රවී සුපිරි වාහනයක් ගෙනෙයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රවී සුපිරි වාහනයක් ගෙනෙයි

    ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරු බදු රහිත බලපත්‍රය උපයෝගී කර ගනිමින් මුදල් ඇමති රවී කරුණානායක විසින් මර්සිඩීස් බෙනස් GLS 350 කාණ්ඩයේ අධි සුඛෝපභෝගී රථයක් ලංකාවට ගෙන්වා ඇති අතර එම නිසා රුපියල් කෝටි තුනකට අධික බදු මුදලක් රජයට අහිමිව ඇති බවද වාර්තා වේ.

    ඇමරිකාවේ සිට ඔහු එම රථය මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය 02 වනදා කොළඹ වරායට පැමිණි එම රථයේ CIF වටිනාකම දැක්වෙන්නේ යූරෝ 55000 ලෙසයි.

    අයවැයෙන් සාමාන්‍ය ජනතාව මිලට ගන්නා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ නංවා ඇති අවස්ථාවක යහපාලන රජයේ ඇමතිවරුන් රජයට මිලියන ගණනින් අලාභ කරමින් මෝටර් රථ ගෙන්වමින් සිටියි.

    ඉතා විශාල මුදලක් වියදම් දරමින් ඇමතිවරු වෙනුවෙන් අති සුඛෝපභෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ පසුබිමක් තුළ එම ඇමතිවරු මෙලස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ජනතා විරෝධයක් එල්ල වෙමින් තිබේ.


    HIOHpM0.jpg


    qsVH6Nc.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි ඇමතිවරුන් බර කරත්තේ යන්න කියලද කියන්නේ කියලා ඇහුවේ මාධ්‍යවෙදියෙක්ගෙන් .
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොකා කලත්.රටේ ජනතාවගේ සල්ලි නාස්ති කරන එවුන් සේරම බල්ලන් කපුටන් වෙලා ඉපදෙන්නේ.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූ මහ කැරියෙක්නේ.මිනිස්සුන්ට වාහනව වලට බදු ගහලා ඌට හොඳ එකක් බදු නැතිව ගේනවා.මුන්ට තමයි කැරියෝ කියන්නේ.මංත්‍රීවරුන් උන්ට එක හැන්දක්.ජනතාවට තව හැන්දක්.

    :rofl:එකවුන්ට් දෙක මාරු වෙලාද?
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මූ මහ කැරියෙක්නේ.මිනිස්සුන්ට වාහනව වලට බදු ගහලා ඌට හොඳ එකක් බදු නැතිව ගේනවා.මුන්ට තමයි කැරියෝ කියන්නේ.මංත්‍රීවරුන් උන්ට එක හැන්දක්.ජනතාවට තව හැන්දක්.

    :shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ. 2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00) මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ. 2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00) මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.

    oya okkoma horu bn! api thamai dekata bedila gaagena innawa munge puka lewa kaka:angry::angry:
    oya katwath therenna naa! moon denna ekata innawa nikan show ekata public eke minisunta pennanawa waira karanwa wage..!

    wahalkam karana janathawa innakan lankawa hadanna baa
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න බලපිය ආඩම්බරකාර පියාගේ පුත්තු පොදුජන වාහනවල නැගිලා ආදර්ශ දෙන හැටි..... ඇද්ද තොපිට?


    maxresdefault.jpg