පිට මේ වගේ රූම් එකක් ඔයාට රියාල් 2000 ඉදන් 2500ක් වෙනකන් හොයාගන්න පුළුවන්.දෝහා වලනම් මට හරියට ගණන් මතක නැහැ.හැබැයි දැන් අරන්චියේ හැටියට කටාර් වල ඔක්කොම rooms වල ගණන් අඩු වෙලාලු.
ඔව් බන් අල් කොර් වල නම් ඉන්න තැන් සුපිටි කොලියි. දොහා වල කොලිටි එව්වා ගිණි ගනන්.
බෙඩ් ස්පෙස් එක රියාල් 500 කය අවමය. හෙන අපිරිසිදුයි සමහරක් තැන්. අඩු කරලා ඇති මොකද වර්ල්ඩ් කප් එකට තව අවුරුදු 6 යි තියෙන්නෙ. එක වෙනුවෙන්නෙ මෙ සෙරම සීන් කරන්නෙ.
අඩු කරන්න වෙවි. මොකද කටාර් වල තමා අකමන්ඩෙෂන් ගණන්ම අනෙක් මැදපෙරදිග රටවලට සාපෙක්ෂව.
මොක රියාල් 6000ක් තොට ඔක දෙන්නෙ පැය 24ම කිරියට වෙලා පොස්ට් දාන එකටද මීමො.![]()

පකයාගේ සද්දේ කොමද??? ඊයා හුත්තෝ...
සති දෙකට උබේ ගාන හොයනවා මෙහෙ පාට් ටය්ම් ගහන උන්![]()
මදි නේ බන් 8000 - 8500 ක් වත් බලපන්