TV Series_සිංහලෙන්
අපි හැමෝම කැමතියිනෙ TV Series බලන්න. 
ඉතිං අපිව ඕන විදියට උපසිරසි බාගන්න ජනප්‍රිය වෙබ් අඩවිත් තියෙනව ඔයාල දන්නවනෙ.
හැබැයි ඒ සයිට් වල පළ කරන්නෙ නැති සුපිරි TV Series ඔයාල බලල ඇති වගෙම බලන්න ඉන්නවත් ඇති.
සමහර TV Series තියෙනව අපි බලන්න ආස ඒත් සිංහල උපසිරසි කරල නැති.
උ;දා;- Vampire Diaries වගේ
ඉතිං මෙන්න තියෙනව අලුත් ෆේස් බුක් පේජ් එකක් Xenon | Ent - තල්පාවිල කියල.
මේකට LIKE එකක් දාල ඔයාලට පුලුවන් අලුතෙන් එන TV Series වගෙම පරණ උපසිරසි නොකරන ලද TV Series වල සිංහල උපසිරසි ලබා දී ඇති ලින්ක් මගින් ඩවුන්ලෝඩ් කරගන්න.
මතක තියාගන්න ඔයාට මේ පේජ් එකෙන් විතරයි කාටත් කලින් මේ සිංහල උපසිරසි බාගන්න වෙන්නෙ කියලත්.
මෙන්න Face Book PAGE එක
Xenon | Ent - තල්පාවිල
PAGE එකට LIKE එකක් දාන්න අනිව මතක තියාගන්න...
ඒ වගෙම ඔයාලගෙ Comments නුත් මතක ඇතුවම දාල PAGE එකේ Reviews වලටත් VOTE කරනවනම් හොද ගැම්මක් එනව තව තවත් උපසිරසි සුපිරියටම ඔයාලට දෙන්න.
එහෙනම් දැන්ම ගිහින් ලයික් එකක් දාල හොද සප් එකක් දෙන්න බලන්න.
මේ වැඩේ පටන් ගත්තෙ elakiri එකේ ගොඩක් අය සිංහල සබ් නොදා මග අතහැරල දාපු කතාමාලා වලට උපසිරසි ඉල්ලල කරල තිබුන ඉල්ලීම සලකල.
ඔන්න දෙන්න හදන්නෙ සබ්.
ඒකට දෙන්න උපරිම සප් එක ඔයාලගෙ.
දැනට ඔයාලට Timeless සහ Aftermath වල නවතම උපසිරසි බාගන්න පුලුවන්.
Vampire Diaries S08 සදහා උපසිරසි ඉක්මනටම දෙනව.
ඒ වගෙම ඔයාලට පුලුවන් ඔයාලට සිංහල උපසිරසි ඕන TV Series එක මොකක්ද කියල මේකෙ දාන්න.
වැඩේ හොදයිනම් රෙප් පාරකුත් දීගෙනම යන්න හොදේ.

Last edited: