මොනවද මේ බැදුම්කර - 2වන කොටස
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පළමු කොටස මෙතැනින් බලන්නකෝ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුගිය ලිපියෙන් මම ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළඳපොළෙහි කටයුතු සිදුවන ආකාරයත්[/FONT], [FONT="]ලංකාවේ එය සිදුවන ආකාරය ඇමරිකාවේ සිදුවන ආකාරයෙන් වෙනස්වන ආකාර කිහිපයක් ගැනත් කතා කළෙමි. මෙහිදී[/FONT], [FONT="]මා ඇමරිකාවෙන් පටන්ගන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකානු ක්‍රමය වඩා හොඳයයි සිතන නිසා ලංකාවේ ක්‍රමයේ ඇති සාපේක්ෂ අඩුපාඩු පෙන්වා දීමටය. වෙනත් රටවල් ගැන කතා නොකරන්නේ ලංකාව හා ඇමරිකාව හැර වෙනත් රටවල මේ කටයුත්ත සිදුවන ආකාරය ගැන මා වැඩි හැදෑරීමක් කර නොමැති නිසාය.[/FONT]
[FONT="]ලංකාවේ නැති[/FONT], [FONT="]ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියේ එක් ලක්ෂණයක් වන්නේ තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එහෙත් ප්‍රායෝගිකව වෙන්දේසියට ඉදිරිපත්වන මෙවැනි ලන්සු ප්‍රමාණය මුළු ලංසු ප්‍රමාණයෙන් [/FONT]1%[FONT="] කටත් අඩුය. උදාහරණයක් ලෙස අවසන් වරට එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වසරක කල් පිරීමේ කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළේ පසුගිය ඔක්තෝබර් මස [/FONT]11[FONT="] වෙනිදාය. මේ වෙන්දේසිය සඳහා ඩොලර් බිලියන [/FONT]20[FONT="] ක ([/FONT]$ 20,000,000,000) [FONT="]මුහුණත වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කෙරුණේය. ඒ සඳහා ඉදිරිපත් කෙරුණු තරඟකාරී නොවන ලන්සු ප්‍රමාණය ඩොලර් [/FONT]169,708,300[FONT="]ක් පමණක් විය. මෙය මුළු අවශ්‍යතාවයෙන් [/FONT]0.85%[FONT="]ක් පමණි. ඉතිරි [/FONT]99.15%[FONT="] ම නිකුත් කෙරුණේ තරඟකාරී පදනමකිනි. මෙය සුවිශේෂී තත්ත්වයක් නොවේ. සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා මෙතැන් සිට මා කරන පැහැදිලි කිරීම් වලදී විශේෂ වැදගත් කමක් නැති තැන්වල මේ තරඟකාරී නොවන ලන්සු නොසලකා හරිමි.[/FONT]
[FONT="]තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් කරන්නන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් (වෙළඳපොළ ඉල්ලුම මත) තීරණය කරන ඕනෑම පොලී අනුපාතිකයක් භාරගැනීමට සූදානම් නිසා ඔවුන් ඉල්ලන බිල්පත් ප්‍රමාණය මුලින්ම වෙන් කිරීමෙන් පසු පෙර කී අවසන් වෙන්දේසියට ඉදිරිපත් කළ ඩොලර් බිලියන [/FONT]20[FONT="]ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයෙන් ඉතිරිවන්නේ ඩොලර් [/FONT]19,830,291,700[FONT="] ක බිල්පත් පමණි. මේ බිල්පත් මිලදී ගැනීම සඳහා එමෙන් [/FONT]3.5[FONT="] ගුණයක පමණ එනම් ඩොලර් [/FONT]69,109,210,000[FONT="] ක පමණ තරඟකාරී ලන්සු ඉදිරිපත් වී තිබුණේය. ඒ පහත පරිදිය.[/FONT]
[FONT="]ප්‍රාථමික ගණුදෙනුකරුවන් විසින්: [/FONT]$ 57,995,000,000
[FONT="]
[/FONT]
[FONT="]වෙනත් අය විසින් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා: [/FONT]$10,634,000,000
[FONT="]
[/FONT]
[FONT="]වෙනත් අය විසින් සෘජුවම: [/FONT]$440,210,000
[FONT="]
[/FONT]
