මංගල_යෝජනාවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
3e7df37c1b.jpg

මට මංගල යෝජනාවක් ගෙනාව අපේ මාම කෙනෙක්. කෙල්ලව බලල ඊයේ ගියා අපි. කෙල්ල සුදුයි හුරු බුහුටියි.

පස්සේ එකී මට කඩ්ඩෙන් දුන්න නේ ගියාම. මට කඩද බැහැ. මම යන්ත යේස් නො කියා කියා හිටියා. ඒකිට මට කතා කරන්න ඕනෙලු ෆොනේ එකේ. අයෙත් කඩ්ඩෙන් විදියි ද කියලා බයයි.
 
gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    3e7df37c1b.jpg

    මට මංගල යෝජනාවක් ගෙනාව අපේ මාම කෙනෙක්. කෙල්ලව බලල ඊයේ ගියා අපි. කෙල්ල සුදුයි හුරු බුහුටියි.

    පස්සේ එකී මට කඩ්ඩෙන් දුන්න නේ ගියාම. මට කඩද බැහැ. මම යන්ත යේස් නො කියා කියා හිටියා. ඒකිට මට කතා කරන්න ඕනෙලු ෆොනේ එකේ. අයෙත් කඩ්ඩෙන් විදියි ද කියලා බයයි.
    [/QUOTE]

    මචන් මගෙ නොම්බරේ දීපන් කතා කරන්න කියල
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    tips

    අපෝ ඕක ගණන් ගන්න එපා.......කෙල්ලට බය නෙතුව කතා කරපන්.....කෙල්ල අහන අහන දේවල් වලට උබ සින් හලෙන් උත්තර දීපන්....හැබැයි කෙල්ලට තේරෙන්න ඕනි උබට කඩ්ඩ බේරුවා නෙමෙයි කඩ්ඩ පුළුවන් එඋනට උබ කඩ්ඩ කතාකරන්නේ නේ වගේ ඉදල හිටලා කඩ්ඩ දාපන් චුට්ටක් විතර.....කඩ්ඩ අමාරුනම් ඉක්මනින් මෙන්න මේ සයිට් එකෙන් ඉගන ගනින්:D:D:D