අපනයන තොරතුරු

Nov 6, 2009
2
12
3
දන්න ටික කියලා දෙන්නම්.

ලෝකයේම අපනයන විස්තර ගැන තොරතුරු ගන්න පුලුවන් www.trademap.org
(ලන්කාවේ තොරතුරුත් තියෙනවා) ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් Free Account එකක් හදාගන්න ඕන.
නැත්නම් ගන්න පුලුවන් www.srilankabusiness.com. මේක SLEDB (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය. මේකෙන් ගන්න නම් subscription fee එකක් ගෙවන්න ඕන.

අපනයන වෙළදාමක් පටන් ගන්නවා නම් මුලින්ම
BR Certificate ( Business Registration) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙන්න
EDB registration අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න
Inland Revenue Department ලියාපදිංචි වෙන්න
Sri Lanka Customs ලියාපදිංචි වෙන්න

ඔය ආයතන 04 ලියාපදිංචි වෙන්න

අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාලට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්. එකේ විවිධ අංශ තියෙනවා. තොරතුරේ ස්වාභාවය අනුව තව එයාලා ඔයාලගේ අපනයනය කරන්න බලපොරොත්තු වෙන product or service අනුව විස්තර ගන්න පුලුවන්. ඉල්ලුම් කරුවන් හොයාගනන්ත් එයාල උදව් කරනවා seminars, exhibitions, trade fairs වලින්

ඔයාලගෙ product or service එක value added එකක් වෙන තරමට තමයි හොඳ:yes:

තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්. ;)
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලී බඩු අපනයන වෙලදපොලට මොනවගේ තත්වයක්ද තියෙන්නේ කියලා පැහැදිලි කරපන්කෝ. .
    වැඩේට කට්ටියව සෙට් කරගන්න පුලුවන් වෙයිද?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    කියන්නේ නම් අපනයන සංවර්ධන මණ්ඩලයෙන්, පොල් සංවර්ධන අධිකාරියෙන් වගේ හැමතැනකින්ම පුදුමාකාර සහයෝගයක් ලැබෙන්නේ කියලා. ගිහිල්ලම බලපල්ලකෝ. වැඩිහරියක් නෝනලා ෂොපින් යනවා. නැත්නම් ‍ෆෝන් එකෙන් කේක් හදනවා. හරි ම සෝක්. වැඩේ හරියන්නේ නෑ මල්ලි...... ඔහොමම තමයි කියන්නේ. නිකන් අමාරුවේ වැටෙන්න එපා...... සල්ලි ටික බැංකුවේ දාලා පොලිය ගන්න ඒක තමයි මොලේ ඇති වැඩේ ............... කියනවා... නොදැනෙන්න. නිකමට හරි අපි කීවොත් අපි කොහොමහරි වැඩේ කරනවා කියලා.. හරි හරි කරලාම බලනවකෝ.. කියනවා..