කුලී වැඩ කරන කට්ටිය
කුලී වැඩ කරන කට්ටිය සාමානයෙන් හොයාගන්න පුළුවන් මොන පැති වලින් ද ? පොඩි Business එකක් පටන්ග ත්ත....කට්ටිය තමා ඕන......බර වැඩ නැහැ...දවසකට Rs. 1200 - 1500 වගේ දුන්න හැකි.
පුළුවන් නම් හොයල දියල්ලකෝ.......හොයල දෙන කෙනාටත් ගානක් දෙන්න පුළුවන්...
ඔය නුවර පැත්තේ සහ යාපනය වගේ පැති වල ඉන්න අය හොඳයිද ?
ඔය හැටන් පැත්තේ , නුවර පැත්තේ, එළකිරි එකේ කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බැරිද ? අරක්කු නොබනවා නම් හොඳයි......

Last edited: