17දි ජිම් ගියොත් අවුල්ද
මට දැනට අවුරුදු 17 පහු වෙලා මාසයක් වගේ..හෙට අනිද්දම ජිම් යන්න හිතන් ඉන්නෙ..ඒත් පොඩි අවුලකට තියෙන්නෙ සමහරක් උන් කියනව ජිම් ගියොත් ඇග හැදෙන එක,උස යන එක නවතිනවලු..මන් වැඩිය උස මහතත් නෑ..උසත් හොදටම මදි(5'6")
ඇග ටෝන් කරන්න තමා ජිම් යන්න හිතන් ඉන්නෙ..ඉතින් මේ කතා ඇත්තද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවනන් ගොඩක් වටිනව.

උබේ බර කීයද ?