අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස - ඇමසින් වර්ජන&#351

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස - ඇමසින් වර්ජන&#351

    ඇමසින් කියන්නේ මොකද කවුද කියලා මට අදාළ නෑ. හැබැයි කවුරු හරි කියනවනම් අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා කියලා එතන තියෙන්නේ ත්‍රස්තවාදය. කවුරු හරි බම්ප් කරනවානම් ඌට කතාකරලා තමන්ගේ මතවාදය කියලා දිනාගන්නවා වෙනුවට රේප් කපන එක මහා නපුන්සක වැඩක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත, අමසින්ට ඕනේ දෙයක් කියන්න අයිතියක් තියෙනව, අකමැති අය රිප්ලයි නොදා ඉන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමසින් කියන්නේ මොකද කවුද කියලා මට අදාළ නෑ. හැබැයි කවුරු හරි කියනවනම් අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා කියලා එතන තියෙන්නේ ත්‍රස්තවාදය. කවුරු හරි බම්ප් කරනවානම් ඌට කතාකරලා තමන්ගේ මතවාදය කියලා දිනාගන්නවා වෙනුවට රේප් කපන එක මහා නපුන්සක වැඩක්.

    :yes: :yes:
    අපි දැනගන්න ඕනෙ ඌ අපිව අවුස්සල ගන්න ආතල් එකම අපිත් ඌව අවුස්සල ගන්න :baffled: :baffled:
    හරියට scurvy ට කරනව වගේ :baffled: :baffled:
    උන්ව අවුස්සන්න ආස නැති අය නිකා ඉන්න ඕනෙ අපිට අවුස්සන්න දීල :baffled: :baffled:
     
    • Like
    Reactions: subash dushmantha

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිවාර්යෙන්!! ඇමසින් ගෙ ත්‍රෙඩ් බලන්න ඕන එවුන් ඒක කරගත්තදෙන්. විරුද්ධ මත දරන එවුන් ඒකට විරුද්ධව කැම්පේන් කරනවා මිසක් උගේ ත්‍රෙඩ් එකට ඉන්වොල්ව් වෙන අයගෙ රෙප් කපන එක වැරදියි.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අනිවාර්යෙන්!! ඇමසින් ගෙ ත්‍රෙඩ් බලන්න ඕන එවුන් ඒක කරගත්තදෙන්. විරුද්ධ මත දරන එවුන් ඒකට විරුද්ධව කැම්පේන් කරනවා මිසක් උගේ ත්‍රෙඩ් එකට ඉන්වොල්ව් වෙන අයගෙ රෙප් කපන එක වැරදියි.

    හරියට හරි. ඒක තමයි මචන් මම කියන්නේ. ඇමසියා වෙන්න පුළුවන් වෙන එකෙක් වෙන්න පුළුවන් තමන් කැමැති දෙයක් කරන්න නිදහස තියනවා. එව්වට බම්ප් කරා කියල රේප් කපන්නේ කොහොමද . මුන් වගේ එවුන් තමයි දේසපාලුවන් වෙනුවෙන් මිනී මරන්නේ.
     
    • Like
    Reactions: djnick

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,661
    25,677
    113
    අපතයෙක් වේවා නොවේවා
    හැම එකටම මේකේ ඇවිත් තමන්ට කැමති දෙයක් දාන්න අයිතියක් තියනවනේ

    එහෙම දාන්න අයිතිය තියෙනවනම් මෙහෙම කියන්නත් අයිතිය තියෙන්න එපැයි බන් :rofl::rofl:

    “අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා“

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය :P අනික ඇමසින් කියලා වැදගත් දෙයක් දාන එකෙක් නෙවෙයිනේ, අනුන්ට මඩ ගහන්නයි, බොරු නිවුස් දාලා මිනිස්සු අව්ස්සන එක තමයි ඌ කරන්නේ :oo:

    දැන් ඔය වර්ජනය කරන්න කියන එක ත්‍රස්තවාදය නම් මේ වගේ මිනිස්සුන්ට තර්ජනය කරන එකට කියන්නෙ මොකක්ද?

    මාව වර්ජනය කරන්න ත්‍රෙඩ් ගෙනියන එවුන්ට සහ ඒව බම්ප් කර කර ඉන්න පොන්ස්ලට මම මේ අන්තිම පාර කියන්නේ.උඹලට මම සතියයි දෙන්නේ මේ ත්‍රෙඩ් නවත්වන්න.එහෙම කරේ නැත්නම් උඹලට මොනා වෙයිද කියල උඹලවත් දන්නේ නැති වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1772381

    මේවා තමයි පැහැදිලි ත්‍රස්තවාදය :baffled:

