මගේ Kwid එක

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඉදල ඉදල ඔන්න මමත් ගත්තා ක්විඩ් එකක් :)

    සල්ලි හොයනවට වඩා හොද වාහනයක් හොයන එක අමාරුයි කියල මට තේරුනේ වාහනයක් හොයන්න ගියාට පස්සෙ තමයි.

    කොච්චර හෙව්වද කියනවනම් මාසයක් එක හමාරක් විතර වාහන හෙව්වා.

    ඉස්සරවෙලාම හෙව්වෙ හොන්ඩා සිවික් ඊකේ3 එකක්. හෙව්වා හෙව්වා මාසයක් හෙව්වා. නුවර ඉදන් කොලඹ ගියා වාහන බලන්න. බලපු ඔක්කොම පට්ට පතුරු ගහලා තිබ්බේ ගෙවන මිලට කොහෙත්ම වටින්නෙ නැති නිසා ගත්තෙ නෑ.

    බැරිම තැන ක්විඩ් එකක් ගන්න තමා හිතුනෙ. වෙන මොනා කරන්නද ඉතින්.







    එත් ඉතින් පෙර ගත්ත නයක් ජපනට ගෙවන්න තියෙන නිසා මෙන්න මේක තමා මම ගත්තේ. ගොඩක් අය මට උදව් කරපු නිසා පොටොස් දාන්න කිව්ව නිසා ටිකක් දාන්නම්.

    IMAG1924.jpg



    Model: Nissan Bluebird Sylphy 2002 (TG10)
    Engine: QR20 (1990CC ~ 2L)
    Transmission: Auto / Tiptronic (CVT)
    ABS: Yes
    Airbags: Yes (4)
    Mileage: 103000Km (w/ Records)
    Owner: 1
    Luxury: Yes (Semi) (Tax paid)
    TV: Yes (Not Japanese)
    Reverse cam: No
    DVD/CD: Yes
    Alloy Wheels: Yes (Original)
    Re-painted: No


    IMAG1920.jpg


    IMAG1923.jpg


    IMAG1922.jpg


    IMAG1925.jpg


    Interior:

    IMAG1947.jpg


    IMAG1941.jpg


    IMAG1944.jpg


    IMAG1946.jpg


    IMAG1943.jpg



    Climate control:

    IMAG1955.jpg




    Engine:

    IMAG1952.jpg



    Boot space:

    IMAG1953.jpg




    ස්තුතිය / Thanks

    ඉස්සරවෙලාම, මේක මේ විදිහට පාවිච්චි කරපු අයට සහ අපි නුවර ඉදන් යනකන් වචනෙ වචනෙ විදිහට රැකගෙන බයර්ස්ල ඕනෙ තරම් ඉදිද්දි අපිටම වාහනේ දුන්නු අයියට.

    එලකිරියෙ මට වාහන හොයනකොට උදව් කරපු හැමෝටම. නම් කියන්න බැරි තරම් ඉන්නවා කට්ටිය. උබල දන්නවනෙ. ගොඩක් ස්තුති බන් <3

    එලකිරියෙ ෆ්‍රීලාන්ස් කරන කට්ටිය සහ මට මුදල් නාස්ති නොකර ලන්කාවට මුදල් ගේන හැටි කියා දුන්න අයට. ගොඩක් ස්තුති බන් <3 මොකද මේ ඔක්කොම ෆ්‍රීලාන්ස් $

    මට වාහන හොයපු සහ වාහන බලන්න ගියපු අයියේ ඔබට.

    මට ශක්තියක් උනු මගේ අම්මට, අප්පච්චිට සහ මෙගෙ වෙන්න වයිෆ් ගෙ ගෙදර හැමෝටම, අහ් සුදු නෑනට.

    මම හම්බකරන දේ විනාස නොකර මට ලොකුම ලොකු ශක්තියක් උනු වෙන්න වයිෆ්ට. ඔයා නැත්තම් මම මේ අවුරුද්දෙ මේ තරම් දුරක් එන්නෙ නෑ.

    For my clients who have helped me with their projects and specially to you Katie your huge bonuses were too much for me.

    විශේෂයෙන් ම survy (god) උබට 2010 දි ඔඩෙස්ක් ප්‍රොෆයිල් එක හයිඩ් නොකර අපිට බලාගන්න දීල ලොකු ගැම්මක් ගන්න උදව් කරාට. මුල අමතක නම් නෑ තවම. ඔව් බන් අම්මත් කිව්ව (ආරක්ශාවට ලොල්)


    edit:

    Meter:

    IMAG1957.jpg

     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,049
    1
    11,083
    113
    14 Years welath Supiriyatama tiyenawa ban.. ela ela.. hodata maintain karapu ekak wage... Congratz and good luck
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පට්ට කාර් එක. මගේ ලග 2009-2012 කාලේ එකක් තිබ්බා/ 1.5 එකක්. ඉන්ටීරියර් නම් කියල වෑඩක් නෑ. ලෙඩ ආවෙත් නෑ. ශොක් එහෙම මාරු කරන්න උනා ඈර. සුබ පෑතුම්. ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන පරිස්සමට පෑදපන්. ඔන්න වාහන පොඩ්ඩක් ගනන් වෑඩි වෙන කතාවක් යනව. ගත්ත එක හොදයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113



    ඔය තියෙන්නෙ බඩු... :D
    Congratulations කොල්ලෝ!

    දැනට උඹ කොච්චර පැද්දද? ෆීලින් එක එහෙම කොහොමද? Comfort, handling, එහෙම?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    ඔය තියෙන්නෙ බඩු... :D
    Congratulations කොල්ලෝ!

    දැනට උඹ කොච්චර පැද්දද? ෆීලින් එක එහෙම කොහොමද? Comfort, handling, එහෙම?

    thanks machan.. uba godak udaw kara.. mam ahithanne uba mulinma mata suggest kare n17 or n16 ekak neda? eth ita tikak ehata giya man.

    100Km witara pedda ban.. Comfort nam hemoma kiyanawa hodai kiyala.. matat hodai.. hulage pawena sadde witarai wage enne..

    handling awlak na.. kiyanna tharam narakak na.. control karanna amaruwak na.. break ehemath hodai..

    2L engine eka nisa widinawa jet eka wage.. A/C non A/C kiyala feel wenne na.. yana eka yanawa jet eka wage... 120ta giya.. colombo - kurunegala rd eke.

    thel nam town wala karanne 7,8 wage..

    but.. 130Km wage nam Rs 1500 wage awa aran enakota re w/o traffic.
     
    Last edited: