Computer Accessories ටිකක් ඕනෙ. Price List Quotation දෙන්න.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    Computer Accessories ටිකක් ඕනෙ. Price List Quotation දෙන්න.

    Office එකකට Computer Accessories ටිකක් ඕනෙ. Price List Quotation දෙන්න. Warranty දෙන කාල සීමාවත් ඕනෙ.. බ්‍රෑන්ඩ් එකත් එක්කම ඕනෙ. මම දාන බෑන්ඩ්z වලින් නම් වඩා හොදයි. නැත්නම් දෙන්න පුලුවන් බෑන්ඩ් එක දාන්න. පුලුවන් තරම් බජ්ට් එකෙන් දෙන්න බලන්න. බැරිම නම් පුලුවන් ගාන දාන්න.. Budget exceed උනත් කමක් නෑ. පුලුවන් තරම් Quality, office එකකට ගැලපෙන අනවශ්‍ය නොවෙන විදියට Accessories වලින් Price කරන්න. High Quality ම නෙමේ නමුත් කාලයක් අපහසුවෙන් තොරව වැඩක් ගන්න පුලුවන් ඒව.


    • Description # Qty # Budget per 01 Qty

    1. 20" or 20"+ LCD or LED Monitor (HP/DELL) # 02 # 10,000-18,000
    2. USB Keyboard # 02 # 500-1500
    3. USB Mouse Optical (Wired) # 02 # 200-1000 (Combo තියෙනව නම් ඒක දාන්න)
    4. Mouse Pad # 02 # 50-250
    5. Speaker 2.1M Sub (Microlab/Titan) with radio or without - 3000-6000
    6. UPS # 02 # 2500-5000 (මොනිටර් එකයි SLT wifi router එකයි වැඩ කලා නම් ඇති.)
    7. Laser or inject Printer # 01 # 2500 - 10000
    8. Core i3 (3.0 or plus) 4GB/8GB Ram 1GB separate VGA (Please specify Model) Should be branded # 01 # 30000-120000

    Thank You!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන ශුවර් , බඩු ශුවර් , මුස්ලිම් කඩයක් නෙවෙයි.
    වොරන්ටිත් මැක්සා.

    http://www.eglobe.lk/price_list.php

    ඔතන නැති ඒවා ඕන නම් කෝල් කරලා අහපන්.
    අකිල කිව්වේ කියහන් කන්ටැක්ට් කරන්න එලකිරි එකේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    තැන ශුවර් , බඩු ශුවර් , මුස්ලිම් කඩයක් නෙවෙයි.
    වොරන්ටිත් මැක්සා.

    http://www.eglobe.lk/price_list.php

    ඔතන නැති ඒවා ඕන නම් කෝල් කරලා අහපන්.
    අකිල කිව්වේ කියහන් කන්ටැක්ට් කරන්න එලකිරි එකේ.
    e brands danne nane.. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e brands danne nane.. :(

    උන්ගේ බ්‍රැන්ඩ්ස් ඔක්කෝම මැක්සා.
    චොර බ්‍රැන්ඩ්ස් කරන්නේ නෑ මචන් උන්.
    උබ කෝල් එකක් දීලා අහපන්.
    උබට ඕන බ්‍රැන්ඩ්ස් දෙයි.

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    http://www.okelta.com/

    මෙන්න මුන්ගෙන් අහපන්

    උන්ගේ බ්‍රැන්ඩ්ස් ඔක්කෝම මැක්සා.
    චොර බ්‍රැන්ඩ්ස් කරන්නේ නෑ මචන් උන්.
    උබ කෝල් එකක් දීලා අහපන්.
    උබට ඕන බ්‍රැන්ඩ්ස් දෙයි.

    thanks.. phone walin ahanawata wada gihin ma baluwoth hodai wage.. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks.. phone walin ahanawata wada gihin ma baluwoth hodai wage.. :yes:

    ගිහින් බලපන් මචන්.
    නොදන්න දේවල් හොදට කියලා දෙනවා ගාන කඩාගන්නේ නැතුව.
    ඔකෙල්ටා එකේ නෙට්වර්කින් මැක්සා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගිහින් බලපන් මචන්.
    නොදන්න දේවල් හොදට කියලා දෙනවා ගාන කඩාගන්නේ නැතුව.
    ඔකෙල්ටා එකේ නෙට්වර්කින් මැක්සා.

    මුන්ගේ නෙට්වර්කින් මැක්සා.
    thanks thanks
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ ඔයාගේ ප්‍රින්ටර් එකෙක්න් මොනවද වැඩිපුර ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ
    මොකද කලබල වෙලා එක පාර අරගෙන පස්සට වැඩක් නැති උනොත් අපරාදේ ගත්ත දේ
    ගන්න කොට ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ටකරගන්න පුළුවන් එකක් ගන්න

    මොනවගේ දේවල්ද ඔයාලා ප්‍රින්ට් කරන්නේ
    වැඩිපුර ගන්නේ කලර්ස් ද නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් ද
    ෆොටෝ කොපි ගහන්න ෆැක්ස් යවන්න ස්කෑන් කරන්න වගේ බලාපොරොත්තු වෙනවද
    පසුකාලීනව ටෝනර් එහෙම මාරු කරද්දී කෝස්ට් එක වෙනස් වෙන්න පුළුවන් විදිය එහෙම

    විස්තර කිව්ව නම් පොඩ්ඩක්
    අඩුගානේ සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් වත් කිව්ව නම් පොඩ්ඩක් කතා කරන්න තිබ්බා අපිට