එක සපත්තු කුට්ටමක් කෝටියක හිනාවක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    එක සපත්තු කුට්ටමක් කෝටියක හිනාවක්

    එක සපත්තු කුට්ටමක් කෝටියක හිනාවක්

    14947567_1085713068192526_6165689992974964347_n.jpg

    14938136_1083205701776596_3004825708630800910_n.jpg

    - පුතාගේ සපත්තු හොදම දෙක නෙවෙයි නේද මේ
    - තව දෙකක් තියෙනවා
    - කෝ එක
    - ඒකත් කැඩිලනෙ ටීච
    - අහ්
    - ඒකත් කැඩිල මේකත් කැඩිල හිහි ටීච..
    - මං පොටෝ එකක් ගන්න ද සපත්තු දෙකේ
    - හා...
    - අපි දෙන්නම් කො සපත්තු දෙකක් පුතාට.. හැබැයි එදාට ලස්සන සිංදුවක් කියන්න ඕන
    - අනේ හා ටීච
    ඔබ දෙන සපත්තු කුට්ටම හරි වටින්නෙ ඒකයි....
    එක වවුචර් එකක්
    කෝටියක හිනාවක්

    14572906_1083205661776600_953118460295222437_n.jpg

    https://scontent-sin6-1.xx.fbcdn.ne...=fdcad6cfd962efc64c27600841f457a0&oe=58D4D967

    සමහරු අහනවා ළමයින්ගෙ සපත්තු පොටෝ ගහනකොට උන් මානසිකව වැටෙනවා නේද කියලා.
    ඔව් වැටෙනවා ඇත්ත..
    ඒත් මම පොටෝ එක ගන්නෙ හොරෙන්
    කියලගන්නවා නම් සපත්තු අරන් දෙන්න සයිස් එක ගන්න කියලා..
    කිසිම දරුවෙක් ගෙ මුහුණ මං සටහන් කරන්නෙත් නෑ..
    අනික මේක මාකටිං නෙවෙයි..
    ගුරුවරුන්ට දරුවන් එක්ක ගණුදෙනු කරන්න හැටි මම ඉගෙන ගත්තෙ විද්‍යාපීඨය තුල..
    රුවන්පුරේ...
    මේකෙ අන්තිම රුපියල ත් දරුවන්ට ..
    උන්ව පෙළන්න නොව
    උන්ව හිනස්සනයි මේ වෑයම

    14915245_1084193208344512_3706173229342144731_n.jpg

    14639871_1085624998201333_806705463332750600_n.jpg

    සපත්තු සදහා රුපියල් 1000 වටිනාකම තියෙන වවුචර් හැකි නම් ලබා දෙන්න
    එවිය යුතු ලිපිනය

    S.M.V.M. සෙනවිරත්න
    බ/කුරුකුදේ සාරිපුත්ත මහා විද්‍යාලය
    පට්ටිය ගෙදර
    බණ්ඩාරවෙල

    උදවු කරන්න කැමති අය ගුරු තුමියව අම තන්න 0714407095 (විශාකා මනනන්දනී සෙනවිරත්න )

    https://www.facebook.com/nini.senevirathna

    bump ඒකක් හරි දාල යන්න
     
    Last edited:

    - මං පංතියට එනවා.. එතකං යං පංතියට
    එහෙම කියල විනාඩි ගණනක විරාමයකින් පංතියට යන මට දකින්න ලැබෙන්නෙ පිරිමි ළමයි ටික පංතියට එහා මිදුලෙ අව්ව එක්ක ගණුදෙනුවක්
    - මොකද ඔතැන ... එනවා මෙහාට.. මං කිිව්වෙ එළියේ ඉන්නද...
    - නෑ ටීච මේ...
    - ඔව් මොකද ... නෑ මේ කියන්නෙ
    - කලිසම වේලිලා නෑ ටීච... ඒකයි අව්වෙ හිටියෙ තෙත බහිනකහ්
    අන්න ඒ දරුවන්ට
    සපත්තු වලට රුපියල් දහසක වවුචර් එකක්
    බෑග් එකක්
    පොත් කට්ටලයක්
    හොයාගෙන යන ගමනෙ
    එක අත්වැලක් වෙන්න කැමැති
    මනුස්සකම දන්නා ඔබට
    පුංචි ආරාධනාවක්

    14922237_1087767681320398_6784590882772830540_n.jpg