අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා
අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - GeniousRamanujan
සිරිනිවාස රාමානුජන් 19 වන සියවසේ මේ ලොකෙට බිහිවෙලා විසිවන සියවසේ මුල් කාලය වෙනකම් ජීවත් වුනු සුවිශිෂ්ට ගණිතඥයෙක්,, ,,රාමනුජන් ඉපදුනේ 1987 අවුරුද්දෙ ඉන්දියාවෙ මදුරාසියෙ(වර්තමාන තමිල්නාඩුවේ ඉරෝඩ් ප්රදේශයෙ,,,දැඩි හින්දු භක්තික පවුලක උපත ලද රාමනුජන් සිය පවුල් පසුබිම ඔස්සේම හින්දු ආගම සහ ඔවුන් ඇදහූ දෙවියන් කෙරෙහි දැඩි ඇල්මෙන් යුක්ත කෙනෙක් උනා,,,
රාමනුජන් මුලින්ම පාසල් ගියේ කුම්බකොනම්වල කන්ගයන් ප්රාථමික විද්යාලයට,,,එහිදී ගණිත විශය ඉගෙනගන්නකොට ගණිතය කෙරෙහි තද ඇල්මක් රාමනුජන්ට ඇතිඋනා,,,අනිත් ළ්මුන්ට වඩා වෙනස් විදියට ගණිත විශය දෙස බලන්නත් ගණිත පොත් පත ඇසුරු කරන්නත් රාමනුජන් පෙලඹුනා,,, වයස අවුරුදු 14 වනවිට උසස් ගණිතය පිලිබඳ පොත් පත තදින්ම රාමනුජන් කියවා තිබුනා,,ඒ වනවිටත් රාමනුජන් තමා සතු වු දැනුම ඔස්සෙ නව ගණිත සිද්දාන්ත හා මූලධර්ම නිර්මාණයකරන්නට පෙළ්ඹුනා
ගණිතයට දැක්වූ සුවිශේශී හැකියාව නිසා රාමනුජන් ට විවිද ත්යාග ලැබුනා වගේම කුම්බකොනම් රජයෙ උසස් පාස්ලට ශිෂ්යත්වයක් ද ලැබුනා,,එහිදී ඔහුට ගණිතයට අමතරව ජීව විද්යාව ,ඉංග්රීසි,කලාව වගේ විශයන්ද උගෙනීමට සිදු වුනා,,,නමුත් පූර්ණ වශයෙන් සිය අවදානය ගණිතය විශය කෙරෙහි පමණක් යොමු කිරීම නිසා රාමනුජන්ට අනිත් විශයන් සමත් වෙන්න බැරි වුනා,, එම නිසා රාමනුජන්ට එම විද්යාලයෙන් අද්යාපනය සාර්ථක ලෙස් නිම කරගන්න හැකි උනේ නැහැ,,,
රාමනුජන් නිවසට අමතරව නිතර ගැවසෙන තව තැනක් තිබුනා,,ඒ තමා තමුන්ගේ කෝවිල ,,නැත්නම් දේවාලය දැඩි ලෙස සිය දෙවියන් ඇදහූ රාමනුජන් ගෙ එක් සිතිවිල්ලක් දෙවියන්ට කරනනමස්කරයක් ස්තොත්ර ගායනවක් වන විට අනිත් සිත්විල්ල ගණිත සිද්ධන්තයක් පිලිබඳව වුනා,,,
රාමනුජන් තමන්ගේ සිතට ආපු ගණිතමය සිද්ධන්ත මූලදර්ම සියල්ලම පොත් 2ක සටහන් කොට තැබුවා ,,ඒවයෙ ඉතා ගැඹුරු ගණිත කරුනු අඩංගු උනා,,,පසු කලෙක ගණිතය පිළිබඳව මහාචාර්යවරු පැවසූ පරිදි මේ සටහන් ලියන්නට ගණිතය පිලිබඳ හසළ දැනුමක් ඇති පුද්ගලයෙකුට උනත් ජීවිත කාලයක් ගතවෙනවා,,,නමුත් රාමනුජන් වයස යන්තම් 22ක් පමණවනවිට මේ සටහන් ලියා අවස්න් කොට තිබුනා...
ඒ කාලෙ තිබුන පුරාණ හින්දු චරිත්ර අනුව රාමනුජන්ට වයස 14 දී විවාහ වෙන්න සිදු වෙනව වයස 10ක් වුනු ජානකි සමග,,
එහෙම වුනත් රාමනුජන් තමන්ගෙ බිරියට හා මවට වඩා ආදරය කළේ ගණිතයට,,මේ සුවිශේශී ගණිත හැකියාව නිසාම රාමනුජන්ට එකළ ඉන්දියාවේ හිටිය ප්රදාන පෙලේ ගණිත මහාචාර්යවරු සමග ඇසුරු කරන්නත් ඉන්දියාවේ ගණිත සංගමය සමග කටයුතු කරන්නත් ලැබෙනවා,,,ඔහුට උවමනා උනේ සිය ගණිත සිද්ධාන්ත ප්රසිද්ධ කරගැනීමට,,,යම් විද්යාත්මක සිද්ධාන්තයක් ලොව පිලිගත් මූලධර්මයක් හරි න්යායක් හරි බවට පත්කරගන්න නම් එකළ තිබුනු ලොව ප්රදාන පෙලේ විද්යාතනයක් හරහා ඉදිරිපත් කළ යුතුයි
මෙ බව ඔහුට කියලා දෙන්නෙ ගණිත මහචාර්ය අය්යර් විසින්,,,ඒ හින්දා රාමනුජන් වයස 25දී තමන් හොයාගත්තු ගණිත සිද්ධාන්ත ගැන සටහන් කරලා ලොව ප්රකට විශ්ව විද්යාලයක් වන කේම්බ්රිජ් විශ්ව විද්යාලයට අනුබද්ධිත ට්රිනිටි විද්යාලයේ ගණිත මහාචාර්ය හාඩිට ලිපියක් ලියනවා,,,ඔහු පවසන්නෙ මේ සිද්ධාන්ත ප්රසිද්ධකරන්න උදව් කරන ලෙස,,,මහාචාර්ය හාඩි ලෝකයේ එකළ හිටපු 3 වෙනි ප්රධනම ගණිතඥයා විදියට තමා සලකන්නෙ,,,එහි ප්රතිපලයක් විදියට හාඩි ඔහුට කේම්බ්රිජ්වලට එන්න කියනවා,,,
ඉතාම සතුටින් කේම්බ්රිජ්වලට යන රාමනුජන් තව තවත් ගණිත සිද්දාන්ත හොයගන්නවා,,,නමුත් හාඩි පවසන්නෙ මේ ගණිත සිද්දාන්ත විද්යාත්මක ඔප්පු කිරීමක් හරහා ඉදිරිපත් කළයුතු බවයි,,,එම නිසා රාමනුජන් හාඩිගෙ මග පෙන්වීම යටතේ විද්යත්මක ඔප්පු කිරීම් හරහා නව ගණිත ස්ංකල්ප බිහිකරනවා,,,වසර 5ක් තිස්සෙ හාඩි සහ රාමනුජන් එක්ව බිහිකරන ගණිත මූලධර්මයන් අනිත් ගණිතඥයින් මවිතයට පත් කරන්වා,,,
ඒව අතර අංක න්යාය,ගණිතවිශ්ලේශණ්ය,infinite series ,continued fraction වගේ සිද්ධාන්ත රැසක් තියෙනවා,,සැබැවින්ම මේ ගණිතමය න්යායන් රාමනුජන්ගෙහිතේ පහළවුනු අදහස් ,,හාඩි කලේ ඒවා සාර්ථක ලෙසඔප්පු කිරීමට මගපෙන්වීමයි,,,
අවසානයෙදී කේම්බ්රිජ්විශ්ව විද්යාලය තීරණය කරනවා ගණිත විශය වෙනුවෙන් කරන ලද සුවිශාල මෙහෙවර උදෙසා රාමනුජන්ට ලොව ඉහල පෙලේ විද්වතුන්ට පමණක් පිරිනමන රාජකීය සංගමයේ අධිසාමජිකත්වය පිරිනමන්නට,,,,මේ වන විටත් රාමනුජන් කියන්නෙ කිසිම විද්යායතනයකින් මූලික උපාදියක්වත් තිබුනු කෙනෙක් නෙවේ,,
[
එංගලන්තයේ සිටි අවසාන කාලයේ රාමනුජන් ක්ෂය රෝගය සෑදීම නිසා ඉතා රෝගී වෙනවා,,මස් මාංශ කිසිවක් ආහාරයට නොගත් රාමනුජන් හරි හැටි පෝෂණයක් නොලැබීම නිසා තවතවත් දුර්වල වෙනවා,,,සිය බලාපොරොත්තුව ඉටු කරගත්තට පස්සෙ රාමනුජන් වයස 31 දී නැවත ඉන්දියාවට යනවා,, යන්නෙ ගෞවරණීය පුරවැසියෙක් විදියට,,,නමුත් ඉන්දියාවට ගිහිල්ලා ඔහුට ජීවත් වෙන්න හම්බු වෙන්නෙ අවුරුද්දක් විතරයි,,,වයස අවුරුදු 32ක් වෙන 1920 අවුරුද්දෙදී ඔහු මේ ලොකෙන් සමුගන්නෙ මුලු ලෝකෙටම විශිශ්ට මතකයක් ඉතිරි කරමින්,,,
රාමනුජන් ඉන්දියාවෙ ජීවත් වුනු අවසාන අවුරුද්දෙ තවතවත් ගණිත සංකල්ප බිහි කරමින් සටහන් තබනවා,,,මේ සටහන් ප්රකාශයට පත්වෙන්නෙ රාමනුජන් ඉපදීල අවුරුදු සීයක් විතර ගියාට පස්සෙ,,,,ඉතා සුවිශේශී වුනු විශිශ්ට ගණ්යේ ගණිත සංකල්ප මේවා අතර වෙනවා,,,THE LOST NOTEBOOK OF RAMANUJAN නමින් තමා මේව ප්රසිද්ද වෙන්නෙ,,රාමනුජන් අවසන අවුරුද්දෙ සටහන් කරපු ගණිත සමීකරණ අතර කලු කුහර වල හැසිරීම තෙරුම් ගන්න උදව් වෙන සිද්ධාන්තත් තියෙනවා
මහාචාර්ය හාඩි වරක් රාමනුජන්ගෙන් ඇසුවා මේ තරම් ගණිතමය අදහස් ඔහුට පහළවෙන්නෙ කොහොමද කියලා,,,රාමනුජන් පැවසුවේ තමන් අදහන නමක්කාල් හෙවත් නාමගිරි දෙවඟන මෙ අදහස් ඔහුට දෙන බවයි,,,ඇතැම් විට ඔහු දෙවියන් වන්දනා කරමින් ඉන්නවිට එක්වරම මේ ගණිත සංකල්ප තම දිව මත තබන බව ඔහු පැවසුවා,,,
මේ සියලු ගණිත සංකල්ප දෙවියන්ගේ අදහස් බවත් දෙවියන්ගේ අදහසක් නොවන කිසිම ගණිත සමීකරණයක් වටිනාකමක් නැත් බවත් රාමනුජන් හාඩිට පවසා තිබෙනවා
රාමනුජන්ගෙ නිවස අද කෞතුකාගරයක්,,,,ඔහුගෙ උපන්දිනය වුනු දෙසැම්බර් 22 ඉන්දියාවෙ ජාතික ගණිත දිනය ලෙස නම් කොට තිබෙනවා
රාමනුජන්ගෙ ජීවිත කතාව සහ සොයගැනීම් ඇසුරෙන් චිත්රපට වාර්තා වැඩසටහන් බොහොමයක් තියෙනවා,,, 2015 අවුරුද්දෙදී රාමනුජන් චරිතය අළලා THE MAN WHO KNEW INFINITY නමින් චිත්රපටියක් ප්රදර්ශ්නය වෙනවා,,,පහලින් තියෙන්නෙ එහි Trailer එක
මේ චිත්රපටයෙ මහාචාර්ය හාඩි රාමනුජන් ගැන කතාවක් කරනවා විශ්ව විද්යාලයෙදී,,එහි අවසානයේදී මෙහෙම කියනවා,,, 'රාමනුජන් වගේ කෙනෙක්ව ප්රශ්න කිරීමට තරම් අපි කවුරුද"???

IMG]http://pictub.club/image/22s41[/IMG]

Last edited: