රුධිර කැටියක් හිරවුනොත් මොකද කරන්නේ..?
[FONT="]([/FONT][FONT="]ආඝාතය[/FONT][FONT="]යනු[/FONT][FONT="]STROKE [/FONT][FONT="]නම් ඉංග්‍රීසි වදනේ සිංහල[/FONT][FONT="]අනුවාදයයි[/FONT][FONT="].)[/FONT]
[FONT="]ආඝාතය හඳුනා ගැනීම සඳහා පිළිගත් දර්ශක තුනක් ඇත. [/FONT][FONT="]දැන් ඔවුන් හතර වෙනි දර්ශකයකුත් සොයා ගෙන ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]ඒ[/FONT][FONT="]ඔබේ දිවයි[/FONT][FONT="]!
[/FONT]
[/FONT][FONT="](Internet)[/FONT][FONT="]

[FONT="]
[/FONT] [FONT="]පළමු[/FONT][FONT="]දර්ශක තුන[/FONT]
[FONT="]STROKE:[/FONT][FONT="]පළවෙනි අකුරු තුන මතක තබා ගන්න[/FONT][FONT="]…[/FONT][FONT="]….[/FONT][FONT="]S.T.R[/FONT]
[FONT="]සැම දෙනාටම මෙවැනි සුළු දෙයක් මතක තබාගත හැකි නම්[/FONT][FONT="],[/FONT][FONT="]එය සහෘදයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමක් විය හැකියි!![/FONT]
[FONT="]දැන්[/FONT][FONT="]ඉතා[/FONT][FONT="]අවධානයෙන් මෙය කියවන්න........[/FONT][FONT="]:[/FONT]
[FONT="]ආඝාතයක් හඳුනාගැනීම[/FONT]
[FONT="]දිනක් සාදයකදි මාගේ මිතුරියක් හදිසි ඇදවැටීමකට ලක් වුනා.අප වෛද්‍ය උපකාර කැඳවීමට සැරසුනු විට[/FONT][FONT="]ඇය තමා හොඳින් බව අපට පැවසුවා.ඇදවැටීමට හේතුව තමාගේ අලුත් පාවහන් යුගල බවයි ඈ අපට පැවසුවේ.[/FONT]
[FONT="]තරමක කැලඹීමක ගතියක් පෙන්වූවත් ඇය ඉන් පසුවද සාදයේ සාමාන්‍ය ලෙස හැසිරුනා.[/FONT]
[FONT="]එදින සවස මා හට දුරකථන ඇමතුමක් ලැබුනා. ඒ මාගේ යෙහෙලියගේ ස්වාමි පුරුෂයාගෙන්. ඔහු පැවසුවේ ඇය සවස රෝහල්ගත කල බවයි.[/FONT]
[FONT="](අවාසනාවකට එ දින සවස[/FONT][FONT="]6.00 [/FONT][FONT="]ට පමණ ඈ අප හැර ගියා)[/FONT][FONT="].[/FONT]
[FONT="]ඇය සාදයේදි ආඝාත තත්වයකට ලක් වෙලාතිබු බව සොයාගෙන තිබුනා.[/FONT][FONT="]!![/FONT]
[FONT="]එහි සිටි කාටහෝ ආඝාත තත්වයක් හඳුනා ගැනීමේ හැකියාවක් තිබුනේනම්[/FONT][FONT="],[/FONT][FONT="]සමහර විට අදටත් ඇය ජීවතුන් අතර විය හැකියි.[/FONT]
[FONT="]සමහරු මැරෙන්නේ නැහැ.[/FONT][FONT="]ඒ වෙනුවට ඔවුන් අසරණ[/FONT][FONT="],[/FONT][FONT="]බලාපොරොත්තු නොවූ තත්ව වලට පත්වෙනවා.
[/FONT]
[FONT="]මෙය කියවීමට විනාඩි කීපයක් ගත කරන්න.......................[/FONT]
[FONT="]පසුව ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මා සමග පැවසුයේ[/FONT][FONT="],[/FONT][FONT="]අඝාත තත්වයෙන් පැය[/FONT]3[FONT="]ක් ඇතුලත රෝගියා තමා හමුවට ගෙන ආවේනම්[/FONT][FONT="](කිරීමට අපහසු වුවත්) ඇය එම තත්වයෙන් සම්පූර්ණයෙන්ම මුදවාගැනීමට හැකියාවක් තිබු බවයි.[/FONT][FONT="]“[/FONT][FONT="]සම්පූර්ණයෙන්ම[/FONT][FONT="]”[/FONT][FONT="]!![/FONT]
·[FONT="]ආඝාත තත්වයක් නිවැරදිවම හඳුනා ගැනීම.[/FONT]
[FONT="]ඔබ කල යුතු පළමු දේ නම්[/FONT][FONT="]S.T.R[/FONT][FONT="]යන අකුරු මතක තබා ගැනීමයි.[/FONT]
[FONT="]කියවා ඉගෙන ගන්න.!!!![/FONT]
[FONT="]ඇතැම් වෙලාවට ආඝාතයක[/FONT][FONT="]([/FONT][FONT="]A Stroke[/FONT][FONT="])[/FONT][FONT="]ලක්ෂණ හඳුනාගැනීමට අපහසුවේ. අවාසනාවට[/FONT][FONT="],[/FONT][FONT="]ඒ පිළිබඳව නොදැනුවත්කම ඉන් සිදුවන හානිය තවත් වැඩිකිරීමට බලපායි.බොහෝ විට එවැනි අවස්ථා වලදි රෝගියාගේ මොලයට තදබල[/FONT][FONT="]ලෙස හානි වීම්ට අසල සිටින්නවුන්ගේ නොදැනුවත්කම[/FONT][FONT="]බොහෝවිට බලපායි.[/FONT]
[FONT="]දැන් වෛද්‍යවරුන් පවසන්නේ[/FONT][FONT="],[/FONT][FONT="]රෝගියාගෙන්[/FONT][FONT="]ඉතා සරල ප්‍රශ්න තුනක් ඇසීමේන් ඔබට අඝාත අවස්ථාවක් හඳුනා ගතහැකි බවයි[/FONT][FONT="]![/FONT][FONT="].[/FONT]
[FONT="]S-[/FONT][FONT="](SMILE)[/FONT][FONT="]ඔහුට සිනාසීමට පවසන්න[/FONT][FONT="].[/FONT]
[FONT="]T-[/FONT][FONT="](TALK)[/FONT][FONT="]ඔහුට කථා කිරීමට පවසන්න.[/FONT][FONT="](කුඩා[/FONT][FONT="],[/FONT][FONT="]සරළ[/FONT][FONT="]වාක්‍ය[/FONT][FONT="]ඛණ්ඩයක්).[/FONT]
[FONT="]R- (RAISE)[/FONT][FONT="]ඔහුට[/FONT][FONT="]දෑත් ඔසවන්න පවසන්න.[/FONT]
[FONT="]ඔහුට මෙම ක්‍රියා[/FONT][FONT="]3[/FONT][FONT="]න් එකක් හෝ කලනොහැකිනම් වහාම වෛද්‍ය උපකාර සඳහා ඔහුව කැඳවන්න.[/FONT]
[FONT="]මීට අමතරව ඔබට ආඝාතයක් හඳුනා ගැනීමට අළුත්ම දර්ශකයක් හඳුනාගෙන තිබේ.[/FONT][FONT="]![/FONT]
[FONT="]ඒ ඔබේ[/FONT][FONT="]දිවේ[/FONT][FONT="]හැසිරිමයි.[/FONT]
Ø[FONT="]රෝගියාට ඔහුගේ දිව පිටතට යොමුකරන ලෙස පවසන්න. දිව ඇදවීමකට [/FONT][FONT="]ලක්වේනම් හෝ පැත්තකට ඇලවීමකට ලක්වේනම් එයද අඝාතයක ලක්ෂණ ලෙස සැලකිය හැකිය![/FONT]
[FONT="]මෙය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඔබට ජීවිතයක් ගලවා ගැනීමට අවස්ථාවක් ලබාගත හැක.[/FONT] [FONT="]පළමු[/FONT][FONT="]දර්ශක තුන[/FONT]