අකුලකට පයින් ගැහුවත් IT කාරයො බුරුත පිටින් විසිවෙන ලංකාවෙ Web Site දැක්කහම කොච්චර නොදියුනුද කියල හිතෙනවා. හැබයි අපි කතා කරන්නෙ ඉන්දියාවටත් වඩා හොදයි කියල. ඒත් Web sites හදන්නෙ free WordPress themes download කරල. කිසිම කෙනෙක් Develop කරන්න යන්නෙ නැහ. ලංකාවෙ තියෙන විශ්ව විද්‍යාලත් ඒ වගේ ලාබ වැඩමයි කරන්නෙ. අඩුම ගානෙ Joomla, Drupal නම් කමක් නැහ.
1. කොළඔ http://www.cmb.ac.lk/ (wordpress)
2. පේරාදෙනිය https://www.pdn.ac.lk/ (PHP)
3. රුහුණ http://www.ruh.ac.lk/ (Php)
4. ජයවර්ධනපුර http://www.sjp.ac.lk/ (WordPress)
5. කැලනිය http://www.kln.ac.lk/ (WordPress)
6. මොරටුව https://www.mrt.ac.lk/web/ (Drupal)
7. යාපනය http://www.jfn.ac.lk/ (WordPress)
8. නැගෙනහිර http://www.esn.ac.lk/ (Joomla)
9. රජරට http://www.rjt.ac.lk/ (php)
10. සබරගමුව http://www.sab.ac.lk/ (Joomla)
11. වයඔ http://www.wyb.ac.lk/ (Joomla)
12. ඌව http://www.uwu.ac.lk/ (WordPress)
13. විවෘත විශ්වවිද්‍යාලය http://www.ou.ac.lk/home/ (joomla)
සමහර Web Sites වල Heavy images වැහි වැහල. Load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා. වෙසක් කාලෙ තොරණ් වගේ. නිමෙනවා පත්තුවෙනවා වගේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය http://www.dlb.lk/ (Joomla)
ජාතික ලොතරැයි මණ්ඩලය http://www.nlb.lk/ (php)
WordPress වගේ CMS එකක් ගන්නෙ පොඩි Blog වගේ ඒවට. උදා: Restaurants, News Blog, ඒත් අපේ රටේ ලොකුම විශ්ව විශ්වවිද්‍යාලවලටත් ගන්නෙ ඒවා. අරන් free theme එකක් දාගෙන වැඩා වෙනාව. දන්නෝ දනිති. කවුද ඉතිං ඔය වගේ විශ්වවිද්‍යාල පිළිගන්නෙ.
පුළුවන් තරම් HTML/CSS Code වලින්ම Develop කරන්න. Images size අඩුම කරන්න. Designing tool ගාව ගන්නම එපා. Notepad++, Bracket වලින්ම හදන්න. jQuery UI අරන් හොද interface කරන්න, angularjs වගේ rich user Interface හදාගන්න
Ex: https://jqueryui.com/accordion/
මෙන්න මම sample එකක් දැම්මා කොහමද control panel එකක් හදන විදිය. 100% යක්ම plain & clean codes.
Link: http://www.filedropper.com/sample_1

Last edited:

ලෝකේ හොදම යුනිවර්සිටි එකක් කියන MIT එකේ සයිට් එකත් පොඩ්ඩක් බලපන් කෝ එහෙනම්..