ගණදෙවියො හැදුනු හැටි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සෝම හාමුදුරුවන්ගේ බණ වගේද අපේ ආසිරි වනිගරත්න සර්ගේ වදන් ! අහද්දී ඇඟේ මයිල් කෙලින් වෙනව, ගණ දෙයියෝ මේ ළඟ ඉන්නව ඉන්නව වගේ දැනෙනව. කනට කොඳුරනව වගේ දැනෙනව. සිස්සත්තේ ඉඳන් ආචාර්ය උපාදිය වෙනකන් එක හුස්මට විභාග ටික ගොඩ දාන්න පුළුවන් නෙව. :yes:
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    :P:P:P:P:P:P:P:P:P:P:P:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔය සෝම හාමුදුරුවන්ගේ බණ වගේද අපේ ආසිරි වනිගරත්න සර්ගේ වදන් ! අහද්දී ඇඟේ මයිල් කෙලින් වෙනව, ගණ දෙයියෝ මේ ළඟ ඉන්නව ඉන්නව වගේ දැනෙනව. කනට කොඳුරනව වගේ දැනෙනව. සිස්සත්තේ ඉඳන් ආචාර්ය උපාදිය වෙනකන් එක හුස්මට විභාග ටික ගොඩ දාන්න පුළුවන් නෙව. :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙයියන්ට අපහාස කරලා මෙයාට දඩුවම් හම්බ උනා.චීවරදාරින් දෙයිය්නට වඩා උතුම් නෑ..චීවරදාරින් දෙයියන්ට වඳින්න ඕන. මහන උනා කියලා දෙයිය්නට වඩා උසස් කියලා හිතන්න එපා