    මම දැක්කා උබ පෝලිමට ඇමසින්ගේ ත්‍රෙඩ් බම්ප් කරනවා, සමහරවිට උබම වෙන්නැති ඇමසින් කියන්නෙත් :P උගේ නමට යටින් රෙපුයුටේෂන් දැක්කම හිතාගන්න පුළුවන් මේකේ බහුතරයක් මෙම්බර්ස්ලා ඌ ගැන හිතන්නේ කොහොමද කියලා , ඒ වගේ එකෙක්ට කඩේ යන්න තරම් අමාරුවක් තියෙනවා කියන්නේ ඒකකෝ ඇමසින් කියන්නේ උඹමයි, එහෙමත් නැත්නම් එක්කො ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දැක්කම හිතාගන්න පුළුවන් :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1191343

    මම අයී පොස්ට් ඩානී නෙහ .mama daapuu ewwata kauda rep deelaa magee kotuwak daalaa maawa rathu karalaa.ai ban kauda ehema kalee.mama post balanawa witharai.ayee reply ekak wath daanee neha.ubalatama sethak unaawee.

    bye
    :dull::dull::dull::dull::dull::dull:

    :rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රෝසි ආච්චි;20932053 said:
    එහෙම දාන්න අයිතිය තියෙනවනම් මෙහෙම කියන්නත් අයිතිය තියෙන්න එපැයි බන් :rofl::rofl:

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය :P අනික ඇමසින් කියලා වැදගත් දෙයක් දාන එකෙක් නෙවෙයිනේ, අනුන්ට මඩ ගහන්නයි, බොරු නිවුස් දාලා මිනිස්සු අව්ස්සන එක තමයි ඌ කරන්නේ :oo:

    දැන් ඔය වර්ජනය කරන්න කියන එක ත්‍රස්තවාදය නම් මේ වගේ මිනිස්සුන්ට තර්ජනය කරන එකට කියන්නෙ මොකක්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1772381

    මේවා තමයි පැහැදිලි ත්‍රස්තවාදය :baffled:

    මම දැක්කා උබ පෝලිමට ඇමසින්ගේ ත්‍රෙඩ් බම්ප් කරනවා, සමහරවිට උබම වෙන්නැති ඇමසින් කියන්නෙත් :P උගේ නමට යටින් රෙපුයුටේෂන් දැක්කම හිතාගන්න පුළුවන් මේකේ බහුතරයක් මෙම්බර්ස්ලා ඌ ගැන හිතන්නේ කොහොමද කියලා , ඒ වගේ එකෙක්ට කඩේ යන්න තරම් අමාරුවක් තියෙනවා කියන්නේ ඒකකෝ ඇමසින් කියන්නේ උඹමයි, එහෙමත් නැත්නම් එක්කො ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දැක්කම හිතාගන්න පුළුවන් :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1191343

    :rofl:

    මට තියන අවුල මේකයි. මම කාගේ හරි ත්‍රෙඩ් එකක් බම්ප් කලාම ඔෆ් ලයින් මෙසේජ් එකක් හරි දාල කියන්න තිබුණා මු මේවගේ පොරක් මෙන්න මේ හේතු නිසා මේක කරන්න එපා කියලා. එහෙම නැතිව රේප් කපලා කුණුහරුපෙන් කුණුහරුප කියලා මිනිස්සු දිනා ගන්න බෑ. එහෙම කරන උන්ගෙයි ඔය කියන විදිහට ඇමසියා ගෙයි වැඩි වෙනසක් නෑ. රේප් කපල බය කරන්න පුළුවන් එවුන් ඇති. හැබැයි මට ඔය රේප් වැඩක් නෑ. පුළුවන් නම් රේප් කපල බයකරලා උබලගේ වැඩේ කරගන්න පුලුවන්ද බලපල්ලා. ඉස්සෙල්ල මිනුස්සු දිනාගන්නේ කොහොමද මතවාදයක් තවකෙනෙකුට ඒත්තු ගන්වන්නේ කොහොමද මොනවද ඒවගේ දෙයකට යොදා ගන්නා උපක්‍රම කියලා බලපල්ලා. මතවාදීව මිනිහෙක් පරදන එකට වඩා තර්ජනය කරලා මතවාදයක් නවත්වන එක තමයි ISIS ලා කරන්නෙත්.
    අනික මම දන්නා අමසියෙක් හෝ ඕකව මම දන්නෙත් නෑ. මේ ලියන මොහොතවෙනකම් මට PM දාලවත් මම උට PM දාලවත් නෑ. අනික ඔය ගොඩක් වීරයෝ වගේ බොරු නම් දාගෙන එළකිරි එන්නෙත් නෑ. මේ මගේ අම්ම තාත්ත දාපු උප්පැන්නේ තියන නමින් තමයි එන්නේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඇමසින් කියන්නේ මොකද කවුද කියලා මට අදාළ නෑ. හැබැයි කවුරු හරි කියනවනම් අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා කියලා එතන තියෙන්නේ ත්‍රස්තවාදය. කවුරු හරි බම්ප් කරනවානම් ඌට කතාකරලා තමන්ගේ මතවාදය කියලා දිනාගන්නවා වෙනුවට රේප් කපන එක මහා නපුන්සක වැඩක්.

    :yes::yes:
     
    • Like
    Reactions: subash dushmantha

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    රෝසි ආච්චි;20932053 said:
    එහෙම දාන්න අයිතිය තියෙනවනම් මෙහෙම කියන්නත් අයිතිය තියෙන්න එපැයි බන් :rofl::rofl:

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය :P අනික ඇමසින් කියලා වැදගත් දෙයක් දාන එකෙක් නෙවෙයිනේ, අනුන්ට මඩ ගහන්නයි, බොරු නිවුස් දාලා මිනිස්සු අව්ස්සන එක තමයි ඌ කරන්නේ :oo:

    දැන් ඔය වර්ජනය කරන්න කියන එක ත්‍රස්තවාදය නම් මේ වගේ මිනිස්සුන්ට තර්ජනය කරන එකට කියන්නෙ මොකක්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1772381

    මේවා තමයි පැහැදිලි ත්‍රස්තවාදය :baffled:

    මම දැක්කා උබ පෝලිමට ඇමසින්ගේ ත්‍රෙඩ් බම්ප් කරනවා, සමහරවිට උබම වෙන්නැති ඇමසින් කියන්නෙත් :P උගේ නමට යටින් රෙපුයුටේෂන් දැක්කම හිතාගන්න පුළුවන් මේකේ බහුතරයක් මෙම්බර්ස්ලා ඌ ගැන හිතන්නේ කොහොමද කියලා , ඒ වගේ එකෙක්ට කඩේ යන්න තරම් අමාරුවක් තියෙනවා කියන්නේ ඒකකෝ ඇමසින් කියන්නේ උඹමයි, එහෙමත් නැත්නම් එක්කො ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දැක්කම හිතාගන්න පුළුවන් :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1191343

    :rofl:

    Agreed.

    ek ekata gema denna behepu set ekak , un set wela thamai owa karanne mata hithenne....
    Uba dekkada den aluth dial ekak form wenawa red frame kiyala.
    Ek eka goo godak karala ovun yanawa balapnko
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කවුරු හරි කියනවනම් අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා කියලා එතන තියෙන්නේ ත්‍රස්තවාදය.:yes:
     
    • Like
    Reactions: lodbrok

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rep+
    සිරාම ඌ මේකේ අනික උන් වගේ අනික උන්ගේ අම්මලා මතක කර කර ඉන්න්නෙත් නෑ
    උට ඕන ඩේ කියන්න අයිතියක් තියෙනවා
    ඌ කියන දේවල් වලට බය පුදුම නපුන්සකයෝනේ බලද්දී මේකේ ඉන්නේ
    අනිත් උන්ට උගේ ඒවාට යන්න එපා ගාන්න පුදුම ඇඩ්මින්ලා තොගයක්නේ මේකේ ඉන්නේ :lol::lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    rep+
    සිරාම ඌ මේකේ අනික උන් වගේ අනික උන්ගේ අම්මලා මතක කර කර ඉන්න්නෙත් නෑ
    උට ඕන ඩේ කියන්න අයිතියක් තියෙනවා
    ඌ කියන දේවල් වලට බය පුදුම නපුන්සකයෝනේ බලද්දී මේකේ ඉන්නේ
    අනිත් උන්ට උගේ ඒවාට යන්න එපා ගාන්න පුදුම ඇඩ්මින්ලා තොගයක්නේ මේකේ ඉන්නේ :lol::lol:

    Anika mun ape demau piyoda?
    Heta kiyai aruge ewwata yanna epa rep kanawa kiyala...:D:D:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව් මචන් මේකේ පොඩි ගතියක් තියෙන්නේ විවිද අදහස් තියන උන් ඉන්න නිසා. නැත්නම් එළකිරියත් මෙලෝ රහක් නැති වෙනවා.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔව් මචන් මේකේ පොඩි ගතියක් තියෙන්නේ විවිද අදහස් තියන උන් ඉන්න නිසා. නැත්නම් එළකිරියත් මෙලෝ රහක් නැති වෙනවා.

    Owwa therenna mun skolee yanna epai ban
     
    • Like
    Reactions: dwpsg

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිත් කෙනා දරන මතවාදය ඉවසන්න බැරිනම් ඒ මතවාදෙට එකඟවෙන අයට දඬුවම් දෙනවනම් එතන ඉන්නෙ මහා නූගත් ගෝත්‍රික රැලක්. තමාගේ මතේ විතරක් අනිත් හැමෝම පිළිගන්න ඕන කියන මායාවෙන් මිදෙන්න තරම් පරිනත වෙන්න උතසහ කරන්න.

    අනිත් එක හැංගි හැංගි රෙප් කපන අය තමන්ගෙ මතේ වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී ඉන්නෙ කොහොමද කියන එක Subash Dushmantha ගෙන් ඉගෙන ගන්න. Rep +

    බැටළුවෝ ඉස්සරහ බැටළුවා පස්සෙ යනවා වගේ ප්‍රසිද්ද මතේ පස්සෙ යන්නෙ මනස දුර්වල ප්‍රාථමික මිනිස්සු.
     
    • Like
    Reactions: dwpsg and djjaya