අරේ සහ මරේ සියල්ල zip file එකක් විදියට ගන්න

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අරේ සහ මරේ සියල්ල zip file එකක් විදියට ගන්න

    3300529812_chuti malli podi malli.jpg


    සිරස fm තුලින් සුනෙත් සහ ගාමින්ද ඉදිරිපත් කල අරේ සීයා සහ මරේ සීයාගේ සම්පූර්ණ කතා මාලාවම zip file එකක් විදියට හෝ එකින් එක ගන්න පුලුවන් වෙන්න google drive එකට upload කරා. මේව කවදාවත් delete කරන්නේ නෑ . ඒ නිසා ඔයාලට කැමති දවසක download කරගන්න.

    Link for zip file : https://drive.google.com/open?id=0B4WHUUm0vHLBVXUxSDRkVEJuOUU&authuser=0

    Link for single mp3 files : https://drive.google.com/drive/mobile/folders/0B4WHUUm0vHLBOUdWa3g1ZDZOUDQ?usp=drive_web
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    බොහොම ස්තුතියි.
    මාත් ගන්නවා . REP +