අය වැයෙන් කෙල වෙන හෑටි
අය වැයෙන් කෙල වෙන හැටි ඔක්කොම එක තනකට ගෙනාව ඔන්න
අය වැයෙන් කෙල වෙන හැටි ඔක්කොම එක තනකට ගෙනාව ඔන්න
උබල තව දන්න ඒවා කියපල්ල2017 අය වැය මගින් අන්තර්ජාල සේවා සඳහා මෙතෙක් පැවති සියයට 10 ක විදුලි සංදේශ බද්ද සියයට 25 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. මෙම නව බදු වැඩිවීමත් සමඟ අන්තර්ජාල සේවා සඳහා පාරිභෝගිකයින් ගෙවිය යුතු ගාස්තුව ඉහළ යනු ඇත.
සිම් කාඩ් පතක් සක්රීජය කිරීමේදී රුපියල් 200 ක නව ගාස්තුවක්
අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.
මාර්ග නීති කඩ කිරීම් සඳහා මෙතෙක් රුපියල් 20 ක්ව පැවති අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළට
නඩුවක් ගොනු කිරීමේදී නව ගාස්තුවක් අය කිරීමටද මෙවර අය වැයෙන් යෝජනා කර ඇත.
ජංගම දුරකතන ඇතුළු බැංකු හරහා සිදු කෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්යා ගනුදෙනු ගාස්තුව නමින් 0.05%ක නව බද්දක්ඒ අනුව රුපියල් 10,000 ක ගනුදෙනුවක් සිදු කිරීමේදී රුපියල් 5 ක් රජයට ගෙවිය යුතුය.
ATM එකෙන් සල්ලි ගන්නකොට රුපියල් 10ක් කැපෙනව දැන්
දෙසැම්බර් පළමුවනදා සිට ජල ගාස්තු සියයට 30කින් පමණ ඉහළ නැංවීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒකක 0 ත් 5 ත් අතර ජල ඒකකයකට අයකරනු ලැබූ රුපියල් අටක ගාස්තුව රුපියල් 16 ක් දක්වාත්, ඒ සඳහා වූ මාසික සේවා ගාස්තුව රුපියල් 50 සිට 250 දක්වාත් වැඩිවනු ඇති. එමෙන්ම ඒකක 16 ත් විස්සත් අතර රුපියල් 40 ක්ව තිබූ ගාස්තුව රුපියල් 52ක් දක්වා වැඩිවීමට නියමිතයි.
මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් කුඩා ප්රතමාණයේ මෝටර් රථවල මිල ඉහළ යන බව ශ්රීස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එන්ජින් ධාරිතාව 1000ට අඩු කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ යනු ඇත.
ත්රීවීලරයක් රුපියල් පනස් දහසක පමණ මුදලකින් ඉහලට.
සෙවක අර්තසදකෙ ඇපෙට තියල බැන්ක් එකෙන් නයක් ගන්ඩ පුලුවන් එක නතර කරල තියෙයි
විශ්‍රම වැට්ප දායක ක්‍රමයක් කරල තියෙයි. ඒ කියන්නේ පඩියෙනුත් ගානක් කපල තම ඕක දෙන්නෙ. දැන් වගේ නිකන් හම්බෙන්නෙ නැ. ( හැබයි උන්ගේ එක අවුරුදු 5ක් ගියාම නිකන්ම හම්බෙනව)
බයික් වල ගානත් වැඩි වෙන පාටක් තියෙන්නෙ. මොකද්ද බද්දක් ගැන තියෙයි. හරියට පහදිලි නැ ඒක. සමහර විට 450සි සි වලින් උඩට ගහයිද දන්නේ නැ. හරියට කියල නැ.
තව ඔය ඊ ප් ෆ් ඊ ට් ෆ් වගෙ අරමුදල් බන්ඩා ගරෙට ගන්නව. ගත්තම ඉතින් ඔව උන්ට ඔනේ විඩිහට තමා අපහු දෙන්නෙ
ඔච්චරයි මට තාම දැන ගන්ඩ ලැබුනෙ. උබල දන්න එවත් කියපල්ල
දැන් ලීසින්ග් දෙන්නෙ වාහනේ වටිනකමින් සීයට 50 ක් විතරයි.
වාහනේ අනතුරක් වෙලා හොස්පිටල් ගියොත් 25000ක් ගෙවන්ඩ ඔනේ ඉන්සුරස් කොම්පැනි එකෙන්.අ හින්ද ඉන්ශුවරන්ස් ගානත් වැඩි වෙයි
අලුතෙන් කාබන් බද්දක් කියල ඇවිත් තියෙයි.
ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.
නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ.
මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවෙයි.
Last edited:




