හම්බ කැරියෝ - ෆැෂන් බග් -සිංහල රක්ෂණ සමාගම් &#

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
හම්බ කැරියෝ - ෆැෂන් බග් -සිංහල රක්ෂණ සමාගම් &#

CCTV උපකරණ සැඟවීමට උත්සහ කළ ෆැශන් බග් ගෝතයාගෙ රෙදි ගැල වූ පොලිස් නිළධාරියා.
***************************************************
" මට ජාතියක්, ජන්මයක් නෑ මම කරන්නෙ මගේ රාජකාරිය "
ඔබ කව්ද නොදනිමි. එහෙත් ඔබට කොන්දක් ඇති බව දුටිමි. එකෙන්ම ඔබට ගරු කරමි. ඔබගෙ මහ එකාට නැති කොන්ද ඔබට තිබීම ගැන සිංහලයෙක් විදිහට ආඩම්බර වෙමි. නියමයි මහත්තයෝ.

15079042_307352112997334_4475956042369482754_n.jpg
15193438_910510512382421_4236721386203825061_n.jpg

15085471_910510509049088_7120538384509441571_n.jpg

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි...!

බොරලැස්ගමුව, පිපිලියානේ පිහිටි ෆැෂන් බග් ගබඩා සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන බව වාර්තා වනවා.

ඊයේ දිනයේදී කොළඹ නගරයේ ජල කැපීමක් සිදුව ඇති බැවින් ගින්න මැඩ පැවැත්වීමට ගනිනිවන හමුදාව හා ප්‍ර දේශවාසීන් මහත් වෙහෙසක් ගෙන තිබෙන අතර ගිනි ගැනීම ආරම්භ වී සුළු මොහොතකින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි, ඇමති ෆයිසර් මුස්තාපා ඇතුළු දේශපාලනඥයන්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පොලිස් පරීක්ෂණ සදහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම සදහා ගින්න ඇතිවන අවස්ථාවේ එම ගබඩා සංකීර්ණයේ CCTV කැමරා පද්ධතියේ දර්ශන ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා තිබෙන අතර ෆැෂන් බග් ආයතනයේ නිලධාරීන් එම දර්ශන ලබා දීම දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා බහින්බස්වීමක්ද හටගෙන තිබෙනවා. පසුව පොලීසිය මැදිහත්වී වැඩිදුර පරීක්ෂණ සදහා එම දර්ශන ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ ගිනි ගැනීම බාහිර කිසිවෙකු විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

බාහිර පාර්ශවයක් මත චෝදනා එල්ල කිරීම හෝ රක්ෂණාවරණය ලබා ගැනීම සදහා මෙය හිතාමතා සැලසුම් කරන ලද්දක්දැයි මේ වන විට සැක මතුව තිබෙනවා.
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    matak ooka aaranchi unaa. policiya kiyala tiyenne thamusela oka Social media eke publish karai ehinda issella pita denna kiyala. aniwaryen policiyen oya original footage tika distroy karai!. and they not publish the original footage to public!!

    becoz, police know who is behind of this. this is not first time..

    and now you guys will create a story Fasion bug owner to this to claim insurance!!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    matak ooka aaranchi unaa. policiya kiyala tiyenne thamusela oka Social media eke publish karai ehinda issella pita denna kiyala. aniwaryen policiyen oya original footage tika distroy karai!. and they not publish the original footage to public!!

    becoz, police know who is behind of this. this is not first time..

    and now you guys will create a story Fasion bug owner to this to claim insurance!!

    Seems to be true. :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    matak ooka aaranchi unaa. policiya kiyala tiyenne thamusela oka Social media eke publish karai ehinda issella pita denna kiyala. aniwaryen policiyen oya original footage tika distroy karai!. and they not publish the original footage to public!!

    becoz, police know who is behind of this. this is not first time..

    and now you guys will create a story Fasion bug owner to this to claim insurance!!

    then why this one. there are plenty of bug's showrooms in the country. Even Sinhalese could do something in kandy at that day.
     
    Similar threads