..::[රෑට වාහන එලවද්දී මේක වටිනවා (Scary Reflective Decals)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[රෑට වාහන එලවද්දී මේක වටිනවා (Scary Reflective Decals)]::..

    රෑට වාහනේ ගමනක් යද්දී ගොඩක් වෙලාවට අපිට සෙට් වෙන කරුමයක් තමයි පිටිපස්සෙන් ඇවිල්ල head light ගහන පොරවල් :growl::growl: සමහර එවුන් නැට්ට වගේ පස්සෙන්ම එනවා High-Beam ගහන් :baffled::baffled:
    Chinese එවුන් මරු විදියක් හොයාගෙන ඒකෙන් බේරෙන්න :D:D
    ඒ බය හිතෙන රූප පිටිපස්සේ වීදුරුවේ අලවන එක :yes: High-Beam එක වැදුන ගමන් තමයි මේ රූප පෙන්නේ :rofl:

    TG0FKro.jpg


    3drqA9x.jpg


    gzh5URk.jpg


    3Mby0sy.jpg


    3FeooTR.jpg



    0OGAfpe.gif


    මේක මෙහෙ illegal නැතුව ඇති හැබැයි :rolleyes::rolleyes: බය වෙලා ඇවිල්ල අනීද දන්නේ නෑ හැබැයි :P:P:rofl:



    bump එකක් දාගෙන යන්න :yes:;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282
    113
    පිටි පස්සේ එන එකා හප්පගෙන යයි ඕවා ගහලා මෙහෙ :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    වාහනෙත් එක්ක මුස්පේන්තු වෙනවනෙ බන් ඕව අලවගත්තම.

    :D දවල්ට පෙන්නේ නෑ බන් රෑට light එකක් වැදුනොත් විතරයි පේන්නේ :P