මංගලාරාම විහාරාධිපති හිමිට විරුද්ධව දෙම&

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මංගලාරාම විහාරාධිපති හිමිට විරුද්ධව දෙම&

    මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමිට විරුද්ධව දෙමළ සංවිධාන වීදී බසී

    මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් රජයේ නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කිරීමට විරුද්ධව අද (15) විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා.

    මඩකලපුව පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වුණා. ප්‍රදේශයේ දෙමල ජනතාව සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද උද්ඝෝෂණයට එක්ව සිටීම හේතුවෙන් එහි කටයුතුද ඇණහිටියා. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළකරමින් පැවති මෙම උද්ඝෝෂණයට ප්‍රදේශයේ දෙමළ සිවිල් සංවිධානද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

    උද්ඝෝෂණයේ යෙදුණු අය කොක්කොඩිචෝලෙයි වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කර ගමනාගමනයට බාධා එල්ලකළා.

    මංගලාරාම විහාරාධිපති හිමියන් පොලිස් නිලධාරීන්ද ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ට බැන වැදී තිබුනද රජය ඊට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවටද උද්‍ඝෝෂකයින් චෝදනා කළා.

    ග්‍රාම නිලධාරියෙකුට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැන වදින වීඩියෝවක්ද මේ වන විට සමාජජාල පිටුවල සංසරණය වෙමින් පවතිනවා. එම වීඩියෝව පහතින් දැක්වේ.

    මෙම සිදුවීම මුල්කරගනිමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළකර පැවති අද පැවති උද්ඝෝෂණයේ ජායාරූප පහතින් දැක්වේ

    image-www.nethnews.lk00001-9.jpg

    image-www.nethnews.lk00002-9.jpg

    image-www.nethnews.lk00003-8.jpg

    image-www.nethnews.lk00004-6.jpg

    image-www.nethnews.lk00005-6.jpg
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මොනව උනත් ඔය හාමුදුරැවො හෙන ගේමක් දෙනව පන්සල ආරක්ෂා කරගන්න. මම දන්න විදිහට ඒ පැත්තට තියෙන එකම පන්සල මංගලාරාමය:sorry:
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    දැං ගොඩක් එවුන්ට පුකේ අමාරුව ඇවිස්සිල තියෙන්නෙ හාමුදුරුවො කෙනෙක් මෙහෙම කතා කරන එක ගැලපෙන්නෙ නෑ කියල.... ඔව් ඒක ඇත්ත..... FB එකේ බන කියන එවුන් වැහි වැහැල.. හාමුදුරුවරන්ටත් විනය කියල දෙන්න පුලුවන් එවුන් වගේ ටෝක්ස දෙන්නෙ...මෙහෙම සිද්දියක් උනහම බෞද්ධයො වැහිවැහැල.... හැබැයි එකෙක් වත් හොයල බලන්නෙ නෑ හාමුදුරුවො මෙහෙම කතාකරන්න හේතුව මොකක්ද කියල..... ඝාන්ඨාරෙ සද්දෙ ගැන විතරයි කතාව.. ගහන්න හේතුව හොයන්නෙ නෑ....
     
    • Like
    Reactions: KDH

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    දැං ගොඩක් එවුන්ට පුකේ අමාරුව ඇවිස්සිල තියෙන්නෙ හාමුදුරුවො කෙනෙක් මෙහෙම කතා කරන එක ගැලපෙන්නෙ නෑ කියල.... ඔව් ඒක ඇත්ත..... FB එකේ බන කියන එවුන් වැහි වැහැල.. හාමුදුරුවරන්ටත් විනය කියල දෙන්න පුලුවන් එවුන් වගේ ටෝක්ස දෙන්නෙ...මෙහෙම සිද්දියක් උනහම බෞද්ධයො වැහිවැහැල.... හැබැයි එකෙක් වත් හොයල බලන්නෙ නෑ හාමුදුරුවො මෙහෙම කතාකරන්න හේතුව මොකක්ද කියල..... ඝාන්ඨාරෙ සද්දෙ ගැන විතරයි කතාව.. ගහන්න හේතුව හොයන්නෙ නෑ....

    ape ewunta thama therune na
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒ හාමුදුරුවො දෙමලුන්ට බනින විදිහට පන පිටින් ඉන්න එකත් වාසනාවක් බන්.හින්දු පූජකයෙක් එහෙම දකුනට ඇවිල්ලා ඔය වගේ ටෝක් දුන්නනම් කොහොමද? :D
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    ඒ හාමුදුරුවො දෙමලුන්ට බනින විදිහට පන පිටින් ඉන්න එකත් වාසනාවක් බන්.හින්දු පූජකයෙක් එහෙම දකුනට ඇවිල්ලා ඔය වගේ ටෝක් දුන්නනම් කොහොමද? :D

    මොනා වෙන්නද බං.... රාජ්‍ය අනුග්‍යහය ඇතුව නැවත ගමි බිමි බලා යයි..... හා නැද්ද:shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    දැං ගොඩක් එවුන්ට පුකේ අමාරුව ඇවිස්සිල තියෙන්නෙ හාමුදුරුවො කෙනෙක් මෙහෙම කතා කරන එක ගැලපෙන්නෙ නෑ කියල.... ඔව් ඒක ඇත්ත..... FB එකේ බන කියන එවුන් වැහි වැහැල.. හාමුදුරුවරන්ටත් විනය කියල දෙන්න පුලුවන් එවුන් වගේ ටෝක්ස දෙන්නෙ...මෙහෙම සිද්දියක් උනහම බෞද්ධයො වැහිවැහැල.... හැබැයි එකෙක් වත් හොයල බලන්නෙ නෑ හාමුදුරුවො මෙහෙම කතාකරන්න හේතුව මොකක්ද කියල..... ඝාන්ඨාරෙ සද්දෙ ගැන විතරයි කතාව.. ගහන්න හේතුව හොයන්නෙ නෑ....

    ඒක ඇත්ත මචං. හාමුදුරුවන්ට බනින සිංහලු ඕන තරම්.ඔය බනින එක සිංහල පොන්නයෙක් වත් මඩකලපුව පැත්ත පළාතේ ගිහිපු එවුන් නෙවි. ගියානම් දැනගන්න පුළුවන් ඒ පැතිවල හැටි.

    ඔය පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්නේ. කෝ කදුළු ගෑස් ? ජල ප්‍රහාර?
     
    • Like
    Reactions: siri24

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මොනව උනත් ඔය හාමුදුරැවො හෙන ගේමක් දෙනව පන්සල ආරක්ෂා කරගන්න. මම දන්න විදිහට ඒ පැත්තට තියෙන එකම පන්සල මංගලාරාමය:sorry:

    :yes::yes::yes::yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඒක ඇත්ත මචං. හාමුදුරුවන්ට බනින සිංහලු ඕන තරම්.ඔය බනින එක සිංහල පොන්නයෙක් වත් මඩකලපුව පැත්ත පළාතේ ගිහිපු එවුන් නෙවි. ගියානම් දැනගන්න පුළුවන් ඒ පැතිවල හැටි.

    ඔය පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්නේ. කෝ කදුළු ගෑස් ? ජල ප්‍රහාර?

    Sinhala ewun nemeine ban.

    Onna Abaditha sebalu wage nam salaka balanna thibba
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඒක ඇත්ත මචං. හාමුදුරුවන්ට බනින සිංහලු ඕන තරම්.ඔය බනින එක සිංහල පොන්නයෙක් වත් මඩකලපුව පැත්ත පළාතේ ගිහිපු එවුන් නෙවි. ගියානම් දැනගන්න පුළුවන් ඒ පැතිවල හැටි.

    ඔය පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්නේ. කෝ කදුළු ගෑස් ? ජල ප්‍රහාර?

    කෑගහන ගොඩක් එවුන් ලංකාවෙ වත් නෑ බං... වැඩක් නෑ බං... අපි මහ කාලකන්නි ජාතියක් වෙලා...
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔය පැත්තටම තියෙන්නේ ඔය පන්සල විතරයි. හාමුදුරුවෝ මාර ගේමක් දෙන්නේ ඔතන ආරක්ෂා කරගන්න. අපේ construction සයිට් එකක් තියෙනවා ඔය ලගම. අපි හෙනටම දෙන්න පුළුවන් ආධාර දෙනවා උපරිමයෙන්ම.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මඩකලපුවේ මංගලාරාමයේ හාමුදුරුවන් තරම් අව්‍යාජ ලෙසත් , ජීවය පිරුණු ලෙසත් පරුෂ වචන කියන්නෙකු මා දැක නැත. ඇතැම් ඕල්කට් බෞද්ධයන් කලබල වීමට ඉඩ ඇති මුත් (ඕල්කට් බෞද්ධයන් සහ සිංහල බෞද්ධයන් අතර වෙනස පිලිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදය ඔහුගේ අදහස් වලින් මා පිළිගන්නා එමෙන්ම ගරු කරණා අනගි අදහසකි.) මෙවැනි ජවනිකාද අපේ සංස්කෘතික භාවිතාව තුල අන්තර්ගතය . බෞද්ධ භික්ෂුව යනු අපගේ භාවිතාව තුලදී ආගමික ප්‍රතිරූපයක් පමණක් නොව අප සන්තකයේ තිබෙන්නා වූ ප්‍රභලතම දේශපාලනික උපකරණයද වෙයි. මේ පිටවන වචන තුල ඇත්තේ මේ හිමි නමගේ පන්තිය පිලිබඳ කාරණාවකි. එය මෙහිදී වැදගත් නැත. අපට වටින්නේ මේ භාවිතාවයි.
    මේ සිද්ධියේ අගක් මුලක් මා නොදනිමි. නමුත් මේ අව්‍යාජ කුණුහරුප ටික මට රටක් වටී!!!!!

    -facebook (Dineth Mallikarachchy)
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ඝාන්ඨාරෙ සද්දෙ ගැන විතරයි කතාව.. ගහන්න හේතුව හොයන්නෙ නෑ.... :yes::yes::yes::yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දැං ගොඩක් එවුන්ට පුකේ අමාරුව ඇවිස්සිල තියෙන්නෙ හාමුදුරුවො කෙනෙක් මෙහෙම කතා කරන එක ගැලපෙන්නෙ නෑ කියල.... ඔව් ඒක ඇත්ත..... FB එකේ බන කියන එවුන් වැහි වැහැල.. හාමුදුරුවරන්ටත් විනය කියල දෙන්න පුලුවන් එවුන් වගේ ටෝක්ස දෙන්නෙ...මෙහෙම සිද්දියක් උනහම බෞද්ධයො වැහිවැහැල.... හැබැයි එකෙක් වත් හොයල බලන්නෙ නෑ හාමුදුරුවො මෙහෙම කතාකරන්න හේතුව මොකක්ද කියල..... ඝාන්ඨාරෙ සද්දෙ ගැන විතරයි කතාව.. ගහන්න හේතුව හොයන්නෙ නෑ....

    siraama kathaawa machn