ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න
ගෙදර ඉදගෙන ලෝකේ තියෙන හොදම university වලින් ඉගෙන ගන්න ඔනෙද ?
එකත් කරන්න බැරි දෙයක් නෙමේ.
මේ තියෙන website දැන් ගොඩක් ප්‍රසිද්දයි ගොඩක් රටවල් වල .
1) edX edX
මෙක Harvard university තව ලොකේ හොදම university කීපයක් එක් කර ගෙන online ලබා දෙන එකක්. (not for profit) (MIT, Australian national university, Berkerly, university of arizona... etc ) microsoft වගේ ආයතනත් මේකට එකතුයි.
ගොඩක් catogories යටතේ online courses තියනවා. ගොඩක් වෙලාවට course එක follow කරන්න free . හැබැයි ඒකේ verified certificate (internationally recognized) එක ගන්න නන් dollar ගානක් ගෙවන්න ඔනෙ (some 50$ ,some 99$ ..etc). certificate නැතිව නිකන් ඉගෙන ගන්න ආස අයට ඒක නැතුව පුලුවන්.
2) Coursera Coursera
මෙකත් edX වගේ. එත් තව ගොඩක් universities , institutes මෙකට එකතුයි, මොක්ද මේක එකට වඩා ටිකක් පරණ එකක් නිසා. මෙකෙනුත් course එක කරාට පස්සේ certificate එකක් ගන්න පුලුවන් කෙලින්ම university එකෙන් දෙන එකක්. (paid courses).
3) Udacity Udacity
coursera වගෙමයි. ඊට වඩා ටිකක් පොඩි. universities අඩුයි. users ගානත් අඩුයි. මේක වැඩිපුර දෙන්නේ technical, software fields වලින් .
4) Udemy Udemy
මෙක කලින් කිව්ව site වගේ නෙමේ. මෙකෙ වෙන university, institute වල එකතුවක් නැ. එකේ course එක පුලුවන් ඔනෙම එක්කෙනෙක් ට මේකේ course එක post /present කරන්න පුලුවන්. ඉගෙන ගන්න ඔනෙ අය එක සල්ලි වලට ගන්නවා. කලින් කිව්ව එවගෙ වගේ verified certificate එහෙම නෙ. හැබැයි ගොඩක් අය කියන විදියට හොදටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ලු මේකේ කට්ටිය post කරල තියන courses වලින්. ගොඩක් user reviews එහෙමත් තියනව.
5)Codeacademy CodeAcademy
මේකෙ තියෙන්නේ තනිකරම computer program හදන කට්ටියට ඉගෙන ගන්න coding languages 10ක්. මුල ඉන්දන්ම කියල දෙනවලු.
මෙවගේ තව sites ඔන්න පහලින් ලියනවා. කැමති කට්ටිය ගිහින් බලන්න.
Aison Alison ( free course, free completion certificate)
KhanacademyKhanAcademy
LyndaLynda
DuolingoDuolingo (learn languages)
කාට කාට හරි ඉගෙන ගන්න supp එකක් වෙයි කියලා හිතනවා.

Update
Novoed novoed මේක හම්බුනෙ දැන්. ගොඩක් අය කියලා තියනවා මේකත් හොදයි කියලා.
Comment සහ rep දීපු සහ දෙන්න ඉන්න ඔක්කොටම ස්තුතියි
ගෙදර ඉදගෙන ලෝකේ තියෙන හොදම university වලින් ඉගෙන ගන්න ඔනෙද ?
එකත් කරන්න බැරි දෙයක් නෙමේ.මේ තියෙන website දැන් ගොඩක් ප්‍රසිද්දයි ගොඩක් රටවල් වල .

Last edited: