Youtube එකෙන් ගොඩ ගියපු හැටි.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    Youtube එකෙන් ගොඩ ගියපු හැටි.

    මේක අපේම එකෙක්ගෙ දක්ෂතාවයක් නිසයි මෙතන දැම්මෙ.ඊ මනි කරන උන්ට බැන බැන ඉන්න අයට හොද උත්තරයක් ලැබෙයි කියල හිතෙනවා.

    මේකටත් ගිහින් බැලපල්ලා.

    https://socialblade.com/youtube/c/starsnews

    "අපි අවුරුදු ගානක් Videos කරා.. එත් අපිට කවුරුත් අත දෙන්න හැදුවේ නෑ.. ඇත්තටම අපිට ඒ කාලේ වියදම් කරන්න සල්ලි තිබ්බේ නෑ..එක නිසා සත පහක්වත් වියදම් කරන්නේ නැතුව Videos කරා.. ගොඩක් අය අපිව අන්දලා අපෙන් වැඩ ගන්න හැදුව.. කොහොම හරි Job එකක් කරන්න කාලයක් ආව.. මම ගොඩක් ආස කරේ Youtube එකේ Channel එකක් කරන්න.. ,මොකද Youtube එකෙන් සල්ලි ගෙවනවා හොද Channel එකක් කරගත්තොත්.. ගෙවල් වල අය බනිද්දි මම Youtube එකේ Channel හද හද බැලුවා..මගේ Channel 100කට වඩා කපලා ඇති. අන්තිමට මම කරපු Channel එකක් ගොඩක් සාර්ථක උනා එක තමයි STARS NEWS .. අද ඒ Channel එකට මට මේ සම්මානය හම්බ උනා..මම දන්න තරමට ලංකාවේ පලවෙනි පාරට තමයි මෙක හම්බ උනේ.. අපි අයේ KushanSrimalShow එක පටන් ගන්නවා.. කවුරු හරි අපිට අත දෙනකම් බලාගෙන හිටියනම් තාමත් අපි එකම තැන.. එක නිසා කවුරුත් අත දෙනකම් බලාගෙන ඉන්න එපා වැටි වැටි හරි උබලගේ හීන පස්සේ පලයල්ලා..කවදහරි සතුටුවෙන්න පුලුවන් වෙයි.."

    2rqccja.jpg


    11b1268.jpg


    10fak2a.jpg


    ඉස්සුවේ බුකියෙන්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කවුරු හරි අපිට අත දෙනකම් බලාගෙන හිටියනම් තාමත් අපි එකම තැන.. එක නිසා කවුරුත් අත දෙනකම් බලාගෙන ඉන්න එපා වැටි වැටි හරි උබලගේ හීන පස්සේ පලයල්ලා..කවදහරි සතුටුවෙන්න පුලුවන් වෙයි..":yes::)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Ela kiri...!

    meka muu adsence active karala na neda?
    un kohomada earn karanne youtube walin adsence nathiwa ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    subscribers ල 137000 ගානක් ඉන්නවා නෙහ් :cool: හොද ගානක් සෙට් වෙනවා ඇති :yes: