රනිල්ගෙන් ශෝක ප්‍රකාශයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල්ගෙන් ශෝක ප්‍රකාශයක්

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොංකොං ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙමින් සිටිනවා.

    එහි සිටියදී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ වියෝව පිළිබඳව දැන ගන්නට ලැබී ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.




    FireShot-Capture-94-51-Ranil-Wickremesi_-https___www.facebook.com_ranil.wickremesinghe.leader_.png
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    පොනිල්ගේ official ගල් කොල්ලා :lol: ආසවට bump එකක්වත් දාල නැ කවුරුත් :rofl:
     
    Last edited: