උත්සහවන්තයා

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    සියල්ල සර්ව සම්පුර්ණව ඉපදෙන මිනිසුන් අතර ශරිරාංග අඩුවෙන් උපත ලබන මිනිසුන්ද අප අතර ඇත. සැබැවින්ම මොවුන් එසේ උපත ලැබුවද ඔවුන්ට ඇති පුදුමාකාර හැකියාවන් තුලින් ලෝකය ජය ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙම පිලිපීනයේ ඩුමා ගුවේති හි වෙසෙන මිනිසාද එවැනි පුද්ගලයෙකි.අන්තර්ජාල සංගම් පුදුමයට පත් කරන මෙ අත් දෙක අහිමි මිනිසාගේ අපූරු නිර්මාන ඩෙනිස් නැමැති ෆිලිපීන ඡායාරූපකරු විසින් ඡායාරූප ගත කර ඇත.මෙම ඡායාරූප සියල්ල කාර් පිළිබඳ විශේෂ කැමැත්තක් දක්වන ප්රසිද්ධ වෙබ් අඩවියක පල කර ඇත.මෙය කෙතරම් සුක්ෂම නිමවුමක් ඇති අත්කම්ද යන්න ඔබට මෙය නැරඹිමෙන් අවබෝධ වේ.මෙය නරඹන ඔබ නිසැකවම මෙය යම්කිසි යන්ත්රයකින් හෝ ඉතා පළපුරුදු දක්ෂ අත් දෙකකින් නිමවු බව සිතන නමුත් එය එසේ නොවන බව සත්යය.සිඟිත් ට්රයීසිකල අනු රූ නිපදවන මොහු අත් නොමැතිව කරන සපන්කම නම් සැබැවින්ම විස්මිතය.මොහු ඉලෙක්ට්රෝනික සේවා සපයන තැනකින් මෙම ට්රයිසිකල් නිපදවන අයුරු පිළිබඳ ඉගෙන ඇති බව ඩෙනිස් පවසයි.මේවා තම අත්ල මත තැබිය හැකි තරම් කුඩා හුරුබුහුටි අනු රූය.මෙම කුඩා අනුරූ ඩොලර් 10ක් වන අතර විශාල අනුරූ ඩොලර් 40ක් පමන වන අතර එම මිල ඉතා සධාරණය. මෙම නගරයට පැමිනෙන ඔබට මේවා මිලදි ගෙන මෙම අනුරූ එකතුවක්ද සදා ගත හැකිය.


    No-hands-1.jpg


    No-hands-2.jpg


    No-hands-3.jpg


    No-hands-4.jpg


    No-hands-5.jpg


    No-hands-6.jpg


    No-hands-7.jpg


    No-hands-8.jpg


    උපුටා ගැනීමකි
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP,
    BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP,
    BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP, BUMP,

    1.jpg