දත් බදින්න

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    CENTER]

    මචංලා මට හොද දත් බදින දොස්තර කෙනෙකුගේ විස්තර දෙන්න පුලුවන්ද Colombo Gampaha පැත්තෙනම් ගොඩක් හොදයි.

    ගොඩක් දොස්තරලට පෙන්නුවට උන් කියන්නේ ඔයාට ඕනේ නැ මොකටද?? අරවා මේවා කතා ගොඩක් කියනවා. මට මගේ දත් ඇදී දේකම හොදට පෙනවා දෙකම අවුල් ඒ වෙලත් ඕනේ නෑලු..දැන් හෙන ඇනයක් වෙලා තියන්නේ ඒකනිසා ලස්සනට බයිලා කියන අය නැතිව මේ වැඩේ කරන කෙනෙක්ව හොයල දෙන්න..දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩ්ක් කියන්න...නැතිනම් බම්ප් එකක් දාගෙන යන්න..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    dath kimbula පෙ.ව 9.00-ප.ව. 6.30 අතර කාලයේ දී අමතා වේලාවක් වෙන් කරගන්න. දු.ක. 072 66-86-444
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    dath kimbula පෙ.ව 9.00-ප.ව. 6.30 අතර කාලයේ දී අමතා වේලාවක් වෙන් කරගන්න. දු.ක. 072 66-86-444

    සිරාද ?? දුරකථන අංකෙ හරිද??
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරාද ?? දුරකථන අංකෙ හරිද??

    හරි.දතාගේ ත්‍රෙඩ් එකක ඔය නොම්බර් එක තිබුනා. ඩෙන්ටල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවනම් ඔය නොම්මරේට කෝල් කරන්න කීවා.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හරි.දතාගේ ත්‍රෙඩ් එකක ඔය නොම්බර් එක තිබුනා. ඩෙන්ටල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවනම් ඔය නොම්මරේට කෝල් කරන්න කීවා.

    hari mama balannam thank bro
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    හරි.දතාගේ ත්‍රෙඩ් එකක ඔය නොම්බර් එක තිබුනා. ඩෙන්ටල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවනම් ඔය නොම්මරේට කෝල් කරන්න කීවා.

    ඇමසින් ඔවා????:shocked::shocked:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    CENTER]

    මචංලා මට හොද දත් බදින දොස්තර කෙනෙකුගේ විස්තර දෙන්න පුලුවන්ද Colombo Gampaha පැත්තෙනම් ගොඩක් හොදයි.

    ගොඩක් දොස්තරලට පෙන්නුවට උන් කියන්නේ ඔයාට ඕනේ නැ මොකටද?? අරවා මේවා කතා ගොඩක් කියනවා. මට මගේ දත් ඇදී දේකම හොදට පෙනවා දෙකම අවුල් ඒ වෙලත් ඕනේ නෑලු..දැන් හෙන ඇනයක් වෙලා තියන්නේ ඒකනිසා ලස්සනට බයිලා කියන අය නැතිව මේ වැඩේ කරන කෙනෙක්ව හොයල දෙන්න..දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩ්ක් කියන්න...නැතිනම් බම්ප් එකක් දාගෙන යන්න..

    +94 (0)777 356 261 / +94 (0)11 23 66 990

    2011 © Dental Implants Sri Lanka
    Dr. V. Thuthikaran
    Friendly Dental Surgery
    Wellawatta - Colombo 6
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    uba methanata gihin thiyenawada ?? pitakottuwe idala yana widiya wisthara tikak kiyapan koo

    Sakura Dental Hospital (Pvt) Ltd.
    296, Main Street, Battaramulla, Sri Lanka.

    මචන් ගුගල් මැප් එකෙන් බලපන්. මේක ලොකු හොස්පිටල් එකක්. සුපිරියටම වැඩේ කරලා දෙනවා. පොඩ්ඩක් ගණන් ටිකක් වැඩි වෙයි. හැබැයි වැඩේ නිට්.

    http://www.sakuradentalhospital.net/index.html
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    Karapitiya Hospital eka kittuva innava best doctor kenek.

    bump machan

    Thanks :):)