මුදල් ඇමති රවී ට විරුද්ධ අය

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මුදල් ඇමති රවී ට විරුද්ධ අය (Updated !)


    මචන් ලා. අපේ මුදල් ඇමති රවීය පිස්සු කරනවනේ:angry::angry: බන් මොකෝ කරන්නේ .. කරමුද petition එකක් .. petition හරියාවිද ? මොකෝ හිතන්නේ ?:confused::confused::confused:

    UPDATE
    මේක බලපන් petition ඕන නෑ වගේ බස් ගැමුණුට යටයි මේ ඔක්කොම .:yes::yes::D:D:D


    -----------------------------NETH FM
    සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
    එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අද (24) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගූණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
    “දුරකථන ආයතන අපිත් එක්ක කතා කරනකොට කිව්වා වොයිස් කෝල් වෙනුවට හුගක් වයිබර්, වට්සප් වගේ ඒවා භාවිතා වෙනවා කියලා, ඒක නිසා ආදායම අඩුවෙනවා කියලා, ඒ වෙනස වෙනින් රටවල තියෙනවා වගේ සම මට්ටම ගේන්න තමයි මේක කළේ” යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ආණ්ඩුවට ආදායමක් අපේක්ෂා කරන බව පිළිගත් අතරම දුරකතන සමාගම්වලට ද ආදායමක් හිමිවන බව පැවසීය.
    නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා නේදැයි විමසූවිට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මීට පෙර ද ඊට ආසන්න මුදලක් බදු ලෙස අය කරගෙන තිබූ බවය.
    නොමිලේ වයිෆයි සැපයීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකවන බව සඳහන් කළ අමාත්‍යවරයා සමාජ ජාලයන්හි සැරිසරන්නන්ට පමණක් නොව අධ්‍යපනය ලබන ශිෂ්‍යයින්ට ද ඉදිරියේදී අන්තර්ජාලය සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව ද පැවසීය
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ මුදල් ඇමති රවී මහත්තයා

    ඔහොම හුරතල් වෙන මිනිස්සු ඉන්න රටක වෙසපාලුවෝ කෙල නැතුව අරින එක පුදුම නැ
    :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ මුදල් ඇමති රවී මහත්තයා

    ඔහොම හුරතල් වෙන මිනිස්සු ඉන්න රටක වෙසපාලුවෝ කෙල නැතුව අරින එක පුදුම නැ
    :lol:
    :yes::yes:

    ඕකව දැක්ක තැන අල්ලන් නෙලන්න ඕන එකතුවෙලා වල පරය :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ මුදල් ඇමති රවී මහත්තයා

    ඔහොම හුරතල් වෙන මිනිස්සු ඉන්න රටක වෙසපාලුවෝ කෙල නැතුව අරින එක පුදුම නැ
    :lol:

    :rofl: :rofl:

    පොන්න මිනිස්සු :baffled: :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුමෙන් 4G නොමිලේ ගන්ඩ බලාගෙන යහපාලනේට *ක දුන්න මීහරක් UNP පොන්සියන්ට හොදම වැඩේ,ඔකුන්ට දාන 49 කඩ් එකට මෙගාබයිට් 49 වෙන්ඩම බදු ගහන්ඩ තියෙන්නෙ වෙනස උදාවෙන්ඩ,
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අපේ මුදල් ඇමති රවී මහත්තයා

    ඔහොම හුරතල් වෙන මිනිස්සු ඉන්න රටක වෙසපාලුවෝ කෙල නැතුව අරින එක පුදුම නැ
    :lol:


    උඹලගේ ඉල්ලීම මත හැදුව ඔන්න :yes::yes::D:D:D
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    එහෙම හරියාවිද බන් ලංකාවේ පෙත්සම් /petition හරි ගිහින් තියෙනවද ?.. කියහල්ලකෝ

    ඔය රවි පොන්නයට බැනල #Ravi Karunanayake දාල බුකියෙ පෝස්ට් ශෙයා කරපල්ල.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ravi_karunanayake.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    මරුසිරා;20950924 said:
    :yes::yes:

    ඕකව දැක්ක තැන අල්ලන් නෙලන්න ඕන එකතුවෙලා වල පරය :angry:

    ඕකුං උඹල අපි වගේ පාරෙ පයින් යන්නෙ නැහැ බං. අපේ සල්ලි වලින් ඉගිලෙනවා... :oo:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    රවිය හැම අයවැයම අනාගන්නව බන් ගියපාරත් ගූ නාගත්තා .. මේපාරත් එහෙමයි .. මේකව මුදල් ඇමති කරලා පත්කරපු මිනිස්සුන්ට අපිට පේන දේම පේනවනේ .. එත් දැක දැක සද්ද නැතිව ඉන්නවා කියන්නේ :growl::growl:.. රටට යන කල හිතාගන්න බෑ :frown::no:
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Ravi is a highly overrated minister of Finance. He thinks CIMA (ACMA) or (FCMA) is a great qualification and thinks no end of himself. There are so many CIMA qualified youngsters in early twenties roaming the streets.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    animated-lighning-bolt-strike-storm-gif-13.gif

    ravi_karunanayake.jpg




    මුගේ හිස් මුදුනටම හෙණ ගහපන් ඔලුව හත්කඩකට පැලෙන්න, මිනියේ ඔලුවක් නැති වෙන්නම.............