සිංහල බෞද්ධයනි .....

77.lk

Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    සිංහල බෞද්ධයනි .....

    0c2NLgJ.jpg




    MymOKZA.jpg



    එදා රොබට් නොක්ස් ලංකාවෙ ජීවත් වුන සිංහලයාගේ ගතිගුණ ගැන ඉහලින් වර්නනා කරලා තියෙනවා......  මට හිතෙන්නෙ සිංහලයාගේ පිරිහීමටත් ඇතැම් ගතිගුණ  හේතු  වෙන්න ඇති කියලයි......:yes::yes:

    ඒ වගේම අද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල්  දැක්කම අනගාරික ධර්මපාල තුමා 1926දී කියපු මේ දේවල් හරියටම හරි .....
    අද වෙන්නෙත් මේ දේවල්ම නේද ... ?? ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක  නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8

    Dabadiva kiyala tiyenne ai ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දඹදිව කියලා තියෙන්නෙ .........  
    එතන සඳහනවන්නේ..... දඹදිව දී මා විසින්දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා  සිංහලයා යහපත් අය වෙති ....කියලා ...  රොබට්නොක්ස් මහත්තයා අවුරුදු 13ක් පෙරදිග ඉන්දියාවෙ වැඩ කරලා තියෙනවා.. අන්න එතනදි ඉන්දියාවෙ  මිනිස්සුයි, ලංකාවෙ මිනිස්සුයි අතර වෙනස තමයි ඔය කියලා තියෙන්නේ........


    https://en.wikipedia.org/wiki/Robert_Knox_(sailor)
     


    good post mchn... ++ rep





    ස්තූතියි .... සහයෝගය දැක්වූ  සියලු මිතුරන් හට .......
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරිහානියට යනවා නෙමේ බන් ගිහින් ඉවරයි .සිංහලු දැන් නැහැ .ඉන්න උනුත් එක්කෝ කවලම් නැත්නම් අවලම්
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    එහෙමමත් කියන්න බෑ......... තවමත් අවස්ථාව තියෙනවා........ ඔය කියපු කලවම් අය තමයි බොහෝමයක් වෙලාවට එකමුතු වෙන්න කැමතිත් නෑ ........ එකමුතු වෙන අයට ඒක කරන්න දෙන්නෙත් නෑ .......
     
    ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??
    මේකට හේතුව මොකක්ද :nerd: ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය හැම දෙටම වෙලා තියෙන්නේ සිනහලයෝ අද බේබද්දෝ වෙලා... මේකේම බේබද්දෝ කොච්චර ඉන්නේවද බන්
     
    ඔය හැම දෙටම වෙලා තියෙන්නේ සිනහලයෝ අද බේබද්දෝ වෙලා... මේකේම බේබද්දෝ කොච්චර ඉන්නේවද බන්
    බේබද්දෝ වෙන්න හේතුව මොකක්ද ?
     
    • Like
    Reactions: lasankandy

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Sinhalayo tharan pawadeem wala kela pamini wena jathiyak innawada... hamadama salli thanhawata eka ekawa pawadeepu eka thamai ithihase idanma kare.. adata unath kochhcara jara jathiyakda.. math sinhalayek.. aththa eka..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉදිරියේ රාළ;20906786 said:
    බේබද්දෝ වෙන්න හේතුව මොකක්ද ?

    නරක මිත්‍ර ඇසුර බන්. මගෙත් යාලුවෙක් ඉන්නේවා. සෙනසුරාද ඉරිදා හොදට බිල බුදි. ආයේ සදුදා වැඩ...:yes: වැඩ වෙලාවේ බොන්නේ නෑ. ගෙදර ඉද්දි බොනවා, මිනිහට ඉංග්‍රීසි මල පොතේ අකුරක් බෑ. ඒ උනාට , බිවම සුද්දාවගේ ඉංගිරිසි කතා කරනවා :yes::D කොච්චාර බේරන්න හැදුවත් යන්නේ බාර් එකටමයි. :baffled::oo:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    අද සිංහලයන්ට විචක්සන ඤාණයක් ගෑවිලාවත් නැත. මුස්ලිම් සහෝදරයින්ට එය ඇත.
    අද සිංහලයන් අමු බෙබ්ද්දන්ය.
    අද සිංහලයන් වහා කිපෙන සුළුය. ලෙහෙසියෙන් සමගි වන්නේ නැත.
    අද සිංහලයන් වැඩි වෙලාවක් නිදයි.
    අද සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම අන්තිමය.
    අද සිංහල ස්ත්‍රීන් වියදමෙහි දක්ෂය.
    අද සිංහලයන් පට්ට හොරුය.
    අද සිංහලයන් අනුන්ට බණ කියයි. කිසිවිටකත් බුදුන් වදාළ මගෙහි ගමන් කරන්නේ නැත.

    ඉතින් පරිහානිය අහන්නත් දෙයක්ද :P
     
    නරක මිත්‍ර ඇසුර බන්. මගෙත් යාලුවෙක් ඉන්නේවා. සෙනසුරාද ඉරිදා හොදට බිල බුදි. ආයේ සදුදා වැඩ...:yes: වැඩ වෙලාවේ බොන්නේ නෑ. ගෙදර ඉද්දි බොනවා, මිනිහට ඉංග්‍රීසි මල පොතේ අකුරක් බෑ. ඒ උනාට , බිවම සුද්දාවගේ ඉංගිරිසි කතා කරනවා :yes::D කොච්චාර බේරන්න හැදුවත් යන්නේ බාර් එකටමයි. :baffled::oo:
    සුද්දා විද්‍යාත්මකව භෞතිකව උඹවත් ලස්සනට ගොනාට අන්දවලා :sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉදිරියේ රාළ;20907379 said:
    සුද්දා විද්‍යාත්මකව භෞතිකව උඹවත් ලස්සනට ගොනාට අන්දවලා :sorry:

    ඒ කිවේ ?
     
    ඒ කිවේ ?
    සුද්දා උන්ගෙ විද්‍යාවෙන් ලංකාවෙ රට්ටුන්ගෙ මොළෙ හේදුවෙ/පුරුදු කෙරුවෙ ආසන්නතම හේතුව හොයන්න. පෙරදිග විද්‍යාවෙන් කළෙ ඒකෙ අනික් පැත්ත. ඔයා කරන්නෙ සුද්දාගෙ ක්‍රමයට අනුගතව හේතු සෙවීම. ඒකයි මම කිව්වෙ සුද්දා ඔයාව විද්‍යාත්මකව භෞතිකව ගොනාට අන්දවලා කියලා.
     
    අම්මප එහෙමත් කියල තියෙනවද ? :baffled:
    ඒකට සාක්කි මම වෙන නූලක දැම්මා මීට ටිකක් කාලෙකදි , දැක්කෙ නැතෙයි, මතක නැතෙයි ( ඔව් ඉතිං සතියනෙ මතක හිටින්නේ :P )
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20907619 said:
    ඒකට සාක්කි මම වෙන නූලක දැම්මා මීට ටිකක් කාලෙකදි , දැක්කෙ නැතෙයි, මතක නැතෙයි ( ඔව් ඉතිං සතියනෙ මතක හිටින්නේ :P )

    නෑ නෙව මිරිස් කන හින්ද අමතකයි :( දාන්නකෝ බලන්න ආයෙත්