අමරදේව ශුරින්ගෙන් පසු එතනට

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අමරදේව ශුරින්ගෙන් පසු එතනට

    අමරදේව ශුරින්ගෙන් පසු එතනට කිට්ටු වෙන්න හරි පුළුවන් කෙනා කවුද?

    මට හිතෙන්නේ ඊට පස්සේ ඉන්න ජේස්ටතමයා තමා වික්ටර් රත්නායක මහතා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    waligamaya

    Well-known member
  • තම මහා කලාකරුවෝ බිහිව්වී ඒ ඔහු මිස, ඒ තවත් අමරදේව කෙනෙක් වත්, කේමදා කෙනෙක්වත් නෙවෙයි.

    හරියට නිව්ටන්ලා එක්කේනයි, අයින්සයින් ලා එකෙනයි, මිස අසිටයින් නිවුටන් නැති තැන පිරෙව්වේ නැ

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

    :yes:
     
    waligamaya

    Well-known member
  • රත්තරං;20872990 said:

    සමස්තයක් විදියට නුතනයේ පරපුර තුල මිට දශකයකට, දෙකටට පෙර හිටපු පරපුරට වඩා රසවින්දනය අඩුයි.

    හරියට මේවගේ. පොළොන්නරු යුගයෙන් පසුව කෝට්ටේ යුගය වනතෙක් සතිතය පිරිහිලා (එට සමානු පතිකාව රසවින්දනයක් අඩුවෙන්න ඕන) අයි කෝට්ටේ යුගයෙන් පසුව නැවත කෙමෙන් කෙමෙන් කඩාගෙන වැටීලා. නැවත ඉංග්‍රීසි පාලනයේ අවසාන අර්ද දශකයේ ඉදන් 70/80 දක්කවා නැවත වර්දනය උනා වගේ තමයි
     
    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.

    කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    78943Chillie_Thilanka.jpg

    ඇයි මේ ඉන්නේ..... :lol: :lol: :lol:
     
    waligamaya

    Well-known member
  • රත්තරං;20873059 said:

    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.

    කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන

    උබ අල්ල ගත්තේ වැරදි පැත්තෙන්, මෙතැන් හොදට බලපන් අපේ රටේ සමාජ ආර්ථික තත්වය හොද මට්ටමක එනේකොට සහිත්ත්යත් හොද මට්ටමට අවා, ආර්ථිකය පිරිහෙනකොට ඒවත් වලපාට යනවා.

    අනුරාදපුර යුගය. හොද සහිත්ට්‍යක්

    අනුරපුර -පොලොනරු අතරතුල . කඩා වැටීමක්

    පොළොන්නරු කෝට්ටේ. කඩා වැදීමක්

    කෝට්ටේ. මහා පිබිදීමක්

    කොටේ -ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලය- මහා කඩා වැටීමක්

    ඉංග්‍රීසි පාලනයේ අවසානය- 70 සශ්කය- බශ්වේ සහා සශිත්ට්යේ නැවත පිබිදීමක්

    80- මෙදක්ක්වා- කෙමෙන් කෙනෙක් නැවත කඩා වැටීමක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ අල්ල ගත්තේ වැරදි පැත්තෙන්, මෙතැන් හොදට බලපන් අපේ රටේ සමාජ ආර්ථික තත්වය හොද මට්ටමක එනේකොට සහිත්ත්යත් හොද මට්ටමට අවා, ආර්ථිකය පිරිහෙනකොට ඒවත් වලපාට යනවා.

    අනුරාදපුර යුගය. හොද සහිත්ට්‍යක්

    අනුරපුර -පොලොනරු අතරතුල . කඩා වැටීමක්

    පොළොන්නරු කෝට්ටේ. කඩා වැදීමක්

    කෝට්ටේ. මහා පිබිදීමක්

    කොටේ -ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලය- මහා කඩා වැටීමක්

    ඉංග්‍රීසි පාලනයේ අවසානය- 70 සශ්කය- බශ්වේ සහා සශිත්ට්යේ නැවත පිබිදීමක්

    80- මෙදක්ක්වා- කෙමෙන් කෙනෙක් නැවත කඩා වැටීමක්
    මොන පදනමෙන්ද කඩන් වැටුනා කියන්නේ? මොනවට සාපේක්ශවද? මොනවද උනේ?
     
    waligamaya

    Well-known member
  • රත්තරං;20873143 said:
    මොන පදනමෙන්ද කඩන් වැටුනා කියන්නේ? මොනවට සාපේක්ශවද? මොනවද උනේ?

    මේ කාලවල, සහිතය උසස් කළා නිර්මාණ පොත් ලියවුනේ නැ.

    හොද කාලවල තමයි පොත් නිර්මාණ වැඩි වැඩියෙන් නිර්මාණය වුනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

    ade muge sinduth hodai kiyana ewun indiy issarahata :(