අකුණක් ගහලා කෙල උනා.......!
මචන් මගේ LCD Monitor එකට කෙල උනා අකුණක් ගහලා
දැන් No Power මේව්වා හදන්න පුළුවන්ද බන්?
නැත්තම් අාසාව අත් ඇර ගන්නද. එක්කෝ ගෙවල් ලග නාකි බුවෙක් ඉන්නවා උට හදන්න දෙනවද කියලා බැලුවේ හැදිගැවිලාම යන්න
උබල දන්න හොද තැන් නැද්ද බන්?
නැත්තම් අාසාව අත් ඇර ගන්නද. එක්කෝ ගෙවල් ලග නාකි බුවෙක් ඉන්නවා උට හදන්න දෙනවද කියලා බැලුවේ හැදිගැවිලාම යන්නඋබල දන්න හොද තැන් නැද්ද බන්?
Last edited:




එකෙක්ට දුන්නා බන් හදන්න බලමු නේ...