විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

    ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
    කිසිම කෙනෙක්
    ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!
    ඔහුගේ ඊලග අනාවැකිය තමයි මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 22 ට කලින් මැරෙනවා කියන එක. (කෙනෙක් මැරෙන එක ගැන කියන එක හොද නැති උනත්, මේ රට වෙනුවෙන් ඇගේ කොටස් පූජා කරලා යුද්ධය දිනා දුන්න රණවිරුවන්ට එදා කදුළු ගෑස් ගහල එලවපු විදිහ දැක්කම, ඒ තිබුන අනුකම්පාවත් නැති උනා)

    විජිත් මහත්තයා කොහොම මේ අනාවැකි කියනවද කියන එක නම් අපි දන්නේ නෑ.. නමුත් මේ දක්වා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, අද ට්‍රම්ප් දිනනවා කියල කියපු එක දක්වා.. ඉතින් මේ රට ගැන, සිංහල මිනිහා ගැන හිතන කවුරුන්හෝ කෙනෙක්ට ඔහුගේ ඊලග අනාවැකිය වැදගත් වෙයි..
    ඔහු මුලින් කියන වීඩියෝ එකේ කියන්නේ මෛත්‍රීපාල මිය යනවා කියල විතරයි.

    නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...

    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......
     
    • Like
    Reactions: chalirox

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ට්‍රම්ප් දිනනවා කියපු වීඩියෝ එක...

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අම්මපා සුනාමි එන වෙලාවෙ ඔය දිවැසිතුමා රට වෙන්ඩැතිනේ ,ඉන්ඩැත්තේ...නැත්තන් ලක්ස ගානක් බේරගන්න තිබ්බනේ...
    Pizigani_1367_Chart_10MB.jpg
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වෙන මොනාද බන් පොර කියපුව හරි ගිහිල්ල තියන්නෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙන මොනාද බන් පොර කියපුව හරි ගිහිල්ල තියන්නෙ
    මීට කලින් කියපු අනාවැකි 8 ම හරි ගිහින් තියෙනවා මචන්..
    මේ වීඩියෝ එකේ මුල් විනාඩි 2 බලන්න...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මොන දේ උනත් රටේ මිනිස්සුන්ගේ සාපයට පිටු පාන්න මොන ජගතෙකුටවත් බෑ. රටේ වැඩිම ජාතියක් ඉන්නේ සිංහල ජාතිය. ඉතින් ඒ ජාතියේම එකෙක් රටේ මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා මහ පුටුවට ඇවිල්ලා ඒ ජාතියම පාගලා දාලා නැති කරලා දාන්න හදනවා නම් රටේ මිනිස්සු සාප නොකර ඉදීද? මම මගේ ජීවිත කාලෙට දැකලා නෑ මිනිස්සු මේ වගේ සාප කරනවා. එක දෙයක් මිනිස්සු ගල් 100ක් ගහකට ගැහුවොත් අනිවාර්‍යයෙන්ම එකක් හරි වදිනවා. ඒ වගේම මේ සාප කරන ඒවගෙන් එකක් හරි වදින්න ඕන රටට කරන මේ වින්නැහියට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙන මොනාද බන් පොර කියපුව හරි ගිහිල්ල තියන්නෙ
    1. මෝඩි දිනනවා කියපු එක
    2. මහින්ද 2015 දී පරදිනවා කියල 2013 දී කියනවා.
    3. රනිල් අගමැති වෙනවා කියල
    4. පළාත්සභා මැතිවරණය සන්ධානය දිනනවා කියලා
    5. සරත් ෆොන්සේකා පරදිනවා කියලා.

    -PAXP-deijE.gif

    Code:
    [URL]https://www.facebook.com/vijitha.rohana.wijemuni/videos/907625642625760/[/URL]
    -PAXP-deijE.gif
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
    කිසිම කෙනෙක්
    ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!
    ඔහුගේ ඊලග අනාවැකිය තමයි මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 22 ට කලින් මැරෙනවා කියන එක. (කෙනෙක් මැරෙන එක ගැන කියන එක හොද නැති උනත්, මේ රට වෙනුවෙන් ඇගේ කොටස් පූජා කරලා යුද්ධය දිනා දුන්න රණවිරුවන්ට එදා කදුළු ගෑස් ගහල එලවපු විදිහ දැක්කම, ඒ තිබුන අනුකම්පාවත් නැති උනා)

    විජිත් මහත්තයා කොහොම මේ අනාවැකි කියනවද කියන එක නම් අපි දන්නේ නෑ.. නමුත් මේ දක්වා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, අද ට්‍රම්ප් දිනනවා කියල කියපු එක දක්වා.. ඉතින් මේ රට ගැන, සිංහල මිනිහා ගැන හිතන කවුරුන්හෝ කෙනෙක්ට ඔහුගේ ඊලග අනාවැකිය වැදගත් වෙයි..
    ඔහු මුලින් කියන වීඩියෝ එකේ කියන්නේ මෛත්‍රීපාල මිය යනවා කියල විතරයි.

    නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...

    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......

    විජිත් රෝහණ කොහෙ හරි කියලා නැද්ද හිලරි ජනාධිපති වෙනවා කියලා?? :P :P

    ඒවගේම විජිත් රෝහණ දන්නෙ නැද්දට ජනාධිපති මැරුණම ජනාධිපති වෙන්නේ අගමැති මිසක් හිටපු ආරක්ශක ලේකම් නෙමෙයි කියලා? :lol: :lol:

    අනේ බන්, දැන් ජනවාරි 22 වෙනකොටත් මෛත්‍රී යහතින් නම් විජිත් රෝහණ කියයි, කිල්ලට අහුවෙලා කියලා.......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොන දේ උනත් රටේ මිනිස්සුන්ගේ සාපයට පිටු පාන්න මොන ජගතෙකුටවත් බෑ. රටේ වැඩිම ජාතියක් ඉන්නේ සිංහල ජාතිය. ඉතින් ඒ ජාතියේම එකෙක් රටේ මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා මහ පුටුවට ඇවිල්ලා ඒ ජාතියම පාගලා දාලා නැති කරලා දාන්න හදනවා නම් රටේ මිනිස්සු සාප නොකර ඉදීද? මම මගේ ජීවිත කාලෙට දැකලා නෑ මිනිස්සු මේ වගේ සාප කරනවා. එක දෙයක් මිනිස්සු ගල් 100ක් ගහකට ගැහුවොත් අනිවාර්‍යයෙන්ම එකක් හරි වදිනවා. ඒ වගේම මේ සාප කරන ඒවගෙන් එකක් හරි වදින්න ඕන රටට කරන මේ වින්නැහියට
    අනිවා මචන්... අනික මොනවා උනත් මිනිස්සු පොල් ගහපු එකෙත් යමක් තියෙනවා... භෞතිකවාදීන්ට පොඩ්ඩක් රිදුනත් මේ වගේ දේවල් වලින් වෙන effect එක බොරු කියල කියන්න බෑ....

    මේ රටේ රණවිරු පවුල් වල ඉන්න මිනිස්සු ටික විතරක් මෛත්‍රීපාලට සාප කලත් ඇති....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විජිත් රෝහණ කොහෙ හරි කියලා නැද්ද හිලරි ජනාධිපති වෙනවා කියලා?? :P :P

    ඒවගේම විජිත් රෝහණ දන්නෙ නැද්දට ජනාධිපති මැරුණම ජනාධිපති වෙන්නේ අගමැති මිසක් හිටපු ආරක්ශක ලේකම් නෙමෙයි කියලා? :lol: :lol:

    අනේ බන්, දැන් ජනවාරි 22 වෙනකොටත් මෛත්‍රී යහතින් නම් විජිත් රෝහණ කියයි, කිල්ලට අහුවෙලා කියලා.......
    උයා රතුත් වෙලා ඉන්න එකේ, නොදන්නා මගුල් කතා නොකර ඉම්මුද? :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ රටේ ගොන් හැත්ත තාමත් මේ මැජික් කාරයෝ විශ්වාස කරනවනෙ.

    ඉගෙන ගනිල්ලකො ට්‍රම්ප් ගෙන්වත්. බලපන් ඒ මිනිහා......... මුලු ලෝකෙම කිව්වෙ ඌ පරදිනවා කියලා......... ඇමරිකාවේ මිනිස්සුත් හිතාගෙන හිටියේ ඌ පරදිනවා කියලා..........

    ට්‍රම්පට් ඔය එක එක මැජික් කාරයෝ, අනාවැකි බූතයෝ පස්සේ ගියේ නෑනෙ. තමුන් විශ්වාස කරන දේ කෙලින්ම කිව්වා. මිනිස්සු කැමති නිසා චන්දෙ දුන්නා.

    එච්චරයි.

    මේ 21වැනි ශත වර්ශෙ වෙලත් තාම මේ ගොන් රටේ මේ සක්කිලි මැජික් කාරයින්ට ප්‍රසිද්දිය දෙනවනෙ.

    ඕකා කොහෙන්ද ආචාර්ය පට්ටම ගත්තෙ? මොන විශ්වවිද්‍යාලෙන්ද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොර පොන්නයෙක් වේවා
    පබයෙක් වේවා
    නිකමෙක් වේවා
    මිනිහෙක් මැරෙනකන් බලන ඉන්න උබල සත්තුද?
     
    • Like
    Reactions: marQuis

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :lol:ඔය කේන්දර කාරයෝ ගොඩක් උන් බඩේ ගිනියමින් ඉන්නේ :growl::growl:
    ඕකට ඉන්දික මෙහෙම කීවා.:sorry:
    මෙන්න
    ඉන්දික එක පාරක් නාගත්තා ෆිදෙල් කැස්ත්‍රෝ මරෙනවා කියලා
    මෙන්න
    මෙයා කියනවා 2014.3.25 මහින්දට කිසි අවුලක් නෑ දිනනවා රනිල් කුජීත වෙනවා කියලා :D :lol:

    https://www.youtube.com/
    පස්සේ ආයෙත් TNL එකට ගිහින් කියනවා මහින්ද පරදිනවලු.:lol:
    මෙන්න
    උබල අපි කුලප්පු වෙන්න ඕනි දේවල් නෙවෙයි මේවා !

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ රටේ ගොන් හැත්ත තාමත් මේ මැජික් කාරයෝ විශ්වාස කරනවනෙ.

    ඉගෙන ගනිල්ලකො ට්‍රම්ප් ගෙන්වත්. බලපන් ඒ මිනිහා......... මුලු ලෝකෙම කිව්වෙ ඌ පරදිනවා කියලා......... ඇමරිකාවේ මිනිස්සුත් හිතාගෙන හිටියේ ඌ පරදිනවා කියලා..........

    ට්‍රම්පට් ඔය එක එක මැජික් කාරයෝ, අනාවැකි බූතයෝ පස්සේ ගියේ නෑනෙ. තමුන් විශ්වාස කරන දේ කෙලින්ම කිව්වා. මිනිස්සු කැමති නිසා චන්දෙ දුන්නා.
    එච්චරයි.

    මේ 21වැනි ශත වර්ශෙ වෙලත් තාම මේ ගොන් රටේ මේ සක්කිලි මැජික් කාරයින්ට ප්‍රසිද්දිය දෙනවනෙ.

    ඕකා කොහෙන්ද ආචාර්ය පට්ටම ගත්තෙ? මොන විශ්වවිද්‍යාලෙන්ද?

    මුලු ලෝකෙම කිව්වෙ ඌ පරදිනවා කියලා......... ඇමරිකාවේ මිනිස්සුත් හිතාගෙන හිටියේ ඌ පරදිනවා කියලා..........සමහරවිට ට්‍රම්ප් උනත් හිතන්නේ නැතුව ඇති ඌ දිනනවා කියල..
    එත් විජිත් රෝහණ බය නැතුව කිව්වා ඌ දිනනවා කියල.. පොරගේ ශාස්ත්‍රය බොරු කියල කියන්න පුලුවන්ද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනිවා මචන්... අනික මොනවා උනත් මිනිස්සු පොල් ගහපු එකෙත් යමක් තියෙනවා... භෞතිකවාදීන්ට පොඩ්ඩක් රිදුනත් මේ වගේ දේවල් වලින් වෙන effect එක බොරු කියල කියන්න බෑ....

    මේ රටේ රණවිරු පවුල් වල ඉන්න මිනිස්සු ටික විතරක් මෛත්‍රීපාලට සාප කලත් ඇති....

    ඔය තර්කෙම අරගත්තොත්; රණවිරු පවුල්වල නැති අය මහින්දට සාපකලත් ඇති. :eek:

    දෙපැත්තෙන සාපකලොත් ඔක බැලන්ස් වෙන්නේ කොහොමද? දෙපැත්තෙන්ම පොල් ගැහුවොත් ඕක වෙනස් වෙන්නේ කොහොමද?

    යාපනේ පකාලා ට්‍රම්පට් පරදින්න කියලා තියපු පූජා පුස් වෙච්ච එකට අභෞතිකවාදී, මැජික් වාදී සෙට් එක මොකද දන්නේ කියන්නේ?

    ඒ පූජා කිල්ලට අහුවෙලාද ට්‍රම්පට් දිනුවේ?