මොකක්ද ඕන ඩ්‍රාමා එක

පරණ ඩ්‍රාමා වලින

  • යශෝරාවය

    Votes: 4 6.3%
  • චරිත තුනක්

    Votes: 6 9.4%
  • අසල්වැසියෝ

    Votes: 4 6.3%
  • ගම්පෙරළිය

    Votes: 13 20.3%
  • ලා හිරු දහසක්

    Votes: 10 15.6%
  • කඩුල්ල

    Votes: 6 9.4%
  • ඇල්ල ළඟ වලව්ව

    Votes: 10 15.6%
  • නෝනාවරුනි මහත්වරුනි

    Votes: 11 17.2%

  • Total voters
    64
  • Poll closed .

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මොකක්ද ඕන ඩ්‍රාමා එක

    පරණ ඩ්‍රාමා වලින් මොකක්ද ඉස්සෙල්ලා ඕනේ

    01) යශෝරාවය
    images


    02) චරිත තුනක්
    index.jpg


    03) අසල්වැසියෝ
    images.jpg


    04) ගම්පෙරළිය
    index.jpg


    05) ලා හිරු දහසක්
    index.jpg
    index.jpg


    06) කඩුල්ල
    index.jpg
    index.jpg


    07) ඇල්ල ළඟ වලව්ව
    index.jpg
    index.jpg


    08) නෝනාවරුනි මහත්වරුනි
    index.jpg
    index.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඇල්ල ළඟ වලව්ව
    ලා හිරු දහසක්
    අසල්වැසියෝ
    චරිත තුනක්
    යශෝරාවය
    කඩුල්ල
    ගම්පෙරළිය
    නෝනාවරුනි මහත්වරුනි


    මේ පිලිවෙලට දීපන් මචන්
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඉස්සර ගියා මකර කියල එකක් :rolleyes: , අර සොමී රත්නායක එහෙම ඉන්නේ ලොකු වලව්වක :yes:. 1996,97,98 වගේ කාලේදී ගියේ :yes:
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Machan oya okkoma thiyanawa me youtube channel eke,eka nisa balana kenekuta eken download kara ganna puluwan,puluwan nam wena monawa hari teledrama ekak denna.please.Mama meka kiwwe ube upload karana data aparade a data walin wena ekak diyan machan ekai.

    https://www.youtube.com/channel/UCp9luwrUdoXmnwD3a8mzO6A/playlists

    play list ekama eka para download kara ganna puluwan me wisiyata.
     
    Last edited:
    • Like
    Reactions: kepu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,888
    34,222
    113
    මේ ඔක්කොම බලලා තියෙනවා. දිමුතු මුතු ඕන