[FONT="]ඔවුන් එකිනෙකා ඉදිරිපත් කළ මිල ගණන් (ඩොලර් [/FONT]100[FONT="]ක මුහුණත් වටිනාකමක් සඳහා) [/FONT]99.37[FONT="] සිට ක්‍රමයෙන් අඩුවන වෙනස් මිල ගණන්ය. ප්‍රාථමික ගණුදෙනුකරුවන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ වෙනත් අයට නැවත විකුණා ලාභයක් ලබා ගැනීමට නිසා ඔවුන් බොහෝ විට බලන්නේ අඩු මිලකට මේ සුරැකුම්පත් ගන්නටය. ඔවුන්ට සාපේක්ෂව වෙනත් ආයෝජකයෝ වැඩි මිලක් ගෙවීමට ඉදිරිපත් වෙති.[/FONT]
[FONT="]ඉහත පරිදි වැඩි ලන්සු ප්‍රමාණයක් ලැබුණත් එක්සත් ජනපද භාණ්ඩාගාරය මුලින් වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් (හෝ අඩු ප්‍රමාණයක්) නිකුත් කරන්නේ නැත. එසේ කිරීම දූෂණ වලට දොර ඇරීමකි. ප්‍රායෝගික හේතු මත නිකුත් කරන සුරැකුම්පත් ප්‍රමාණය වෙනස් විය හැක්කේ ඉතාම සුළු වශයෙනි. උදාහරණයක් ලෙස ඉහත වෙන්දේසියේදී නිකුත් කළ මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් [/FONT]20,000,186,300[FONT="] කි. මෙය මුලින් ඉදිරිපත් කළ ගණනට වඩා වැඩි වන්නේ [/FONT]0.00093%[FONT="]කින් පමණි. (ලංකාවේදීනම් මෙය [/FONT]1000%[FONT="] දක්වා වැඩිවන්නට මෙන්ම [/FONT]0%[FONT="]ක් වන්නටද පුළුවන් බව අපි දනිමු.)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉහත බිල්පත් වෙන් කෙරුණේ පහත පරිදිය.[/FONT]
[FONT="]ප්‍රාථමික ගණුදෙනුකරුවන් වෙත: [/FONT]$10,606,268,000 (18.3%)
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රාථමික ගණුදෙනුකරුවන් හරහා පැමිණි වෙනත් අය වෙත: [/FONT]$8,784,000,000 (82.6%)
[FONT="]
[/FONT]
[FONT="]සෘජුව පැමිණි වෙනත් අය වෙත: [/FONT]$480,210,000 (91.7%)
[FONT="]ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි[/FONT], [FONT="]ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලැබී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි සුරැකුම්පත් ප්‍රමාණයෙන් පහෙන් එකකටත් වඩා අඩුවෙනි. එහෙත් වෙනත් අයට ඉල්ලා සිටි ප්‍රමාණයට ආසන්නවම බිල්පත් ලැබී තිබේ.[/FONT]
[FONT="]මෙය මෙසේ සිදුවන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට වෙනස් ලෙස සැලකීම නිසා නොවේ. ඉහත වෙන්දේසියෙන් පසු එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් කළේ[/FONT], [FONT="]ඩොලර් [/FONT]100[FONT="]ක මුහුණත වටිනාකමක් සඳහා ඩොලර් [/FONT]99.312444[FONT="] කට වඩා වැඩි මුදලක් ගෙවන්නට ඉදිරිපත් වන අයට ඔවුන් ඉල්ලා සිටි මුළු බිල්පත් ප්‍රමාණය නිකුත් කිරීමයි. ප්‍රාථමික ගණුදෙනුකරුවන් බොහෝ විට ලන්සු තබා ඇත්තේ මේ ගණනට වඩා අඩුවෙන් නිසා ඔවුන්ගේ ලන්සු බොහොමයක්ම පිළිගැනී නැත.[/FONT]
[FONT="]දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ මිල[/FONT], [FONT="]එනම් [/FONT]99.312444, [FONT="]තීරණය කළේ කෙසේද[/FONT]? [FONT="]එය ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඒ මිල මීට වඩා වැඩි කළහොත් වෙන්දේසියට ඉදිරිපත් කළ මුළු බිල්පත් ප්‍රමාණය විකුණාගත නොහැකි වේ. අඩු කළහොත්[/FONT], [FONT="]බිල්පත් මිලදී ගන්නට වැඩි පිරිසක් ඉදිරිපත් වන නිසා බිලියන [/FONT]20[FONT="]ක බිල්පත් ඔවුන් අතර බෙදා දිය යුතු ආකාරය ගැටළුකාරී වේ. [/FONT]'[FONT="]නියම මිල[/FONT]' [FONT="]තීරණය කළ පසු ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මෙවැනි ප්‍රශ්න පැන නොනඟී.[/FONT]
[FONT="]මා දැන් මෙය සරල උදාහරණයකින් නැවතත් පැහැදිලි කරන්නම්. බිලියන විස්සක (එනම් ඩොලර් මිලියන [/FONT]20,000[FONT="]ක) භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉදිරිපත් වූ මිල ගණන් පහත පරිදියයි සිතමු. ගණන් සියල්ල ඩොලර් මිලියන වලිනි (දැන් ඉදිරිපත් කරන ගණන් සැබෑ ගණන් නොවේ.)[/FONT]
99.37 2000
99.36 2000
99.35 2000
99.34 2000
99.33 2000
99.32 5000
99.31 10000
99.30 15000
99.29 10000
99.28 5000
99.27 2000
99.26 2000
99.25 2000
99.24 2000
99.22 2000
99.21 2000
[FONT="]මෙය ඇත්තටම[/FONT], [FONT="]ආර්ථික විද්‍යා භාෂාවෙන්[/FONT], [FONT="]එක්සත් ජනපද භාණ්ඩාගාරය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රයයි. එයින් පිළිබිඹු වන්නේ අදාළ දින අදාළ පරිණත කාලය සහිත සුරැකුම්පත් සඳහා ඇති ඉල්ලුමයි. එක්සත් ජනපද භාණ්ඩාගාරයට මේ ඉල්ලුම වෙනස් කිරීම අපහසුය. ඔවුන්ට කළ හැක්කේ සැපයුම තීරණය කිරීම පමණි. එවිට[/FONT], [FONT="]ස්වයංක්‍රීයව මිල තීරණය වේ.[/FONT]
[FONT="]එක්සත් ජනපද භාණ්ඩාගාරය විකුණන්නේ ඩොලර් මිලියන [/FONT]2000[FONT="]ක සුරැකුම්පත් පමණක්නම් [/FONT]99.37[FONT="]කට විකිණිය හැකිය. මේ මිල [/FONT]99.33[FONT="] දක්වා අඩු කළ විට ඩොලර් මිලියන [/FONT]10000[FONT="]ක සුරැකුම්පත්ද[/FONT], 99.32[FONT="]කට ඩොලර් මිලියන [/FONT]15000[FONT="]ක සුරැකුම්පත්ද විකිණිය හැකිය. කලින් දැනුම් දුන් පරිදි ඩොලර් මිලියන [/FONT]20000[FONT="]ක සුරැකුම්පත් විකිණීමටනම් [/FONT]99.31[FONT="] දක්වා මිල පහත හෙළිය යුතුය. එම මිලට[/FONT], [FONT="]ඇත්තටම ඩොලර් මිලියන [/FONT]25000[FONT="]ක් වුවත් විකිණිය හැකිය. එහෙත්[/FONT], [FONT="]එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් වෙන්දේසි කරන බව පෙර දැනුම් දී ඇත්තේ ඩොලර් මිලියන [/FONT]20,000[FONT="]ක සුරැකුම්පත් පමණක් නිසා කිසියම් වෙන් කිරීමක් සිදු කළ යුතුය. එය සිදු කෙරෙන්නේ පහත පරිදිය.[/FONT]
-99.32[FONT="]ක් හෝ වැඩි මිලක් යෝජනා කළ අයට ඔවුන් ඉල්ලූ මුළු බිල්පත් ප්‍රමාණයම ලැබේ.[/FONT]
-99.30[FONT="]ක් හෝ අඩු මිලක් යෝජනා කළ අයට කිසිවක් නොලැබේ.[/FONT]
-99.31[FONT="]ක් යෝජනා කළ අයට ඉල්ලූ ප්‍රමාණයෙන් [/FONT]50%[FONT="]ක් ලැබේ.[/FONT]
-[FONT="]කෙසේවුවද[/FONT], [FONT="]වැඩි මිලක් යෝජනා කළ අයටද සමතුලිත මිල වන [/FONT]99.31[FONT="]ටම බිල්පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.[/FONT]
[FONT="]ලංකාවේදී මෙය සිදුවන ආකාරයේ ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් වන්නේ එක් එක් ගැනුම්කරුට බිල්පත් නිකුත් කරන්නේ ඔවුන් යෝජනා කළ මිලට මිස සමතුලිත මිලට නොවීමයි. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය රජයට වාසිදායක බවයි.[/FONT]
