මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,762
    40,403
    113
    මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

    ගමන සුබයි ජය නියතයි සාමාජිකත්වය ගන්න ඔබත් අදම මෙම්බරසිප්@mahindarajapaksa.කොම් වෙත ඊමෙලයක් එවන්න.

    හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
    එම පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් රාජපක්ෂය.
    එම පෙරමුණේ නාම පුවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද විය.


    CxcbuOUUUAA8onf.jpg


    15095604_10154464249696311_6344835030318761041_n.jpg


    15085526_10154464254381311_4511086498108053045_n.jpg


    මෙදා පොටේ අපි දෙනවා වැඩේ

    http://www.lankadeepa.lk/index.php/top_story/481018
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Renuka perera with basil :oo::oo::oo: ethakota hirunikertai solangayatai aba saranai da????:lol::lol::lol:කොළොන්නාවේ apith රේණුක ekka..:):):)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    අැත්තටම මහින්ද මාතියට විලි ලැජ්ජා නැද්ද තමන්ට කෙලෙව්ව බැසිල් ගෝතයව ආයේ ලංකරගන්න
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Niyama wikalpe thamay genalla thiyenne...:lol:

    විකල්ප කීවේ බැසිල් නෙවෙයි....
    කොහොම උනත් මෙතන බැසිල් නැත්නම් දැන් ඉන්න රූකඩ වලට වඩා 1000% ක් හොදයි....