මාලු ටැංකියට ෆිල්ටරයක් හදන්න යන්නේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාලු ටැංකියට ෆිල්ටරයක් හදන්න යන්නේ

    Fish_Tank_Filter.jpg

    මචන්ලා මම අලුතෙන් කොන්ක්‍රීට් මාලු ටැංකියක් හදනවා ඉස්සරහට වීදුරුවක් දාල (අඩි 6 දිග x අඩි 3 පළල x අඩි 2.5 උස). ඒකට හදන්න යන ෆිල්ටරේ ප්ලෑන් එක තමා මේ. මේකේ හොඳ නරක උඹලට තේරෙන විදිහට කියපල්ලා බලන්න.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    මටනම් තෙරෙන්නෙ නෑ මචෝ...අර කඩේ තියෙනවා පට්ට ‍ෆිල්ටර් එකක් කුනු සේරම ඇදලා ගන්ඩ පුලුවන්..ඒකක් හයි කරපන්කෝ :)
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටනම් තෙරෙන්නෙ නෑ මචෝ...අර කඩේ තියෙනවා පට්ට ‍ෆිල්ටර් එකක් කුනු සේරම ඇදලා ගන්ඩ පුලුවන්..ඒකක් හයි කරපන්කෝ :)

    කඩේ තියෙන ඒවා හයි කරලා මට හරියන්නේ නැහැ මචං. මම ආස ඕන දෙයක් මමම හදල අත්දැකීමක් ගන්න. අනික මේක කැනිස්ටර් ෆිල්ටර් එකක්. කඩේ මෙයින් හොඳ එකක් 50000 ක් විතර වෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,535
    113
    කඩේ තියෙන ඒවා හයි කරලා මට හරියන්නේ නැහැ මචං. මම ආස ඕන දෙයක් මමම හදල අත්දැකීමක් ගන්න. අනික මේක කැනිස්ටර් ෆිල්ටර් එකක්. කඩේ මෙයින් හොඳ එකක් 50000 ක් විතර වෙනවා.

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,535
    113
    ස්පොන්ච් එන්නේ උඩටම නේද?එතකොට අස් කරන්න ලේසියි.
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    oke jara watura udin watila filter wela yatin neda eliyata enna one ?

    එතකොට මචං උඩින් එන වතුර හෙමින් ෆිල්ටර් වෙනකොට ෆිල්ටර් එක උතුරලා යන්න පුළුවන්. මේ විදිහට කරහම වෙන්නේ යට ඉඳල වතුර බලෙන් උඩට තල්ලු කරනවා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Fish_Tank_Filter.jpg

    මචන්ලා මම අලුතෙන් කොන්ක්‍රීට් මාලු ටැංකියක් හදනවා ඉස්සරහට වීදුරුවක් දාල (අඩි 6 දිග x අඩි 3 පළල x අඩි 2.5 උස). ඒකට හදන්න යන ෆිල්ටරේ ප්ලෑන් එක තමා මේ. මේකේ හොඳ නරක උඹලට තේරෙන විදිහට කියපල්ලා බලන්න.
    bio balls වල ටිකක් වැඩිපුර වෙලා වතුර තියා ගන්න විදියක් නැද්ද බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එතකොට මචං උඩින් එන වතුර හෙමින් ෆිල්ටර් වෙනකොට ෆිල්ටර් එක උතුරලා යන්න පුළුවන්. මේ විදිහට කරහම වෙන්නේ යට ඉඳල වතුර බලෙන් උඩට තල්ලු කරනවා.

    itin yatin suck karapanako :P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    itin yatin suck karapanako :P

    ඉතිං බං එතකොට power head දෙකක් දාන්න වෙනවනේ.............නැත්තං උඹ එනවද යටින් සක් කර කර ඉන්න:P:P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඉතිං බං එතකොට power head දෙකක් දාන්න වෙනවනේ.............නැත්තං උඹ එනවද යටින් සක් කර කර ඉන්න:P:P:P

    itin yatin suck karnakota udin auto watura adila ena ekak nadda? :P:P

    tota asa athi mawa genna ganna tank clenaraya :angry::angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    itin yatin suck karnakota udin auto watura adila ena ekak nadda? :P:P

    tota asa athi mawa genna ganna tank clenaraya :angry::angry:

    එහෙමනං මුළු කැනිස්ටර් එකම සීල් කරන්න වෙනවා මචං.....
    එක කරදරයි. අර විදිහ තමා කරදර අඩුම ක්‍රමේ.

    එනවනම් වරෙන් උදේටයි හවසටයි මාළු කෑම දෙන්නං :rofl::rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    කඩේ තියෙන ඒවා හයි කරලා මට හරියන්නේ නැහැ මචං. මම ආස ඕන දෙයක් මමම හදල අත්දැකීමක් ගන්න. අනික මේක කැනිස්ටර් ෆිල්ටර් එකක්. කඩේ මෙයින් හොඳ එකක් 50000 ක් විතර වෙනවා.

    එල මචෝ...ආඩම්බරයි උඹ ගැන :D :love: