export ඉම්පෝර්ට් ගැන ඉගන ගන්න ආසා අයට IMPORT/EXPORT PROCEDURE

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    export ඉම්පෝර්ට් ගැන ඉගන ගන්න ආසා අයට IMPORT/EXPORT PROCEDURE

    මේ මට ආපු email එක copy paste කරනවා .Date 2016/11/21
    course එක හොදටම හොදයි.මමත් කරලා තියෙනවා.දැන් export side එකේ business එකකට අතගහන්න ඉන්නේ.
    කාට හරි වැදගත් වෙයි කියලයි දන්නේ


    142ND CERTIFICATE COURSE ON IMPORT/EXPORT PROCEDURE

    This has reference to the above training course.

    We are pleased to inform you that the above course is scheduled to commence on Saturday 07th January, 2017 from 8.45 a.m. to 2.30 p.m. at the Conference Room, 5th Floor, Sri Lanka Export Development Board, No. 42, Nawam Mw, Colombo 02.

    Please make payment of Rs.20,000/- being the course fee at your earliest. Payment could be made either in cash at EDB or deposite in EDB Account No. ***********, BOC Bank - Lake View branch (Please hand over the original, green coloured bank slip with your completed application to the undersigned) or by cheque drawn in favour of the “SRI LANKA EXPORT DEVELOPMENT BOARD” on or before 10th December, 2016.

    Please get authorized your application form by undersigned if you pay to the cashier at EDB. The application and the details of the Course are attached herewith.



    Yours faithfully,
    SRI LANKA EXPORT DEVELOPMENT BOARD



    Ramya Dharmawardena
    Deputy Director/TF&TI
    Course Co-ordinator
    Email – [email protected]
    Tel - 0112300678

    ඔය රම්‍යා මැඩම්ට කතා කරලා course එක ගැන විස්තර දැනගන්න.
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    මචන් ට්‍රේඩ් එකේ නැති නමුත් ඉම්පොර්ට් කරන අයටත් මේ කෝස් එක ගැලපෙනවද? වෝෆ් ක්ලාක්ල අපිව පිස්සු වට්ටනව. ක්ලියරන්ස් කරන උන් ගසා කනව. අපිට ගොඩ දාගන්න පුලුවන්ද? සි0හල මාද්‍යෙන්ද පැය කීයක්ද වගේ තව විස්තර ටිකක් දෙනවද? ස්තූතියි බෙදා ගත්තට මචන්....
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් ට්‍රේඩ් එකේ නැති නමුත් ඉම්පොර්ට් කරන අයටත් මේ කෝස් එක ගැලපෙනවද? වෝෆ් ක්ලාක්ල අපිව පිස්සු වට්ටනව. ක්ලියරන්ස් කරන උන් ගසා කනව. අපිට ගොඩ දාගන්න පුලුවන්ද? සි0හල මාද්‍යෙන්ද පැය කීයක්ද වගේ තව විස්තර ටිකක් දෙනවද? ස්තූතියි බෙදා ගත්තට මචන්....

    මාත් මෙලෝ දෙයක් නොදැන තමයි.කරේ English වලින් කරන්නේ ගොඩක් වෙලාවට සිංහලෙන් පැහැදිලි කරලා දෙනවා.අදාල හැම document එකක් ගැනම උගන්වනවා.
    තව ඉගනගන්න ඕනනම් මිට advanced course එහෙමත් තියෙනවා.මමනම් මේක විතරයි කරේ.
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    මාත් මෙලෝ දෙයක් නොදැන තමයි.කරේ English වලින් කරන්නේ ගොඩක් වෙලාවට සිංහලෙන් පැහැදිලි කරලා දෙනවා.අදාල හැම document එකක් ගැනම උගන්වනවා.
    තව ඉගනගන්න ඕනනම් මිට advanced course එහෙමත් තියෙනවා.මමනම් මේක විතරයි කරේ.

    එල එල. තැන්ක්ස් මචන්. මම හොයල බලල සෙට් වෙනවා. ගොඩක් ස්තූත්යි මචන්.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Matayh one. Paya kiyaka course ekakda.
    Advanced course eka mokakda

    8.30-2.30 venakam masa 3 senasurada only.
    advanced eka meka

    issella uda course eka karala inna ona..monavat danne netnam
    For senior and middle level executives in public and private sector organizations dealing with international trade.

    Course Content

    Module 1 - Five (05) Saturdays

    Legal and Financial Aspects of International Trade
    Negotiation skills
    Sales contacts
    Contracts of carriage
    Method of Settlement of Payment
    Import Export Financing
    Costing & Pricing
    INCOTERMS(2010)
    Exchange Risks
    Settlement of Disputes
    Preferential Trading
    Factoring
    eCommerce
    Module II - Five (05) Saturdays

    Logistics & Import/Export Procedures
    Transport & Freight Forwarding
    Customs Procedures
    SLPA Procedures
    Duty-free Access to imported inputs
    Export Packaging
    Marine Insurance
    Air Cargo Procedures
    BOI Procedures
    Import & Export Procedures
    Enter pot Trade
    A field Visit to Sri Lanka Customs, Colombo Port and Air Cargo Terminal Katunayake is included.

    Course Fee - Rs. 25,000/- for the programme. (Rs.10,000/- per Module plus Rs.5,000/-For the Field Visit)
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Thanks machan. kawuda me course eka karanna hithan inne? set wela karamuda
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan denata oya subject eke nathi,oya subject eka gena melo deyak danne nathi untath oka OK da ban?matath asai ban mona hari import karanna,but karana widiha hariyata danne na ne,me wage course ekakin idea ekak aran business ekakata bahinna puluwan da?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    math me tike ekak karnawa 18000k une
    ela ela ban
    tfs
    godak watinawa bn

    Thanks machan. kawuda me course eka karanna hithan inne? set wela karamuda

    karapn paduvak venne naha.next year aniva gana vadi karai.
    Good Post saho:yes:

    Thanks ma nigga
    ela..
    machan denata oya subject eke nathi,oya subject eka gena melo deyak danne nathi untath oka OK da ban?matath asai ban mona hari import karanna,but karana widiha hariyata danne na ne,me wage course ekakin idea ekak aran business ekakata bahinna puluwan da?

    ow ban onama help ekak gatteki..unanduvak tiyenavanam eccahrai.api ekka karapu kipadenek danatama export patan aran..mat kisi deyak nodena kare. certificate ekak denava ea serificate eka job denna ona tharan ten tiyenava
    මච්න් මේක week days වල කරන්නෙ නැද්ද?
    ekanam danne naha.poddak katha karala balapan
     
    • Like
    Reactions: KasunKDP