US Green Card ගැන දැනගන්න

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    යූ බටේ සැරිසරද්දි මේක සෙට් උනේ..
    ඇමරිකාවේ පුරවැසිභාවය ගන්න ආසාවේ ඉන්න උන්ට වැදගත් වෙයි.

    රීපොස්ට් නම් සොරි හොදේ..

    තව කාට හරි බලන්න බම්ප් එකක් දාගෙන පලයල්ලා බන් ලෝබ නැතුව..:D:D

    ජය වේවා :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඇමරිකාවට ගිහින් සුද්දන්ටත් සිංහල උගන්නන්න වෙනම පාඩම් ටිකක් යූටියුබ් දැම්ම නම් හරි. හරියට විස්තර ටික කියෝලා ග්‍රීන් කාඩ් දාගන්න බැරි ගොබ්බයෙක් ඇමරිකා යන්න තේරුනොත් නිකන් අවස්ථාවත් අපරාදේ හරිහමන් එකෙක්ට යන්න තිබ්බ.
     
    • Like
    Reactions: shenat

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඇමරිකාවට ගිහින් සුද්දන්ටත් සිංහල උගන්නන්න වෙනම පාඩම් ටිකක් යූටියුබ් දැම්ම නම් හරි. හරියට විස්තර ටික කියෝලා ග්‍රීන් කාඩ් දාගන්න බැරි ගොබ්බයෙක් ඇමරිකා යන්න තේරුනොත් නිකන් අවස්ථාවත් අපරාදේ හරිහමන් එකෙක්ට යන්න තිබ්බ.

    ඔව් ඒක ඇත්ත.:yes::yes: ඒ උනට මේ මම හදපු වීඩියෝ නෙමෙනේ බන්.:no::no:මටත් යු බටෙන් සෙට් උනේ..