[FONT="]ඇමරිකානු ක්‍රමය අනුව බිල්පත් සියල්ලම අලෙවි වන්නේ [/FONT]99.31[FONT="]කට වුවත් ලංකාවේ ක්‍රමයට මේ මිල [/FONT]99.37-99.31[FONT="] අතර වෙනස් වන එකකි. ඒ අනුව ඉහත උදාහරණයේ බිල්පත් විකිණෙන බරිත සාමාන්‍ය මිල [/FONT]99.3325[FONT="]කි.[/FONT]
[FONT="]බැලූ බැල්මටම පෙනෙන පරිදි රජයට වැඩි මිලකට බිල්පත් විකුණාගත හැකිය. එහෙත්[/FONT], [FONT="]මෙහිදී සිදුවන දෙය මීට වඩා සංකීර්ණ එකකි.[/FONT]
[FONT="]මේ බිල්පත් මිලදී ගන්නා ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ මූලික අරමුණ වෙනත් අයට බිල්පත් විකුණා ලාභයක් ලැබීමයි. මුහුණත වටිනාකම රුපියල් [/FONT]100[FONT="]ක් සඳහා රුපියල් [/FONT]99.37[FONT="]කට මිලදීගත් ප්‍රාථමික ගැනුම්කරුවකු ලාභයක් ලබන්නට ඊට වඩා වැඩි මිලකට මේ බිල්පත් විකිණිය යුතුය. එහෙත්[/FONT], [FONT="]එම බිල්පත්ම [/FONT]99.31[FONT="]කට මිලදීගත් ප්‍රාථමික ගැනුම්කරුවකුට [/FONT]99.32[FONT="] වැනි මුදලකට වුවත් මේ බිල්පත් විකිණිය හැකි නිසා බොහෝ විට ද්විතියික වෙළඳපොළ මිල [/FONT]99.31-99.37[FONT="] අතර [/FONT]99.34[FONT="] වැනි අගයක් වීමට ඉඩ තිබේ. එවිට[/FONT], 99.37[FONT="] වැනි මිලකට මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවකුට සිදුවන්නේ තමන්ගේ බිල්පත් පාඩුවට විකිණීමටය. මේ නිසා[/FONT], [FONT="]වෙන්දේසියට ඉදිරිපත් වීමේදී බිල්පත් හිමි වීමේ අවස්ථාව ලැබෙන තරමේ ඉහළ මිලක් යෝජනා කරන අතරම[/FONT], [FONT="]එම අවස්ථාව යාන්තමින් ලැබෙන තරමේ හැකිතාක් අඩු මිලක් ඉදිරිපත් කිරීමටද ඔවුන්ට සිදුවේ.[/FONT]
[FONT="]ඇමරිකානු ක්‍රමය යටතේ මෙය මෙසේ සිදු නොවේ. ඔබ කොතරම් වැඩි මිලක් යෝජනා කළත් වෙනත් අයෙකුට ලබාගත හැකි අවම මිලම ඔබටත් ලැබෙන නිසා ලන්සු තබන්නන් හැම විටම බලන්නේ බිල්පත් හිමි කර ගැනීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට හැකි උපරිම ලන්සුව තැබීමටය.[/FONT]
[FONT="]ලංකාවේ ක්‍රමයේදී සිදුවන ජයග්‍රාහකයාගේ ශාපය ([/FONT]winner's curse) [FONT="]නිසා වෙන්දේසියේදී ඉහළ ලන්සු තැබීම අධෛර්යමත් වන අතර සියල්ලන්ම උත්සාහ කරන්නේ වෙන්දේසියේ තීරණාත්මක ([/FONT]cutoff) [FONT="]මිලට හැකිතාක් ආසන්න මිලක් යෝජනා කිරීමටය. මෙය පහසු නැත. ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වන්නේ ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය ලන්සු ලබා ගැනීමෙන් පසුව ලන්සු තබන්නනට සාපේක්ෂව අහඹු ලෙස (මහ බැංකුවේ අභිමතය පරිදි) අඩු හෝ වැඩි කරන බැවිනි. මේ නිසා ලන්සු තබන්නනට ඉතා විශාල අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන්නට සිදුවේ. මේ අවිනිශ්චිතතාවය අවම කර ගත හැකි[/FONT], [FONT="]නීත්‍යානුකූල නොවන ක්‍රමයක් වන්නේ කෙසේ හෝ මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමයි. එසේ කළ හැකි අයෙකුට විශාල ලාභයක් ලැබීමේ අවස්ථාව තිබේ. මෙය ඇමරිකාවේ හෝ එංගලන්තයේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රමය තුළ නොමැති තත්ත්වයකි.[/FONT]
[FONT="]මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර විශාල ඉල්ලුමක් ඇති වන්නේ ඉහත පදනමිනි.[/FONT]
([FONT="]මතු සම්බන්ධයි)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පිටපත් කිරීම

Last edited: