සිංහලයිනි සීරුවෙන් සිටින්....
හිතේ කැකෑරෙන ආවේගයත් සමග කොතනින් පටන් ගත යුතුදැයි කෙලෙස පටන් ගත යුතුදැයි නොදනිමි. නමුදු ජාතියට[/FONT], [FONT="]ආගමට ඇති කැක්කුම සෑම විටම ලිවීම සඳහා පොළඹවාලනු ලබයි. ජාතියේ පන්නරය සඳහා ලියූවත් මේවා අන්තිමට ගගට කැපූ ඉනි මෙන් ඵල රහිත වීමට ද ඉඩ ඇත. නමුදු අඩුම තරමේ උත්සහායක්වත් කළා නොවේදැයි හෘදය සාක්ෂියට එකග වීමට පුලූවන් වීම ද විටක සහනයකි. අනෙක් අතට මෙමගින් මා හට ලැබෙන පෞද්ගලික ලාභයක් හෝ පිළිගැනීමක් නැත.... මන්ද යත් මම වෙබ් අවකාශයේ සැරිසරන අදෘෂ්‍යමාන අයෙක් වීමය.... මාගේ එකම අරමුණ සිංහලයා වෙනුවෙන් පෙනී සිටීම පමණකි.[/FONT]
[FONT="]ලංකාව ලස්සන [/FONT][FONT="]දුපතකි. මහා ධන සම්පතකි. ස්වභාවික උවදුරුවලින් තොර රටකි. ඒ කියන්නේ එවැනි රටක ඉපදුණු අපි සැබවින්ම වාසනාවන්තයෝ ය.... ශී‍්‍ර ලංකාව යනු සිංහලයින්ගේ රටයි... ඒ ගැන අවිවාදිතය.... ඒ බව ලිඛිතවත්[/FONT], [FONT="]මුඛ පරම්පරාගතවත්[/FONT], [FONT="]ඇස ගැටෙනා ස්මාරකවලිනුත් ඕනෑවටත් වඩා ඔප්පු වේ..... ලෙබ්බේ පල්ලි ඇටෙව්වේ නුදුරු ඉතිහාසයේ ය.... යාපනය කේන්ද්‍ර කරගනිමින් පෙර රජ දවස සිංහල රජුට පක්ෂපාතිව දෙමළ ප‍්‍රාදේශීය නායකයින් සිටියත් එය සිංහලයා පාගා දමන බෙදුම්වාදයක් වූයේ නැත.... අනුරාධපුර[/FONT], [FONT="]පොළොන්නරු යුගයේ ඉන්දියාවෙන් විටින් විට ආක‍්‍රමණ එල්ල වුවත් ඒවා මැඩ පැවැත්වීමට කොන්ද පණ ඇති රජවරුන් එදා සිටි බව නොරහසකි... ඒ කියන්නේ ඈත පුරාණයේ සිට ශී‍්‍ර ලංකාව යනු සිංහලයින් කේන්ද්‍ර කරගත් සිංහලයාගේ රට බව පුල පුලා කිව යුතු නොවේ....[/FONT]
[FONT="]දැන් ශී‍්‍ර ලංකාව බහුජාතික රටකි... සර්වාගමික රටකි.... හැබැයි රට බහුජාතික කිරීමට[/FONT], [FONT="]සර්වාගමික කිරීමට [/FONT]100%[FONT="] ක් කැපවීම කර ඇත්තේ සිංහලයාය.... දියාරු වූයේ සිංහලයා ය... කැඩුණේ පන්සලක් මිසක පල්ලියක් - කෝවිලක් නොවේය.... අහිමි වූ තරමට අහිමි වූයේ සිංහලයාගේ භූමියය.... බහුජාතිකත්වයට[/FONT], [FONT="]සර්වාගමිකත්වයට මුවහ වු මුසල්මානුවා[/FONT], [FONT="]දමිළයා වේගයෙන් අපගේ උරුමය අත්පත් කරගනිමින් සිටියි.... විටෙක යාප්පුවෙන් ද[/FONT], [FONT="]තවත් විටෙක චණ්ඩිකමින් ද[/FONT], [FONT="]තවත් විටෙක හොරා කමින්ද ඔවුන් අපගේ උරුමයේ පෙකණිය කපන බව සිංහලයා නොදැන සිටීම අතිශය සංවේගජනක කරුණකි.... [/FONT]70%[FONT="] ක ආසන්න සිංහලයාට වඩා [/FONT]30%[FONT="] ක සුලූතරය අපගේ හිසට සුලූදිය පහ කරන්නේ කාගේ වරදින්ද දැයි සෙවිය යුතු කාලය පැමිණ ඇත... ඇත්තම කියනවා නම් දැනටමත් ඒ ස[/FONT][FONT="]දහා අප ප‍්‍රමාදය.... ඔබ සිංහලයෙකු නම් ඔබ සීරුවෙන් සිට ගත යුතු කාලය පැමිණ ඇත....[/FONT]
[FONT="]මින් ඉදිරියට ඔබ දේශපාලන[/FONT], [FONT="]සමාජයීය[/FONT], [FONT="]ආර්ථික ආදි කුමන කරුණක් අරභයා වුව සිටගත්තේ යුත්තේ සිංහලයාගේ පැත්තේය.... අපගේ මුතුන් මිත්තන් දිවි පරදුවට තබමින් රට රැක ගත් නිසා අපි අද මේ තරමටවත් නිදහස බුක්ති විඳින්නේය... අපට ඒ ණය ගෙවිය හැක්කේ මතු පරපුරටත් ඒ නිදහස හිමි කර දුනහොත් පමණි.... නැති නම් මතු පරම්පරාව අපට කොඳු නාරටි බිඳගත් ගෙවලයින් සේ ගරහනු ඇත.[/FONT]
[FONT="]ශී‍්‍ර ලංකා දේශපාලනය තුළ ඉතා වේගයෙන් දේශපාලන රික්තකයක් ඇති වෙමින් ඇත.... පවත්නා රජය සිංහල ජනතාවගෙන් ඈත් වෙමින් පවතී.... එම අඩුව පිරවීමට සැබෑ සිංහල හිතවාදි දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය පැන නැගී ඇත.... ඔබ වඩාත් පරෙස්සම් විය යුත්තේ මේ මොහොතේය.... බොරු සිංහල හිතවාදි බවක් පෙන්වා සිංහල චන්ද අරගෙන අන්තිමට සිංහලයාට කෙළවන මොඩලයේ අම්බරුවන් මෙම රික්තකය පිරවීමට කැස කවනු ඇත.... අප වඩාත් අවධානයෙන් බුද්ධිමත්ව හා සංවේදිව බලා සිට අවස්ථාව අනුව සුදුසු තීරණයක් ගත යුතුව ඇත.... එහිදී ඔබ මෙතෙක් පැළඳ සිටි දේශපාලන පාට කණ්ණාඩිය පසෙක ලා සැබෑ දැක්මක් ඇති කරගත යුතුමය... නමුදු එකී දේශපාලන නායකත්වය සඳහා සුදුස්සන් කවුරුන්දැයි කීමට තවමත් කල් වේලා වැඩිය.... වර්තමාන දේශපාලන දිශානතිය අනුව නුදුරේදීම අපට නිවැරදි තීරණයකට පාර කියනු ඇත...[/FONT]
[FONT="]ඔබ සිංහලෙයකු නම් සිවුරු පොරවාගත් චීවරධාරි නිඝණ්ඨයින්ගෙන් වඩාත් පරෙස්සම් විය යුතුමය.... සිංහලකම - බෞද්ධකම ගැන කතා කරන කවුරුන් හෝ ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සර්වාගමික අතීසාරයට අමුඩ ඇන්දවීමට කැස කවන මෙම නිඝණ්ඨයින්ට එරෙහි වීමට ඔබ දෙවරක් සිතිය යුතු නොවේ.... අපේ අත්තම්මා නම් කිව්වේ මොනා කළත් පුතේ අපි සිවුරට ගෞරවය කරන්න ඕනනේ කියලාය.... ඉතිං මම අත්තම්මාට එදා තේරුම් කරල දුන්නේ සිවුරක හෝ නිළ ඇඳුමක ගෞරවය රැුකෙන්නේ එය පළඳින පුද්ගලයා අනුව මිසක ඒ ඇඳුමේ බලයකින් නොවන බවයි... අද අත්තම්මා අප අතර නැත.... ඒ නමුදු අත්තම්මලාගේ ඒ හිරිකිත මතවාදය අද ද මේ නිඝණ්ඨයින්ට ආරක්ෂාව සපයන බව පෙනෙන්නට තිබේ.... රාජ මාලිගා වැනි ආරාමවල සුවසේ විසිමින් ගිහියාට තෘෂ්ණාවේ ආදිනව කියා දෙමින් කොහෙන් හෝ ලැබෙන රුපියල්වලට ඩොලර්වලට ජාතිය ආගම පාවා දෙන මෙම නිඝණ්ඨයින් වහා හඳුනා ගැනීමට කාලය පැමිණ ඇත......[/FONT]
[FONT="]පුරවැසියන්ට බලය දිය යුතු යැයි[/FONT], [FONT="]යහපත් සමාජයක් කරා පෙරමුණ ගනිමු යැයි කියමින් බහුශ‍්‍රැත ටෝක් දී අන්තිමට සිංහලයාටම කෙළවන අමුතු මොඩලයේ කල්ලි ද සිංහලයෙකු වශයෙන් ප‍්‍රතික්‍ෂෙප කළ යුතු කාලය පැමිණ ඇත.... එදා වේල හොයා ගැනීමට නොහැකිව වැලේ වැල් නැතිව සිටින මෙවැනි පාදුරාවන් ඩොලර්වලට යටත් වී නැති කර දමන්නේ අපගේ උරුමයන්ය.... අපේ අයිතීන්ය.... අන්තිමට මුන් පොඞ්ඩ වැරදුණු හැටියේ රටින් පැන සුද්දාගේ මරක්කලයාගේ දෙමළාගේ හව්හරණේ සිටිමින් සිංහලයාට ජාත්‍යන්තර ගේමක් දෙන්නේ වදාපු අම්මාට ද සමච්චල් කරමිනි.... මුන්ගේ කතාව ලස්සනය... හරබරය.... අප ඒ කතා අසා සිටින්නේ වශී වෙලාය... ඒ අතර තුර මුසල්මානුවා[/FONT], [FONT="]දමිළයා අපගේ උරුමය නැමති පසුම්බිය පික් පොකට් ගසා ඇති බව දැන ගන්නා විට සිදුවිය යුත්ත සිදු වී හමාරය....[/FONT]
[FONT="]අවසන මම මෙසේ කියමි.... ඔබ සිංහලයෙක් නම් කවුරුන් හෝ සිංහලයන් ගැන කතා කරන විට ඊට විරුද්ධව කතා නොකරන්න.... ඇතැම් විට ඔබ දරනා මතයට එය එකග නොවනවා විය හැකිය... නමුදු ඔහු කතා කරන්නේ අපගේ උරුමයේ අබමල් රේණුවක හෝ දෙයක් රැක ගැනීමට නම් ඊට සහය දෙන්න.... බැරි නම් අඩුම තරමේ එය විවේචනය නොකර සිටීමටවත් උත්සහා කරන්න.... මන්ද යත් ජාතික වශයෙන් බලපාන සෑම කරුණකදීම සිංහලයා දෙපැත්තකට බෙදී බහුතරය දෙපලූ කොට අන්තිමට සිංහලයා ම සුලූතරය වේ.... තේරුම් ගැනීමට අපහසු නම් අපි කාරණය සරල කර ගනිමු....[/FONT]
[FONT="]ලංකාවේ ජනගහනය [/FONT]10[FONT="] ක් යැයි සිතන්න... සිංහලයින් [/FONT]07[FONT="] යි[/FONT], [FONT="]දමිළයින් [/FONT]02[FONT="] යි[/FONT], [FONT="]මුසල්මානුවන් [/FONT]01[FONT="] යැයි සිතන්න.... යම් කරුණක් අරභයා වාද කිරීමේ දී සිංහලයා [/FONT]3 - 4[FONT="] වශයෙන් දෙකට බෙදේ. දමිළයා[/FONT], [FONT="]මුසල්මානුවා ඒකරාශිවන්නේ තමන්ගේ අරමුණට උඩගෙඩි දෙන පැත්තටය.... ඒ කියන්නේ ඔවුන්ගේ සහය ලබා ගැනීමට නම් ඔවුන් ඉල්ලන මස් රාත්තලම දිය යුතුය..... ඒ අනුව ඔවුන් මොන පැත්තට එකතු වුවත් බහුතරය උන්ගේය.... පසුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් අපට උගන්වා ඇති පාඩම එයය.... මෛතී‍්‍ර - රනිල් ඔවුන්ට මස් රාත්තලම පොරොන්දු විය.... දැන් ඒ මස් රාත්තලම දිය යුතුය.... හැබැයි ඒ මස් රාත්තල ඔවුන්ට දිය යුත්තේ සිංහලයාගේ උරුමය නැමති සිංහයාගේ ගාතයක් කපාය..... ඒ අනුව අබ්බගාත වන්නේ සිංහයා ය.... ඒ කියන්නේ සිංහලයා ය....
[/FONT]
[FONT="]ඉතිං ඔබ සිංහලයෙක් නම් ඔබ සීරුවෙන් සිටිය යුතු කාලය එළඹ ඇත.... අවදිවන්න.... මේ කතා කරනුයේ ඔබේ අද දවස ගැන නොව ඔබගේ දරුවාගේ හෙට දවස ගැනයි.... පුලූවන් හැම අවස්ථාවකම සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්න... සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්නේ සිංහල අපම පමණි... හැබැයි අනෙකුන් වෙනුවෙන් පෙනී සිටීමට ලෝකයක් ම බලා සිටින්නේය.....
[/FONT]
[FONT="]
සිංහලයිනි සීරුවෙන් සිටින්....[/FONT]
[FONT="]සිංහලයිනි සීරුවෙන් සිටින්....[/FONT]

[FONT="]Pathfinder_a2z | Elakiri.c[FONT="]o[FONT="]m
[/FONT][/FONT][/FONT] [/FONT]

Last edited:

. බයිලා නෙවෙයි සිරාවටම මේ කියන්නේ.